මරදාන ප්‍රදේශයේ නිරෝධායනයෙහි යෙදී සිටින පොලිස් නිලධාරීන් 400 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පි.සි.ආර් පරීක්ෂණ සිදුකර ඇත.