LOLC ෆිනෑන්ස්, ශ්රී ලංකාවේ ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය (MSME) අංශය සඳහා සහාය තවදුරටත් ඉහළ නංවමින්, සියල්ලන්
ව්යාපාරික විත්ති
ඩිජිටල් ගෙවීම් සමග පොදු ප්රවාහනය පහසු කිරීමට කොමර්ෂල් බැංකුව NCG Express සමග එක්වෙයි
ශ්රී ලංකාවේ පොදු මගී ප්රවාහන පද්ධතිය නවීකරණය කිරීමට රජය ගන්නා උත්සාහයට සහාය ලබා දීමේ අරමුණින් කොමර්ෂල් බැංකු
දස වසරක අභිමානයෙන් දැයම ආලෝකවත් කරන NSBM හරිත සරසවිය
මෙම වසරේදී 10 වැනි සංවත්සරය සමරන ශ්රී ලාංකේය උසස් අධ්යාපන ක්ෂේත්රය ජාත්යන්තර තලයට ඔසවා තබමින් ආරම්භ වූ NSBM හරිත
Infinix වෙතින් AI Matrix Display සහ Snapdragon ප්රොසෙසරය සහිත NOTE 60 ස්මාර්ට් ෆෝන් මාදිලි පෙළක්
ශ්රී ලංකාවේ ප්රමුඛතම ස්මාර්ට් ෆෝන් සන්නාමය වන Infinix, ස්මාර්ට් දුරකථන කලාවට අලුත් අත්දැකීමක් එකතු කරමින් නවෝත්ප
Groundworth හෝමාගම දී “Legado” එළිදක්වයි
Groundworth විසින් සිය නවතම ව්යාපෘතිය වන “Legado by Groundworth” පසුගියදා දියත් කරනු ලැබීය. බස්නාහිර මෙගා පොලිස් සංවර්ධන වැඩසටහන යට
Evolution Auto නවතම XPENG G6 රථය හඳුන්වා දෙයි
ශ්රී ලංකාවේ විද්යුත් රථ (EV) වෙළෙඳපොළ නව මාවතකට ගෙන එමින්, Evolution Auto, විසින් XPENG G6 රථය ශ්රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දී
ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්රමිති ඉහළ නැංවීමට INSEE - දකුණු පළාත් ප්රධාන ලේකම් කාර්යාලය සහයෝගීතා ගිවිසුමක
ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ප්රමිති ඉහළ නැංවීම සහ තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතාව වර්ධනය කිරීම අ
අරුණ තේ කර්මාන්ත ශාලාවේ සභාපතිගෙන් පවුල් දෙසිය පනහකට අත්යවශ්ය ආහාර ද්රව්ය
අඩු ආදායම්ලාභී පවුල් දෙසිය පනහක් වෙනුවෙන් අත්යවශ්ය ආහාර ද්රව්ය පිරිනැමීමේ සත්කාරයක් පසුගියදා අරුණ තේ කර්ම
2626 සුළු මධ්ය ව්යාපාරවලට අභියෝගාත්මක වසරක්
දිට්වා සුළි කුණාටුව මෙන්ම මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරට සුළු හා මධ්ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්රය දරුණු කඩා
අර්බුදයෙන් මිදීමට නම් රාජ්ය ආදායමෙන් කොටසක් ජනතාවට දිය යුතුයි - ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් මතුව තිබෙන ආර්ථික අර්බුදකාරී තත්වයයෙන් මිදීමට නම් රජය මේ අවස්ථාවේදී ජනතාවට සත්ය
ජනවාරියේදී රජයේ ආදායම සියයට 35කින් ඉහළට
2026 වසරේ ජනවාරි මාසයේදී රජයේ ආදායම් සහ ප්රදානවල වටිනාකම රුපියල් බිලියන 468.75ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ ජනව
රටෙන් සියයට 55ක් ආහාර පිසින්නේ දරවලින්
මෙරට පදිංචි නිවාස ඒකකවල ගෘහ කාණ්ඩ අතරින් සියයට 55ක්ම සිය ආහාර පිසීමට ගන්නා ප්රධානම බලශක්තිය/ ඉන්ධන වර්ගය දර ලෙස ස
විදුලි වාහනවල බැටරි ප්රමිතිය පිළිබඳ අවධානය
රට තුළ විදුලියෙන් ක්රියාත්මක මෝටර් රථවල ඇති බැටරිවල පැවතිය යුතු අවම ප්රමිතිය සම්බන්ධයෙන් පසුගියදා රැස් වුණු
මාර්තුවේ තේ අපනයනයේ සුළු පහළ යෑමක්
2025 වසරේ මාර්තු මාසයේදී මෙරට තේ අපනයනය කිලෝ මිලියන 19.73ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් එය 2025 වසරේ මාර්තු මාසයේදී කළ කිලෝ
මත්තල ජාත්යන්තර ගුවන් තොටුපොළට ආයෝජකයන් සොයයි
හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපොළේ (MRIA) මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා සුදුසු ආයෝජකයන්ට සිය අභිලාශ
අප්රේල් මුල් දින 22 දී සංචාරක පැමිණීම් ලක්ෂය ආසන්නයට
අප්රේල් මාසයේ මුල් දින 22 ක තුළදී මෙරට වෙත විදෙස් සංචාරකයන් 99,777 දෙනකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්රී ලංකාවේ පළමු ඉසව් දින දර්ශනය එළිදක්වයි
ඉසව් කළමනාකරණ (Event Management) කර්මාන්ත ක්ෂේත්රය නව මානයකට ගෙන යමින් ශ්රී ලංකාවේ පළමුවන ඉසව් දින දර්ශනය (Sri Lanka Event Calendar) කර්ම
ලංකා දුම්කොළ සමාගම 2025 දී රජයට රු.බි. 174 ක බදු ගෙවලා
ලංකා දුම්කොළ සමාගම (සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී) 2025 වසර සඳහා රජය වෙත ගෙවා ඇති සමස්ත බදු ප්රමාණයේ වටිනාකම රුපියල
ලංකාවේ ආයෝජන මෙතරම් දුෂ්කර ඇයි ?
