
(ප්රින්ස් රත්නායක)
පවතින දැඩි වර්ෂාව හේතුවෙන් බළන්ගොඩ නාය යාමේ අවදානමක් හේතුවෙන් හෙළකන්ද අමුපිටියාවත්ත ප්රදේශයන්හි ජීවත්වූ පවුල් කීපයක් මේ වන විට තම නිවෙස්වලින් ඉවත් කිරීමට පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය කියයි.
එක් නිවෙසකට ගල්මුල් හා පස් පැමිණිමෙන් හානියට පත්ව තිබේ.
අද සවස්වන විට නිවෙස් 4 ක පිරිස් සිය නිවෙස්වලින් ඉවත්කර ඇත.
දැනට කාලගුනික තත්වය අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඩ්රෝන පරීක්ෂාවන්ට අනුව නිලධාරීන් පවසන අන්දමට විශාල කාලගුණික වෙන්ස්කම් සිදු නෙවනු ඇතැයි අනුමාන කළ බව කී බළන්ගොඩ ප්රාදේශීය ලේකම් ලක්ෂීකා මිගෙල් ආරච්චි මහත්මිය මේ වනවිට එම පිරිස් ආරක්ෂාව පතා සිය ඥාතීන්ගේ නිවෙස් වෙත ගොස් ඇති බවයි.
එම පවුල් වෙනුවෙන් වියළි සලාක දීමනාව ලබාදීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd