බ්‍රැන්ඩික්ස් ආයතනය තුලින් කෝවිඩ්19 වෙතින් පැතිරීම පිළිබඳව සොයා බලන ලෙස නීතිපති වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.