වසර ගණනාවක් තිස්සේ ආයෝජකයන්ගෙන් මා අසා ඇත්තේ ඉච්ඡා භංගත්වය හා බැඳුණු එකම කතාය. අව්යාජ උනන්දුවකින් පැමිණෙන ඔවුන
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්හි ශක්තිමත් මූල්ය කාර්ය සාධනයක්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 වර්ෂයේදී ශක්තිමත් සහ ස්ථාවර මූල්ය කාර්ය සාධනයක් වාර්තා කර ඇති අතර, එය තිරසාර වර
බයිරහා ෆාම්ස් ශ්රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ රන් සම්මානයෙන් පිදුම් ලබයි
ශ්රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් පසුගියදා පවත්වනු ලැබූ 33 වැනි වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී කුකුඵ
සෙලින්කෝ ලයිෆ් 2026 වාර්ෂික සම්මාන උළෙලේදී විකුණුම් බලකායේ ජයග්රහණ සමරයි
වසර 22 ක් පුරා අඛණ්ඩව ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොළ ප්රමුඛයා බවට පත් සෙලින්කෝ ලයිෆ්, පසුගිය දා කොළඹ සිනමන් ලය
ඊ. බී. ක්රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට ප්ලැටිනම් සම්මානයක්
ශ්රී ලංකාවේ ප්රමුඛපෙලේ සමාගමක් වන ඊ.බී. ක්රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවති Responsible Care Excellence Awards 2025 හ
LOLC ෆිනෑන්ස්, 2026 LankaPay Technnovation සමස්ත විශිෂ්ටත්ව සම්මානය අඛණ්ඩ හත්වැනි වසරටත් දිනා ගනී
ශ්රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්ය ආයතනය (NBFI) වන LOLC ෆිනෑන්ස් පීඑල්සී, 2026 LankaPay Technnovation සම්මාන ප්රදානයේදී අවිවාදිත ජය
ජාත්යන්තර සිංහ සමාජ පදනම ලෝක ආහාර වැඩපිළිවෙළ එක්ව ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ ගමනක
ලංකාව පුරා දහස් ගණනක් පාසල් දරුවන් සඳහා දෛනික ආහාර වේලක් යනු පෝෂණය පමණක් නොව, ඉගෙනීම, වර්ධනය සහ වඩාත් සුරක්ෂිත අනා
SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජය 10 වැනි සංවත්සරය සමරයි
SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජයට පසුගියදා වසර 10 ක් සම්පූර්ණ විය. 2015 වසරේදී ආරම්භ කරන ලද මෙම පාරිභෝගික සමාජය, වෘත්තිකයන
ශ්රී ලංකාවේ ‘Destination Wedding’ ක්ෂේත්රය ප්රවර්ධනයට ෂැංග්රිලා හම්බන්තොට සුවිශේෂී දායකත්වයක්
ආසියාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්රී ලංකාව යළිත් වරක් ලොව පුරා අවධානය දිනාගනිමින් සිටින පසුබිමක,
Russel’s ආයතනය මාර්තු මාසයේ විශිෂ්ට සේවකයන්ට සම්මාන පිරිනමයි
ශ්රී ලංකාවේ ප්රමුඛ ආහාර හා පාන සේවා සපයන ආයතනයක් වන Russel’s (Pvt) Ltd සිය ආයතනය තුළ උසස් කාර්ය සාධනය හා වෘත්තීයමය සේවා ප්
Exterminators වේයන් පාලනය Smart Missile 3G මූලික නව මානයකට රැගෙන යයි
Exterminators PLC වේයන් පාලනයට නව ඩිජිටල් පරිවර්තනයක් ලෙස AI පදනම් කර ගත් Smart Missile 3G හඳුන්වා දෙයි.
කසාගල ග්රීන් ප්ලාන්ටේෂන් සිව්වැනි සුපිරි වෙළෙඳසල නාරම්මලදී විවෘතවේ
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ කෘෂිකාර්මික සමාගමක් වන කසාගල ග්රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ සිව්වැනි සුපිරි වෙ

