රජයේ රෝහල්වල පමණක් නොව පෞද්ගලික රෝහල්වල පවා ඖෂධ හිඟය මේ වනවිට වර්ධනය වෙමින් පවතිනවා