අක්‍රමවත් දේශගුණික රටාව අතර වුවද, කුඩා තේ වතු හිමියන් සිදුකළ පොහොර භාවිතය හේතුවෙන් ඵලදාවේ යම් වර්ධනයක් ලබා ගැනීම
ව්‍යාපාරික විත්ති
දේශීය පාපැදි කර්මාන්තය රැකගන්න ලුමාලා සේවකයෝ රජයෙන් ඉල්ලති
දකුණු ආසියාවේ ප්‍රමුඛතම පාපැදි නිෂ්පාදන සමාගමක් වන ලුමාලා සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පෞද්ගලික
ජනාධිපති- චීනයේ BYD සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදු කළ චීන නිල සංචාරයේදී එරට ප්‍රමුඛතම ගෝලීය සමාගම් අතර සිදුකළ සාකච
ජනාධිපති අපනයන සම්මාන පෙබරවාරි 7 වැනිදා
ජනාධිපති අපනයන සම්මාන උළෙල, 26 වැනි වරටත්, ලබන පෙබරවාරි 7 සිකුරාදා පැවැත්වීමට නියමිතය. ඒ, 2023/24 මූල්‍ය වර්ෂය තුළ කාර්ය ස
මහ බැංකුව පිරමීඩ ආයතන 21ක් හෙළි කරයි
1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට ශ්‍රී ලංකා
මහව ප්‍රා.ලේකම් කාර්යාලයෙන් නිවසේ සිට සේවා ලබාගැනීමේ පහසුකම්
මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දුන් බොට් මාස්ටර් නමැති ස්වයංක්‍රීය උපදේශන මෘදුකාංගය මගින් මහව කොට
මිනිස්සු අතේ සල්ලි නෑ: අපිට වෙළෙඳාම අඩුවෙලා
මේ දවස් වල වෙළෙඳාම කොහොමදැයි සොයාගෙන අපි පස්වැනි හරස් වීදියට ගියෙමු. හාල්, කුළුබඩු, අල, ලූනු, පරිප්පු, කරවල මේ ආදී ම
කුඩා - මධ්‍ය ව්‍යවසාය සංවර්ධනයට අයවැයට යෝජනා
කුඩා සහ මධ්‍ය පරිමාණ අංශයට විසඳුම් සෙවීම සහ සහය දැක්වීම පිණිස 2020 අප්‍රේල් මාසයේ සිට රැස්වූ CMA ශ්‍රී ලංකා කුඩා සහ මධ
අභාවයට යන ගාල්ලේ ලණු මලු කර්මාන්තය
ගාලු දිසාවේ ලණු මලු කර්මාන්තයට ඇත්තේ දිගු ඉතිහාසයකි.එය මේ කාලයේ ආරම්භ වූවා යයි කෙනකුට නිශ්චිතවම කිව නොහැකි තරමේ
‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ සාර්ථකව අවසන්
First Capital Holdings PLC විසින් 11 වැනි වරටත් සංවිධානය කළ ‘First Capital Colombo ආයෝජක සම්මන්ත්‍රණය’ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ ද
‘ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන’ අඛණ්ඩව 20 වැනි වරටත්
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කරනු ලබන, ‘ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2025’ මෙම වසරේ ද පැවැත්වෙන බව ශ්
ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීමට HUTCH වෙතින් පොඩ්කාස්ට් මාලාවක්
HUTCH විසින් “Meet the Tech Titans” නමින් නවතම පොඩ්කාස්ට් (Podcast) මාලාවක් විකාශය කිරීම මේ වනවිට ආරම්භ කර ඇත. රටේ ඩිජිටල් පරිවර්තනය තු
ඩේවිඩ් පීරිස් සමූහය ජාතික වෙරළ පිරිසුදු කිරීමට එක්වෙයි
මාතර, කඹුරුගමුව, තල් අරඹ වෙරළ තීරයේ මීටර් 850ක පමණ කොටසක් පිරිසුදු කිරීමේ කාර්යය තම දෑතට ගනිමින් ඩේවිඩ් පීරිස් සමූහ
කඩොලාන පරිසර පද්ධති ප්‍රතිසංස්කරණයට අමානා බැංකුව-Biodiversity Sri Lanka එක්වේ
Biodiversity Sri Lanka (BSL) සංවිධානය විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නංවා ඇති “Life to Mangroves” ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගැනීම
මැලිබන් කිරි සන්නාමය නැවුම් වෙනසකට මුලපුරයි
වසර තිහකට අධික කාලයක පටන් සුවහසක් ලාංකිකයන්ගේ නොමද විශ්වාසය දිනූ මැලිබන් කිරි ආයතනය, සිය නිෂ්පාදන නව ඇසුරුමකින්
ගෝලීය තරගාවලියකදී අයිඩියල් මෝටර්ස් සමාගමට සම්මාන රැසක්
ලොව ප්රමුඛ පෙළේ වාහන නිෂ්පාදකයකු වන ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ මෙරට බලයලත් අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම
සමාගම් තිස්පහක කොටස් සති පනස් දෙකක් තුළ ඉහළම අගයකට
කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තවත් වාර්තා පිහිටුවන අතර ගනුදෙනු සමාගම් අතරින් තිස් පහක කොටස් මිල සති පනස් දෙකක් ඇතුලත ඉ
විදුලි බිල අඩු වීම : කර්මාන්ත වර්ධනයට තල්ලුවක්
විදුලි ගාස්තු අඩු කිරීමේදී කර්මාන්ත සහ හෝටල් යන අංශ දෙකේ විදුලි ගාස්තුව පිළිවෙළින් සියයට 30 කින් සහ 31 කින් අඩුකිරී
ඩෝ. බි. 10ක් ආයෝජනයට චීනය සුදානම්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරයෙන් පසු ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක පමණ ආයෝජන චීන සමාගම්වලින් ශ
මුල් සති දෙකට සංචාරකයෝ 112,415ක් ඇවිත්
2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට 14 වැනිදා දක්වා ගත වූ මුල් සති දෙක තුළදී මෙරට විදෙස් සංචාරකයෝ 112,415 ක් පැමිණ ඇතැයි සංචාරක සං
ශ්‍රී ලංකා - චීන ඩො. බි. 1.4 ක මුදල් හුවමාරුව අලුත් කරයි
ශ්‍රී ලංකාව චීනය සමඟ ඩොලර් බිලියන 1.4 ක වටිනාකමින් යුත් යුවාන් මුදල් හුවමාරුව අලුත් කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර
DFCC හරිත බැඳුම්කර ලක්සම්බර්ග්හි ලැයිස්තුගත කෙරේ
DFCC බැංකුව සිය ඓතිහාසික හරිත බැඳුම්කර ලක්සම්බර්ග් කොටස් හුවමාරුවේ (Luxembourg Stock Exchange - LuxSE) ලැයිස්තුගත කිරීමටත්, ලක්සම්බර්ග
2025 දී ඩො බි. 18.2 ක අපනයන ඉලක්කයක්
2025 වසරේ දී ශ්‍රී ලංකාව, ඩොලර් බිලියන 18.2 ක අපනයන ඉලක්ක කරා යනු ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා
නිෂ්පාදන-සේවා අංශවල ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළට
මෙරට නිෂ්පාදන සහ සේවා අංශයේ ප්‍රධාන දර්ශකයක් වන ‘ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය’ අංශ දෙකෙන්ම පසුගිය වස
කොහොමද බිස්නස් : දැන්නම් බිස්නස් ටිකක් අඩුයි
මේ දවස්වල බිස්නස් කොහොමදැයි සොයාගෙන අපි පංචිකාවත්තේ ඉදිරියට ගියෙමු. සිකුරාදා දිනයක් වුවත් සෑම කඩයකම එක්කෙනෙක්
නව ලිබරල්වාදය: ආණ්ඩුවේ අභියෝගය
හිටපු මහ බැංකු නිලධාරියකු වූ ආචාර්ය එච්.එන්. තේනුවරගේ නවතම ග්‍රන්ථය වූ Economic Policy Lessons For a New Sri Lanka කෘතිය එළිදැක්වීමේ උත්සවය
වැලිබල් ෆිනෑන්ස් වත්කම් පදනම රුපියල් බිලියන 100 පසුකරයි
වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය වත්කම් පදනම රුපියල් බිලියන 100 ඉක්මවමින් සිය වර්ධනයේ කැපීපෙනෙන සන්ධිස්ථානයකට
දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ නව විධායක අධ්යක්ෂ ආචාර්ය සිරිමල් අබේරත්න
දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා පත් කර ඇත. අබේරත්න මහතා ලබ
ආචාර්ය හාන්ස් ඩයලොග් අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ ආචාර්ය හාන්ස් විජේසූරිය එම ධුරයෙන් ඉවත්ව ඇතැයි එම
විවේක් සූද් ඩයලොග් අධ්යක්ෂ මණ්ඩලයට
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස විවේක් සූද් මහතා පත් කර ගත් බව එම සමාගම පවසයි.