මිනුවන්ගොඩ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවෙන් හඳුනාගත් කෝවිඩ් ආසාදිත පිරිසගේ වෛරස් සාන්ද්‍රණ මට්ටම පෙර වාර්තා වූ අසාදිත පිරිසට වඩා වර්ධනය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සම