ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය කළ හැකි නම් තමන් මුහුදට බිලි වීමට නොපැකිලෙන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.