නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග ඉතා සූක්ෂ්ම මානසික යුද උපක්‍රම මෙහෙයුමක්ද ආරම්භ වූ බව දක්න
තක්සලාව
ඉවක් බවක් නැතුව ඉදිවෙන තට්ටු ගොඩනැගිලි නිසා අපේ රටත් ගිලාබසීද ?
දැන් දැන් කොළඹ නගරය ඇතුළත ඉදිවන තට්ටු ගොඩනැගිලි සියල්ල පාහේ මහල් හතරට වඩා වැඩි ඒවාය. ඉකුත් කාලසීමාවේ වැල්ලවත්ත ම
ජපානය කුණු පාලනය කරන හැටි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයන නිවාඩු ලබා මා ජපානයේ සගා නගරයට පැමිණෙන්නේ 2013 වසරේදීය. එතැන් පටන් මේ වනතෙක් ග
මහ මඟ දුක් වින්ද පංසලේ බඩු හොරා
ජීවිතය නිවැරදි මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
ශ්‍රමණ ධර්මය නිසා
මහාපාල හිමියෝ බුදුන් වෙත ගියහ. සිරිපා වැන්දහ. ස්වාමීනි! මේ සසුනේ ධූර කීයක් ඇද්ද? ඇසූහ. ග්රන්ථ ධූර විදර්ශනා ධූර වශ
අලුත් බදු පනත තවත් අර්බුදයක්ද ?
රටේ බදු ක්‍රමය සංශෝධනය විය යුතුය යන අදහස පිළිබඳව ආර්ථික විද්‍යාඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ සෙසු පාර්ශවකරුව
කොළඹ අහස සිඹින යෝධයෝ
අංශක දහතුනක ඇලයකට අනුව නිර්මාණය වන ලෝකයේ ප්‍රථම ගොඩනැගිල්ල ලෙස දැනට සඳහන් වන්නේ අල්ටෙයාර් නමැති මේ අපූරු ගොඩනැග
මුස්ලිම් පල්ලියට බෝම්බ ගැසූ චෝදනාවෙන් බොදුබල සේනා සාමාජිකයන් නිදොස් කොට නිදහස්
වර්තමානයේ ලොව පුරා පැතිර පවතින ආගමික යුද්ධයක් හේතුවෙන් මුළු ලොවම කැලඹීමට පත්ව අවසානය. සැබැවින්ම මෙය ආගමික යුද්ධ
අවුරුදු 99දීත් තේ දළු නෙළන අම්මා
ඒ උතුම් මව් පදවිය පිළිබඳව විශාරද ගුණදාස කපුගේ ගැයූ ඉතාමත් හෘදයාංගම ගීයක පදවැලකින් බිඳකි. එවන් මහා කරුණා ගුණයෙන්
සතුන්ට ගිනි බින්ද හීංඅප්පාට කළ කම් පල දුන් හැටි
ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක ඇවැසිය. මෙම විශේෂංගය ඒ වෙනුවෙනි. බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධි
කොටි වධකාගාරයකින් බේරී ආ පොලිස් නිලධාරියෙක් අද කියන කතාව
රජයේ හමුදා සමග සටන් වැද බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තම සගයන් පිරිසකට අවශ්‍ය ලේ එල්.ටී.ටී.ඊ. යේ අත්අඩං
කන්දක් උසට අල්ලපු මත්කුඩු කෝ?
