ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ. 11 hours ago
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා පසුගිය දිනක එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 02 October 2026
ජෙට් ඉන්ධන නළ මාර්ගයේ - නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ඇරැඹේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකකද ඉදිකිරීම් ඇරැඹීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි. 02 October 2026
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
බද්දේගමදී වෙඩි කෑ අනෙක් කතත් මරුට සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් බද්දේගම වව්ලුගල ප්‍රදේශයේදි ත්‍රි රෝද රථයකට වෙඩි තබා දෙදෙනකු ඝාතනය කිරිමේදි බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ කාන්තාව ද මියගිය බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 29 September 2026
නව මෙට්‍රො බස් ධාවනය අරඹන්න ජනපතිත් යයි කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තලංගම මෙට්‍රො බස් ඩිපෝ පරිශ්‍රයේදී අද (29) සිදු කෙරිණි. 29 September 2026
නුවරඑළිය සහ හැටන් සියලුම පාසල් වසා දමයි මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ සියලුම පාසල් නිවාඩු ලබා දීමට අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් පියවර ගෙන ඇත. 25 September 2026
හැටන් - කොළඹ මාර්ගයේ රථවාහන ධාවනයට බාධා මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කුයිල් වත්ත ප්‍රදේශයේ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය දෙකක පමණ කලායක් ඇනහිට තිබුණි. 25 September 2026
ස්තුපය උද වාඩි වෙලා ෆොටෝ අරං . උතුරේ පුදබිම් 500 න් 100කටම බලපෑම්. දේශපාලන ආධිපත්‍යය ගැන නම් ගම් සහිතව හෙළිදරව්වක - වඩුන්නාගල පුදබිමේ අර්බුදය - උතුරු පළාත් සංඝනායක නාහිමි . 24 September 2026
කුප්පි ලාම්පුවෙන් ගෙවුණ පොඩි කාලෙ. අලි කැලේක හැදුණු ගමක කොල්ලෙක් Art එකෙන් ගහපු ගේමක් 24 September 2026
අතට කීයක් ආවත් වියදම් වෙනවා නේද? එහෙම නම් මේක අහන්න ... ව්‍යවසායිකා , ලේඛිකා ආචාර්ය සෞන්දර්යා යෝගේෂ්වරන් 24 September 2026
ඔහිය දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී දුම්රිය ධාවනයට බාධා ඔහිය ප්‍රදේශයට අද (23) දින උදැසන ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය උමං මාර්ගයක් අසළට ගසක් කඩා වැටීමෙන් බදුල්ල සිට නානුඔය දක්වාත්, නානුඔය සිට බදුල්ල දක්වාත් ධාවනය වූ දුම්රියන් කිහිපයක් පැය කිහිපයක් ප්‍රමාද වී ධාවනය වූ බව නානුඔය දුම්රිය ස්ථනයේ නිළධාරියෙකු පැවසීය. 23 September 2026
පළා යන මෝටර් රථය අල්ලා ගත් ගිරිඋල්ල පොලිසියේ මෙහෙයුම වෙඩි ප්‍රහාර මධ්‍යයේ පලා ගිය සුඛෝභෝගී මෝටර් රථයක් පසු පස පැන් නූ පොලිසිය පන්නල නගරයේදී එය නවතා රියදුරු සහ කාන්තාවන් දෙදෙනකු ගිරිඋල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 22 September 2026
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු අධික වැසි අඩුවේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැවති අයහපත් කාලගුණ තත්වය (21) දින අලුයම වන විට තරමක් පහව ගොස් ඇත. 21 September 2026
නුවරඑළියේ පාසල් 13ක් වැසේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන සිංහල සහ දමිළ පාසල් 13කට අද (21) දින නිවාඩු ලබා දුන් බව එම කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරු පැවසති. 21 September 2026
හිරුගෙන් බලය ගෙන රෑට එළිය දෙන බල ශක්ති පද්ධතිය විවෘත කරයි අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10/ මෙගාවොට් පැය 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය, ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු විය. 18 September 2026
Fail නොවී Grow වෙන්න Business Model එකක වැදගත්කම - ප්‍රවීණ ව්‍යාපාර උපදේශක , ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී චාමින්ද කුමාරසිරි 17 September 2026
මන්නාරම රෝහලට ඉන්දීය රජයෙන් ලොකු තෑග්ගක් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 16 September 2026
නුවරඑළියේ පෝනියන් නිදැල්ලේ යැවීමෙන් අනතුරු ඉහළට නුවරඑළියට දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන අවස්ථාවල සංචාරකයන්ව පෝනියන් පිට රැගෙන ගොස් ආදායම් ලබන පෝනියන්ගේ අයිතිකරුවන් බව පැවසෙන පිරිස සංචාරකයන් නොමැති අවස්ථාවල පෝනියන්ව අයාලේ යෑමට අතහැරීමෙන් සත්ව හිංසනයක් මෙන්ම පරිසර හානියක් සිදු වන බව නුවරඑළිය ප්‍රදේශවාසීන් කියා සිටියි. 15 September 2026
කෝටි 5 ’’කුෂ්’’ සමඟ කතුන් දෙකක් කටුනායකදී මාට්ටු රුපියල් පන් කෝටි තිස් හත් ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (09) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ. 09 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026