2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

රෝහණ විජේවීර මරුට

ගාමිණි දිසානායක රෝහලේ

2012 මැයි මස 04 14:52:30 | කාංචන කුමාර ආරියදාස

කැකිරාව මඩාටුගම හන්දියේ රිය අනතුරකින් අත්ට්‍රැක්ටරයක ගමන් කළ රෝහණ විජේවීර මියගොස් ගාමිණී දිසානායක තුවාල ලබා දඹුලු රෝහලට ඇතුළු කරනු ලැබීය.

60

අදහස්(55) බැලූවෝ (23013)

රෝහණ විජේවීර මරුට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

යොහාන් 2012-05-04 14:59:36

මාර අනතුරක්නේ

ෂෙරීෆ්- riyadh 2012-05-04 15:28:11

අමරණීය නම් දෙකකි

කටුවාන 2012-05-04 15:39:13

එතකොට කවුද රියදුරා?

ජගත් 2012-05-04 15:53:40

කවුද මේ දෙන්නා?

බුවා 2012-05-04 15:55:56

මාර වැඩක්නේ මේක

ඇතුලත්මුදලි 2012-05-04 15:56:24

ලාංකීය දේශපාලනයේ ඉදිරි ගමනට සෑහෙන පාඩුවක්

කුස 2012-05-04 16:04:19

දෙන්නම මියගිහින් ගොඩක් කල්නේ.

හේමන්ත 2012-05-04 16:12:33

අමුතුම අනතුරක්නේ මේක

රෙන්සී 2012-05-04 16:16:12

කණගාටුයි

අනුරාධ 2012-05-04 17:16:23

කෑගැස්සෙනවා, අයියෝ!!!

බණ්ඩාර 2012-05-04 17:43:36

මෙය විහිළුවක් නොවෙයි.

නිහාල් 2012-05-04 19:15:52

හැප්පුවෙ කවුද ?

සතිෂ් 2012-05-04 19:45:18

හැප්පුනේ ටයිටැනික්ද දන්නේ නෑ

සුදර්ශන 2012-05-04 20:35:21

ලෙඩා ලග ඉන්නේ ජේ.ආර්. ද ?

චරිත් අධිකාරී 2012-05-04 20:45:14

හැප්පුවෙ නයිට් රයිඩර් !!!!

ආනන්ද 2012-05-04 21:12:57

මිනිහෙක් මැරුණම ඇයි මේ විහිළු කරන්නේ

අමල් සමරවීර 2012-05-04 22:15:23

සෝමවංශ ගොඩ

මහේෂ්, ඩුබායි සිට 2012-05-04 22:29:08

මටනම් ස්ථිරයි, ආණ්ඩුවෙන් තමයි වැඩේ දීල තියෙන්නේ.

සරත් 2012-05-04 23:14:57

කවුද මේ දෙන්නා ආයෙ ඉපදිලාද මැරෙන්නේ.

රොෂාන් කොඩිකාර 2012-05-04 23:32:24

කර්තෘ තුමාට වැරදීමක් වෙලා වෙන ලිපියකට දාන්න තිබුණු නම් දෙකක් මේකට දැම්මද ?

අලිබබා 2012-05-05 01:30:24

නමි දෙකම ඇහෙනකොට හිතට බයකුත් දැනෙනවා. නමුත් සිදුවිතිබෙන අනතුර දැක්කහම හිතට දුකකුත් දැනෙනවා.

රුමේෂ් 2012-05-05 04:25:26

ලංකාවේ දේශපාලන ගමන් මග වෙනස් කල රිය අනතුර....

පඤ්ඤාලෝක හිමි 2012-05-05 04:59:10

අපභ්‍රංස ප්‍රවෘතියක්. අපේ රටේ වාර්තාකරණයේ ස්වර්ණත්වය. මිනිස් මොලේ විකෘති කරවන ප්‍රවෘතියක් නම් මුල, මැද, අග ගලපල ලියන්න නම් ම්ම්ම්හ්හ්....!

සිංහලයා 2012-05-05 06:47:18

තවත් අහිංසක මිනිස්සු දෙන්නෙක්. ප්‍රසිද්ධ පුද්ලයන්ගේ නම් තිබූ පමණින් මෙය කියවා සතුටුවිය නොහැකියි.

සම්පත් 2012-05-05 08:17:51

වටින ජීවිත දෙකක්

සමන් 2012-05-05 08:21:18

මේක ප්‍රභාකරන්ගේ වැඩක් බව ස්ථිරයි.

ප්‍රසන්ත 2012-05-05 08:32:00

එතකොට රංජන් විජේරත්න ?

අල්මේදා 2012-05-05 09:00:16

මේ දෙන්නම ඉන්නම ඕන කාලයක් මේ.

අල්මේදා 2012-05-05 09:04:55

සුදු වෑන් ඒකකින් හප්පන්න අැති !

විජිත 2012-05-05 09:05:34

කාංචන කුමාර ආරියදාස. මේ පුවත ඉදිරිපත් කිරීම නුසුදුසුයි.

ලලිත් 2012-05-05 09:25:02

නම් දෙකම නැති එක අපිට විශාල පාඩුවක්

රුවන් 2012-05-05 09:32:06

අනිච්ඡාවත සංඛාරා

එම්.එන්.ඉනාමුල්ල 2012-05-05 10:24:09

මේක අරගෙන ජිනීවා යමු.

