කෝවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චර්චිල් පන්නයේ ආණ්ඩු-විපක්ෂ ඒකාබද්ධ පරිපාලනයක් පිහිටුවීම සඳහා සමගි ජනබලවේගය අද යෝජනාවක් ඉදිරිපත් කළේය