‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්රජාවට සහය වීම සඳහා රජය විසින් පිහිටුවන ලද Rebuilding Sri Lanka අරමුදලට මැක් හෝල්ඩින්ග
ව්යාපාරික විත්ති
හරිත කෘෂි අපනයන ශක්තිමත් කිරීමට EDB සහ Janathakshan GTE සහයෝගීතාවක
ශ්රී ලංකාවේ ජෛව විවිධත්වයට හිතකාමී කෘෂි අපනයන වටිනාකම් දාම ශක්තිමත් කිරීම සඳහා ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල
ශ්රී ලංකාවේ පිරිවැය ගිණුම්කරණ ප්රමිති ආරම්භ කෙරේ
ශ්රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA Sri Lanka), ශ්රී ලංකාවේ පිරිවැය ගිණුම්කරණ ප්රමිතීන් (CAS – Cost Accoun
සෙලින්කෝ ලයිෆ් වෙතින් කළුතර ශික්ෂණ රෝහලට ඖෂධීය වායු බෙදාහරින නළ පද්ධතියක්
ශ්රී ලංකාවේ මහජන සෞඛ්ය සේවා පද්ධතිය උදෙසා වන සෙලින්කෝ ලයිෆ් හි දිගුකාලීන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් සමා
Cinnamon Life හි කාර්යාල පරිශ්රය කොළඹ ඉහළම කුලී අනුපාත හිමි කර ගනිමින් ආයෝජන ආකර්ෂණය ශක්තිමත් කරයි
John Keells Properties විසින් සංවර්ධනය කරන ලද ‘The Offices at Cinnamon Life’, කොළඹ වාණිජ දේපළ වෙළෙඳපොළේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නගරයේ
ඇඟලුම් ක්ෂේත්රයේ වෙළෙඳ ගිවිසුම්: ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම්
පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්රතිපත්තියක් කෙතරම් ප්
දුම්වැටියෙන් තොර ආර්ථිකයක් ගොඩනැගීමට මහජන සැලැස්මක්
වර්තමානයේ බොහෝ රටවල්වල පොදු අරමුණක් බවට පත්ව ඇත්තේ දුම්පානය හේතුවෙන් ඇතිවන බලපෑම අවම කිරීමයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් දළ ලිඛිත වාරික අගය රුපියල් බිලියන 30 ඉක්මවයි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, රුපියල් බිලියන 30 ක දළ ලිඛිත වාරික
‘Shotgun Starts’ වාර තුනක් සමගින් නේෂන්ස් ට්රස්ට් බැංකු ගොල්ෆ් ශූරතාවලිය 2026 වසරේදී යළිත් පැවැත්වේ
නේෂන්ස් ට්රස්ට් බැංකුව සහ කොළඹ රෝයල් ගොල්ෆ් ක්ලබ් (RCGC) අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වයේ තවත් එක් පියවරක් ලෙස, ‘
ශ්රී ලංකාවේ EV ආරෝපණ මධ්යස්ථාන ව්යාප්ත කිරීමට ChargeUP, Lanka IOC සමග එක්වේ
ඉෂාර ට්රේඩර්ස් මෝටර් (පෞද්ගලික) සමාගමේ EV ආරෝපණ හස්තය වන ChargeUP, සිය සුවිශේෂී විද්යුත් වාහන (EV) ආරෝපණ සහකරු ලෙස, ලංකා IOC
British Council වෙතින් භාෂා තත්වයට සංවේදී අධ්යාපන පද්ධති ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දෙන පත්රිකාවක්
British Council විසින් මෑතකදී අධ්යාපනය තුළ භාෂාවේ භූමිකාව සම්බන්ධයෙන් විශේෂ පත්රිකාවක් ගෝලීය මට්ටමින් ප්රකාශයට පත්ක
ශ්රී ලංකාවේ සජීවී ප්රසංග කලාව ජාත්යන්තර මට්ටමට රැගෙන එන ShowLab Studio මෙහෙයුම් අරඹයි
ශ්රී ලංකාවේ විනෝදාස්වාද සහ ප්රසංග ක්ෂේත්රය ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව නවමු මානයකට රැගෙන යමින්, මෙරට ප්
Prime Lands Residencies සමාගමේ ‘43 by the Sea’ ව්යාපෘතියේ ගැනුම්කරුවන්ට නිවාස භාරදීම උත්කර්ෂවත්ව
Prime Lands Residencies PLC සමාගමේ තවත් සුවිශේෂී ව්යාපෘතියක් වන ‘43 by the Sea’ හි නිවාස ඒවායෙහි පදිංචිකරුවන් වෙත නිල වශයෙන් භාරදීම පසු
දොස්තර හොඳ හිත කාටුනයේ ගීතය ආදර්ශයට ගෙන ව්යාපාරික ලොව දිනූ සුදාගර්
කොළඹ 11, බෝධිරාජ මාවතේ පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණය පිළිබඳ ලංකාවේ නොදන්නා කෙනකු නැති තරම් ය. එය තොග වෙළෙඳාම පිළිබ
