පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ ලොකු කතා බහකට ලක් වූ ආයතනයකි. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකරන බවට එල්ල වූ චෝදනා නිසාය. මෙවර එසැණ ගවේෂණ තුලින් ඉදිරිපත් කරන්නේ ද කොමිසම අභිබවා පොලිස්පතිවරයා කටයුතු කළ සිදුවීමකි.
එසැණ ගවේෂණ පහත වීඩියෝවෙන්...