මත්ද්‍රව්‍ය ලෝකයේ මහත්වරුන් පානය කරන මත් ද්‍රව්‍යයක් ලෙස සැලකෙන්නේ කොකේන්ය. කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් ව
ලංකාවේ ඩීසල් දුම්රිය සේවය ඇරඹුණු හැටි
‘පාරවල් තනන්නා’ නමින් ප්රකටව සිටි ලංකාණ්ඩුකාර සර් එඩ්වඩ් බාර්න්ස් එම තනතුරින් ඉවත්වන විට මෙරට සෑම නගරයක්ම දක්
මහනුවර පොත් දොරට වැඩිය දා
ආචාර්ය නිමල් සේදර මහතා විසින් රචිත “ගිහි ගෙදර කහවනු” “උහුලන දෙරණ අම්මා” සහ “තේ වත්තෙ රජ්ජුරුවෝ” යන කෘතීන් තුන ද
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අනුරාධපුරය දිස්ත්‍රික් පාසල් මාධ්‍ය වැඩමුළුවදා
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් පවත්වනු ලබන පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ආවරණය
සයිටම් ආයතනය අහෝසි කිරීමකින් තොරව මේ සටනේ කෙළවරක් නෑ
මාලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව තවමත් අවසාන විසඳුමකට පැමිණ නැත. ඒ අතර ඉකුත් 17 ව
මහමඟ හිඟාකන පියා මැරූ පුතා
රජරට පළාතේ ගමක සිදුවූ සත්‍ය සිදුවීමකි.මීට දශක තිහකට තරම් ඉහත ලොකු අයියා නමින් කා අතරත් ප්‍රසිද්ධ අයෙකු විය. දක්ෂ
නාය යාමෙන් සිංහරාජයේ ගඟක් හරස් වී මහා ජලාශයක් හැදිලා
මහාද්වීප සියල්ල එක්ව පැවති ප්රාග් ඓතිහාසික යුගයේ පටන් ලෝකයේ ආදි කාලීන නිවර්තන වැසි වනාන්තර අතරට ශ්‍රී ලංකාවේ ජ
දහදුක් විඳ මියගිය හොර තුවක්කු වෙළෙන්ඳා
එක්තරා පිටිසර ගමක කම්මලක් හදාගෙන ආයුධ නිපදවන්නෙක් සිටියේ දැනට දශක කීපයකට පෙරය. ඔහු “කම්මලේ බාස්” නමින් හැඳින්වී
අශ්ව කෝච්චි කාලයේ රසමුසු සිදුවීම්
ආසියාවේ පළමුවැනි තැපැල් ගෙන යන අශ්ව කෝච්චිය ලංකාවේ ධාවනය වෙයි. කොළඹ සිට මහනුවරට ප්‍රථම මේල් කෝච් හෙවත් අශ්ව කෝච්
සතුන් වත්තට එකතු වූ අලුත් අමුත්තා
අපේ රටේ ප්‍රධාන ජාතික සත්ව උද්‍යානය වන දෙහිවල සත්ත්ව උද්‍යානයට පසුගිය දා අලුත් අමුත්තෙක් එකතු වුණා. ඉකුත් මැයි 18
දිය රකුසාගෙන් ජීවිත ගලවාගන්නා මිතුරෝ
දියේ ගිලී මිය යන්නට නොදී එම ජීවිතය බේරා ගැනීම බුදුවීමට විවරණ ලැබීමට තරම් උතුම් පිංකමක් බව අපි අසා ඇත්තෙමු. එම උතුම
ඩෙංගු රෝගියාට දියයුතු හොඳම දේ පිරිසිදු වතුරයි
දිවයින පුරා වසංගත රෝගයක් ලෙස මේ වනවිට පැතිර ඇති ඩෙංගු රෝගය නිසා ගත වී ඇති මාස හයක කාලය තුළ වාර්තාවී ඇති රෝගීන් සංඛ
ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම අවම කරගැනීමට පෙට්‍රල් හා ඩීසල් වාහන නුදුරේදීම ඉවතට
ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ තර්ජනයට සමස්ත ලෝකයම මුහුණ පා සිටී. කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය ගෝලීය උෂ්ණත්වය වර්ධනය ව
බත් පාර්සලයට මිනි මැරූ යාචකයා
බැතිමතකු බාරයක් ඔප්පු කිරීම සඳහා ලබාදුන් බව පැවසෙන බත් පාර්සලයක් බෙදා ගැනීමට නොහැකිව ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙ
තණ්හාව නසන හැටි
මිනිස්සු බොහෝ දේ පොදි බඳිති රොඳ බදිති. ඒ පොඳි බඳින - රොද බඳින දේවල් වෙනස් වනවිට ඔවුහු දුකටත් සංකාවටත් පත් වෙති. “ජී
මහ පාරේ දන් වළඳන තායි හිමිවරු
කඩි ගුලක් ඇවිස්සුණු ලෙස ජනාකීර්ණ මාර්ගයකි. එය වරෙක ආහාර පිසින මුළුතැන් ගෙයකි. තවත් වරෙක මේස පුටු තබාගෙන ආහාර ගන්න
අම්මාට පයින් ගැසීමේ පාපයට පාදය අහිමිවූ හැටි
ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවශ්‍ය වේ. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
ලක්ෂ 77 කොල්ලයේ සැකකරුවන් අල්ලයි
වත්තල ප්‍රෙද්ශයේ ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් වෙළඳසලකට අයත් රුපියල් හැත්තෑහත් ලක්ෂ අසූ දහසක (77,80,000) පමණ මුදලක් එම වෙළෙ