PPL 2026 නැවතත් Playdium හිදී පැවැත්වීමට සැරසේ
Playdium දින දර්ශනයේ සුවිශේෂී උළෙලක් වන PPL 2026 තරගාවලිය, සුපුරුදු ජීව ගුණය සහ උද්යෝගය පෙරදැරිව මෙවරත් කොළඹ දී ආරම්භ වීමට
RDB බැංකුවේ හෙම්මාතගම ශාඛාව නව පරිශ්රයකට
දිවයිනේ ප්රමුඛතම රාජ්ය සංවර්ධන බැංකුව වන RDB බැංකුව, සිය ශාඛා ජාලය නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ සබරගමුව පළාත් හෙම
ක්රිමිරාජ 75 වැනි සංවත්සරය සමරයි
ශ්රී ලංකාවේ මෙන්ම ලොව පුරා විසිරී සිටින ශ්රී ලාංකිකයන් අතරද ප්රචලිත ක්රිමිරාජ නාමය මේ වසරේදී සිය 75 වැනි අභිම
ලක්ලෝ පේන්ට් Pride of Nation සම්මාන ලබයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම ටයිටේනියම් නිෂ්පාදන සහ වර්ණ මෝස්තර නිෂ්පාදන සමාගමක් වන ලක්ලෝ පේන්ට් Pride of Nation සම්මානයෙන් පි
2023 දී ඩො .බි .10 ක සංචාරක ආදායමක් උපයන්න පුළුවන්
මෙරට සංචාරක කර්මාන්තය හරහා ලබන ආදායම වසර 2030 වන විට ඩොලර් බිලියන 10ක තත්වයට පත් කිරිමට කර්මාන්තකරුවන්ට හැකියාව පවති
කොළඹ වරායේ බහාලුම් මෙහෙයුමේ සියයට 22 ක වර්ධනයක්
කොළඹ වරාය 2026 වසරේ පළමු මාස හතරේ බහාලුම් මෙහෙයුම් පරිමාවේ සියයට 22 ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ශ්රී ලංකා වරාය අධිකා
NDB බැංකුව සෙලාන් බැංකුවේ ආයෝජනයෙන් ඉවත් වෙයි
ජාතික සංවර්ධන බැංකුව (NDB) සෙලාන් බැංකුවෙහි පවත්වාගෙන ගිය සියයට 8.72 ක කොටස් හිමිකාරීත්වයෙන් ඉවත් වීමට කටයුතු කළ බව පව
මෙරපනම් එන්නත් 865,000ක කොන්ත්රාත්තුව ඉන්දියාවේ United Biotech සමාගමට
උග්ර බැක්ටීරියා ආසාදන සඳහා ප්රතිකාර කිරීමට භාවිත කරනු ලබන මෙරපනම් එන්නත් ග්රෑම් 1න් වයල් 865,000ක් සැපයීම සඳහා වන
2026 වන් ලව් රෙගේ උත්සවය අගෝස්තු 7-9 බෙන්තොටදී
දකුණු ආසියාවේ ප්රථම “වන් ලව් රෙගේ උත්සවය” 2026 අගෝස්තු 7 සිට 9 දක්වා බෙන්තොට වෙරළ තීරයේදී පැවැත්වෙන බව එහි සංවිධායක
අබාන්ස් ෆිනෑන්ස් ණයකරය CSE හි ලැයිස්තුගත කෙරේ
අබාන්ස් ෆිනෑන්ස් සමාගම සිදුකළ පළමු ණයකර නිකුතුවට අදාළ ණයකර කොටස් 13,384,000ක් කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) ලැයිස්තුගත කි
ශ්රී ලංකා එක්ස්පෝ 2027 ජනවාරියට කල් යයි
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ජූනි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙරට ප්රමුඛතම ජාත්යන්තර වෙළ
සිට්රස් හික්කඩුව අලුත්වැඩියාවකට වැසෙයි
සිට්රස් (Citrus) හෝටල් සමූහයට අයත් සිට්රස් හික්කඩුව (Citrus Hikkaduwa) හෝටලය මැයි 09 වැනිදා සිට ලබන ජූනි 30 වැනිදා දක්වා සිය හෝටල්
ඉන්දියා - ශ්රී ලංකා ව්යාපාරික සංසදය අද මුම්බායිහිදී ඇරැඹේ
ලංකා වාණිජ මණ්ඩලයේ (CCC) සහ ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හවුල්කාරිත්වයෙන් පැවැත්වෙන ඉන්දීය-ශ්රී ලංකා ව්යාපාර
රුපියල් මිලියන 1,000කින් ‘වාරි මහිම - අපේ උරුමය’
‘වාරි මහිම - අපේ උරුමය’ ජාතික වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ලාෆ්ස් පවර් ගිනිගත්හේනේ ඉදිකළ 2MW කුඩා ජල විදුලිබලාගාරයක වැඩ අරඹයි
ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමූහයට අයත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන සමාගමක් වන ලාෆ්ස් පවර් පීඑල්සී සමාගම ගිනිගත්හේන ප්
රාජ්ය උකස් හා ආයෝජන බැංකු පනත සංශෝධනය කෙරේ
1975 අංක 13 දරන රාජ්ය උකස් හා ආයෝජන බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

