කෝවිඩ් වෛරසය මගින් පෙනහළු වලට දිගුකාලීන හානි සිදුවිය හැකි අතර ආසාදිත පුද්ගලයෙකුට සුවය ලැබීමෙන් පසුව පවා වෙනත් අතුරු ආබාධ ඇතිවිය හැකිය - වෛද්‍ය සුදත් සමරවීර