මංඡුල බිරුටි 2012-05-05 11:07:48

අධිරාඡ වාදි කුමන්ත්‍රනයක ප්‍රතිපල

ගාමිණී 2012-05-05 11:18:31

මැරිච්ච අය ආපහු මරන්න එපා . අනේ මේක වෙන විදියකට දාන්න (ස)

කුමාරි 2012-05-05 11:38:12

කොහොම උනත් ලොකු හාස්‍යයක් (ස)

‍‍ලාල් 2012-05-05 12:01:29

රෝහණ විජේවීර යනු කවදාහරි ලෝක ඉතිහාසයට එකතුවෙන නමක්

මොහොමඩ් 2012-05-05 13:14:39

මේක කාගේ වැඩක්ද ?? (ස)

චමින්ද 2012-05-05 13:27:40

අනේ මන්දා හැදුනුම්පත් හොරට හදා ගෙනද කියලා...

චමින්ද 2012-05-05 13:31:19

මොනවා උණත් අද කාලේ පාරේ යද්දි මීට වැඩිය පරිස්සමින් යන්න ඕනේ

කුමාස් 2012-05-05 13:51:55

මේ දෙන්නා අදටත් ඉන්න තිබුණා..නම් දෙක අහන්න ලැබීමත් සතුටක් (ස)

දම්මි 2012-05-05 14:04:42

ජීවිත දෙකක් විනාශ වෙලා ..ඒත් මේ මිනිස්සුන්‍ට මේකත් විහිළුවක් වෙලා (ස)

මොහොමඩ් 2012-05-05 15:30:34

අතීතය මතක් වුණා‍.....( 1989 - 11 -13 ) (ස)

උදුල 2012-05-05 18:10:23

නම් දෙක ගැන විස්තරයක් දැම්මොත් හොඳයි නේද ? මේකෙන් මැරිච්ච දෙන්නට අපහාසයක් වේවිද දන්නේ නෑ (ස)

ලක්විදු 2012-05-05 21:01:07

අහෝ දුකකි.....

සුරේන් 2012-05-05 21:41:24

මොකක්ද බොලේ ඒ හරුපේ

නිරෝෂන් 2012-05-05 22:15:55

වැඞි ආයුෂ නැ..........

නිරෝෂන් 2012-05-05 22:16:06

නම් වල ප්‍රශ්නයක්ද (ස)

සාගර ප්‍රේමතිලක සෞදි අරාබියාවේ රියාද් නුවර සිට​ 2012-05-05 23:50:34

මේ දෙදෙනාම මම හොදට දන්නවා. ඇයි මිනිසුනේ මේ තරම් මනුෂ්‍ය ජීවිතයක් විහිළුවට ගන්නේ ප්‍රසිද්ධ දේශපාලකයන්ගේ නම් සාමන්‍ය මිනිසුන් දෙදෙනෙකුට තියෙන්න බැරිද .මියගිය රෝහණ විජේවීරට නිවන් සුව පතන අතර තුවාල ලැබූ ගාමිණි දිසානායකට ඉක්මන් සුවය පතමී. (ස)

සන්ජීව 2012-05-06 06:34:58

සාතිශය සංවේගය.!

ඉන්ද්‍රජිත් 2012-05-06 09:40:33

මියගිය දෙදෙනාට අපේ ශෝකය !

කටාර් 2012-05-06 11:37:24

ඔය අහිංසකයින්ගේ නම් තමයි අමරණීය. ඔබට නිවන් සුව!

චමී 2012-05-06 18:57:47

පොලිසියන් එනකොට අවේ ජේ .ආර් ජයවර්දනද .........ආර් .ප්‍රේමදාස ද?

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-07 09:14:06

මේ හිතාමතාම සිදුකළ දෙයක් වගේනේ.(ස)

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-05-10 19:48:03

රෝහණ විජේවීර කියන්නේ නමක්. ගාමිණී දිසානායක කියන්නේත් නමක්. මේකේ ගැටළු තිබෙන්නේ තමකට සිවිල් බලය ලැබීමයි. නැතිනම් නම හිමි පුද්ගලයා දරන ලද සිවිල් බලය නමට ආරෝපණය කර සැලකීමයි. මේක හරියට දෙවියෝ නැතත් දේවාලයයි කපු මහත්තයි තේවාවයි සේරම හරියට තියෙනවා වගේ වැඩක්.මේ නම් වලට හිමි වන සිවිල් බලය නිසානේ සමහරු නමට මුලින් හරි අගින් හරි තව විශේෂණ කෑලි එල්ලගෙන තමන්ගේ හිස්බව වහගන්න පුරුදුවෙලා ඉන්නේ.උගතෙක් නම් එක්කෝ තව කමකුත් නැහැ.සමහරු කිසිම උගත්කමක් නැතිවත් ලක්ෂ ගණන් සල්ලි දීලා අරගෙන කිසිම හිරිකිතයක් නැතිව නමට ඉස්සරහින් මේවා භාවිතා කරනවා දැක්කම දුක් මහන්සිලෙවා ඉගෙන ගෙන ඒවා නියම ආකාරයෙන් අරගෙන තිබෙන අයට භාවිතා කරන්නත් ලැජ්ජා හිතෙනවා.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :