සැප්තැම්බර් මාසයේ මුල් දින 20 තුළදී මෙරට වෙත පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 107,093ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අ
ව්‍යාපාරික විත්ති
ලංකාව 2027 දී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ඩො.බි.1.5ක ස්වෛරී බැඳුම්කර ණයක් ගැනීමේ සැලසුමක
ශ්‍රී ලංකාව ලබන වසරේදී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ඩොලර් බිලියන 1.5ක ස්වෛරී බැඳුම්කර ණයක් ලබාගැනීම සැලසුම්
අගෝස්තුවේදී ඇඟලුම් - රෙදිපිළි අපනයන ආදායම සියයට 8.4කින් පහළ ගිහින්
ගෝලීය වෙළෙඳපොළේ ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම අඩුවීම සහ වෙළෙඳපොළ තත්වය වෙනස්වීම හේතුවෙන් ඉකුත් අගෝස්තු මාසයේදී මෙරට
මුල් මාස අටේ තේ අපනයනය කිලෝ මිලියන 8.23 කින් පහළට
මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගත වූ මුල් මාස අටේදී මෙරට තේ අපනයනය කිලෝ මිලියන 166.32ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 202
ඇම්බියොන් සභාපති සුජීව හරිස්චන්ද්‍ර සමාගමේ සභාපති ධුරයට
හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ නව සභාපතිවරයා ලෙස සුජීව හඳපාන්ගොඩ මුදලිගේ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ
අර්බුදයෙන් ඔබ්බට: ලංකාවේ ස්ථාවර - දිගුකාලීන ආර්ථික වර්ධනයට මංපෙත්
පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලංකා ආර්ථිකයට විවිධාකාර වූ බාහිර මෙන්ම අභ්‍යන්තර ආර්ථික හා සමාජීය ආපදා සහ පසුබෑම් ර
රටවල් 27ක නියෝජිතයන් සමග SL MICE Expo 2026 ඔක්තෝබර් 5 සිට කොළඹදී
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම MICE (Meetings, Incentives, Conferences and Exhibitions) කර්මාන්ත ප්‍රවර්ධන වැ
මහජන බැංකුවේ YES CASH CANIVAL දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් 25 දෙනා තෝරා ගැනේ
මහජන බැංකුවේ YES ඉතුරුම් ගිණුමින් හඳුන්වා දි ඇති YES CASH CANIVAL’ වැඩසටහනේ රු.100,000/- බැගින් හිමිවන ජයග්‍රාහකයන් 25 දෙනා තෝරාගැන
Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් සම්පූර්ණ කරයි
Prime සමූහයේ Condominium අංශය වන Prime Lands Residencies PLC සමාගම, The Colombo Border ව්‍යාපෘතිය ප්‍රධාන ව්‍යුහයන්හි ඉදිකිරීම් අවසන් කළ බව පසුගියදා නි
අඛණ්ඩව හයවැනි වසරටත් සියැට් කැලණි Fitch AA+ ශ්‍රේණිය රඳවා ගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් ^CKH& සමාගමට ෆිච් රේටින්ග්ස් ආයතනය අඛණ්ඩව හයව
LOLC ෆිනෑන්ස් ‘‘ගොවි දිරි දැනමුතු” රට පුරා ගොවීන් සවිබල ගන්වයි
LOLC ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව සහ කෘෂිකර්මාන්ත ව්‍යවසායකයන්ට සහායවීමේ සිය කැපවීම තහවුරු කරමින්, ‘‘ග
BYD Mobile App හඳුන්වා දී කෙටි කලකදී downloads 4,000 ඉක්මවයි
BYD සහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නව BYD Mobile App නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙරට මෝටර් රථ ක්ෂ
ලංකා බැංකුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ‘‘ව්‍යවසායකත්ව සායනය”
ලංකා බැංකුව කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් දැනුවත් කිරීම හා ඔවුනට සේවා සැපයීම අරමුණු කරගෙන සංවිධානය කරන ලද
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් Visa ආයතනයෙන් ගෝලීය වෙළෙඳපොළ නව අවස්ථා
Visa ආයතනය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “Scale Up 2.0” ජාතික SME සමුළුව 2026 සඳහා අනුග්‍රහය දක්වමින්, මෙරට සුළ
NextGen කුසලතා සංවර්ධන වැඩසටහන නුවරඑළියේදී
නුවරඑළියේ Araliya Green Hills හිදී පසුගියදා පැවැත්වුණු NextGen Skills Awards සම්මාන උළෙල සහ ශිෂ්‍ය කුසලතා ප්‍රදර්ශනයේදී දෙමළ මාධ්‍ය වතු
ගාල්ල වීරපාන කෘෂිතාක්ෂණ - සංචාරක උද්‍යානය විවෘත කෙරේ
ගාල්ල වීරපාන කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්
අග්බෝපුර මහා විද්‍යාලයීය වාණිජ සංගමයෙන් ‘‘Agbopura Food-Verse ‘26” පාසල් ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය
කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් අග්බෝපුර මහා විද්‍යාලයීය වාණිජ සංගමය මගින් සංවිධානය කළ ‘‘Agbopura Food-Verse ‘26” පාසල් ව්‍යවසා
පාසල් දරුවන්ට ජීවිත රක්ෂණය පිළිබඳ ජාතික රචනා තරගයක්
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ලොවපුරා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා වන පදනම (ජපානය) සහ ශ්‍රී ලංකා ර
ලංකාවට කාර්මික ප්‍රතිපත්තිය: පැරණි විවාද
කාර්මික ප්‍රතිපත්තිය තවදුරටත් ප්‍රධාන ධාරාවේ ආර්ථික ප්‍රතිපත්ති විවාදවල තහනම් කාරණයක් නොවන්නේය. “නම් නොකළ යුත
සංචිත ගොඩනැගීමේ අභියෝග
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධාන කරන ලද සිය ප්‍රථම විදේශ සංචිත කළමනාකරණ සමුළුව 2026 සැප්තැම්බර් 10 සහ 11 යන දෙදින කො
යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ලංකාවේ හොඳම බැංකුව-හොඳම ESG බැංකුව කොමර්ෂල්
කොමර්ෂල් බැංකුව 2026 වසරේ යුරෝමනි විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ගෞරවනීය සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු ක
සෙලාන් බැංකුව - ටොයෝටා ලංකා එකතුවෙන් විශේෂ ලීසිං පහසුකම්
සෙලාන් බැංකුව සහ ටොයෝටා ලංකා (පෞද්ගලික) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. ටොයෝටා ලංකා සම
DFCC බැංකුව-විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමට පෙරට එයි
විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තමන් උපයන විදේශ විනිමය ස්ථිර නිවසක් සහ තම පවුල්වල දීර්ඝකාලීන ආරක්ෂාව වෙනුවෙන්
BYD - Denza පාරිභෝගිකයන්ට HNB සහ John Keells CG Auto වෙතින් සුවිශේෂී ලීසිං පහසුකම්
ශ්‍රී ලංකාව තුළ BYD සහ Denza වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් උදෙසා සුවිශේෂී මූල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් හැටන් නැෂනල
සෙලින්කෝ ලයිෆ් පාරිභෝගික සේවාවේ විශිෂ්ටතම විකුණුම් නිලධාරීන් අගයයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් සමාගම සිය 2026 අර්ධ වාර්ෂික සම්මාන උළෙලේදී පාරිභෝගික සේ
ඩයලොග් අධිවේගී 5G සම්බන්ධතාවෙන් බලගැන්වෙන දකුණු ආසියාවේ ප්‍රථම 5G Ultra eSIM MiFi රවුටරය වෙළෙඳපොළට
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, අධිවේගී අන්තර්ජාල පහසුකම් නව මානයකට රැගෙන යමින්, 5G eSIM මගින් භාවිත කළ හැකි, Wi-Fi 6 තාක්ෂණය
Lanka Chairman’s Business Excellence සම්මාන උළෙලේදී C.S.T.I බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමියට සම්මාන
කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති Lanka Chairman’s Business Excellence සම්මාන උළෙලේදී වසරේ හොඳම සහ ප්‍රමුඛතම විදෙස් රැකියා පුහුණු
දිට්වාවෙන් ධීවර යාත්‍රා විනාශ වූ ධීවර කාර්මිකයන්ට නව යාත්‍රා
ත්‍රිකුණාමලයට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් යාත්‍රා විනාශ වූ ධීවර කාර්මිකයන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම අරමුණු
පාසල් සිසුන්ගේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව හැකියාව එළිදක්වන JES’26 සැප්තැම්බර් 28 දා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ව්‍යවසායකත්ව හා සංවර්ධන ඒකකය විසින් සංවි
නැගෙනහිර පළාතේ ආයෝජන - සංචාරක ප්‍රවර්ධන අවස්ථා සොයා බැලේ
නැගෙනහිර පළාතේ ආයෝජන අවස්ථා හා සංචාරක ප්‍රවර්ධන අවස්ථා සොයා බැලීම සඳහා තෙදින සංචාරයක නිරත වූ කොළඹ කේන්ද්‍රීය ශ්

