සැප්තැම්බර් මාසය අවසන් වනවිට මහ බැංකුව සතු නිල විදෙස් මුදල් සංචිතයේ වත්කම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,851 ක් ලෙස සටහන
ව්‍යාපාරික විත්ති
2027 අයවැය : උපයන විට ගෙවන බදු නිදහස් සීමාව නැවත සමාලෝචනය කළ යුතුද ?
වැටුප මුළුමනින් අත්විඳින්නට පෙර සෑම මාසයක්ම පාසා වැටුප් ලබන සේවකයන් දහස් ගණනක් බදුවලට ගොදුරු වෙති. වැටුප් පත්‍ර
ඉන්ධන අලෙවිය ගමන්කරන්නේ අර්බුදයකටද ? - ඉන්ධන අලෙවිකරුවකුගේ කෝණයෙන්
විජාතික තෙල් සමාගම් කිහිපයක් විසින් පවත්වා ගෙනගිය ඉන්ධන ආනයනය හා බෙදාහැරීමේ කාර්යය වර්ෂ 1962 දී පාර්ලිමේන්තුවට ඉද
උතුරු මැද කෘෂිකර්මාන්තයට සූර්ය බල වාරි පද්ධති සඳහා පෑන් ඒෂියා බැංකුවෙන් මූල්‍ය පහසුකම්
පෑන් ඒෂියා බැංකුව සිය තිරසර කෘෂිකාර්මික ණය වැඩසටහන - 2026’ යටතේ උතුරු මැද පළාතේ කෘෂිකර්මාන්තයේ යෙදෙන සුළු පරිමාණ ගො
බ්ලිස්වින් සමාගමේ නවතම ප්‍රදර්ශනාගාරය ‘බෙලෝරා ස්ටුඩියෝ’ නාවලදී විවෘත කෙරේ
නානකාමර හා මුළුතැන්ගෙයි උපකරණ, සනීපාරක්ෂක උපාංග, නවීන නානකාමර විසඳුම් ආනයනය හා අලෙවියෙහි නිරත බ්ලිස්වින් පෞද්ග
SLT-MOBITEL සමාගමට 2026 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන 10 ක්
ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සම්පාදක වන SLT-MOBITEL , 2026 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Ational Project Ma
ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වූ සිසුන්ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සහාය
2026 ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පාසල් සිසුන්ට සිය සංචා
පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ රැසක් පිරිනමමින් Daraz Sri Lanka 10.10 Shopping Fest ඇරඹෙයි
ඔක්තෝබර් 9 සිට 16 දක්වා පැවැත්වෙන Daraz 10.10 Shopping Fest හරහා පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම්, ආකර්ෂණීය දීමනා සහ තෝරාගත් බැංකු හරහා
පොල් අතු මඩුවෙන් පටන් ගෙන ව්‍යාපාරිකාවක වූ දිරිය කතක්
ව්‍යාපාරික ලෝකය ජයගත් කාන්තාවෝ අප රටේ සිටිති. ඒ සංඛ්‍යාව අල්පය. එහෙත් උත්සාහය,උනන්දුව හා අධිෂ්ඨානය ඇත්නම් ව්‍යාප
ත්‍රිකුණාමලය ඛනිජ වැලිවලට අගය එකතු කිරීමට සාකච්ඡා
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි සහ පුල්මුඩේ යන ප්‍රදේශවල බහුලව පවතින ඛනිජ සම්පත් ඒ අයුරින්ම අපනයනය කිරීම
රැකියා පොළ හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් ගාල්ලේ
මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව වෙතින් සංවිධානය කළ ගාල්ල රැකියා පොළ හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන හෝල්
වරකාපොළ විවිධ සේවා සමුපකාර සමිතියෙන් අවමංගල්‍ය ශාලාවක් - උත්සව ශාලාවක්
වරකාපොළ විවිධ සේවා සමූපකාර සමිතිය මගින් ප්‍රදේශයේ ජනතාවට හා සමූපකාර සාමාජිකයන් වෙනුවෙන් සමුපකාර අවමංගල්‍ය ශාල
ඔක්තෝබර් මුල්දින 04ට සංචාරක පැමිණීම් 23,349ක්
ඔක්තෝබර් මාසයේ මුල් දින 04 තුළ මෙරට වෙත සංචාරකයන් 23,349 දෙනකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ගෝලීය ආර්ථික අවදානම මූල්‍ය පද්ධති ස්ථාවරත්වයට බලපාන ප්‍රමුඛතම අවදානමක්
මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට බලපෑ හැකි ප්‍රමුඛතම අවදානමක් ලෙස ගෝලීය ආර්ථික අවදානම හඳුනාගෙන ඇති බව ශ්‍රී ලං
NDB මූල්‍ය අක්‍රමිකතාව රාජ්‍ය අරමුදල්වලට බලපෑවාද? CoPF අවධානය
නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුවේ (NDB ) සිදු වූ බවට හඳුනාගෙන ඇති අභ්‍යන්තර මූල්‍ය අක්‍රමිකතාව වැනි සිදුවීම් හේතුවෙන් රා
විශාල කෘත්‍රිම බුද්ධි මොඩලවලට ප්‍රමාණවත් යටිතල පහසුකම් රටේ නෑ
ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ හැකියාවේ ඉදිරි සංවර්ධනයට අවශ්‍ය විශාල භාෂා ආකෘති (Large Language Models) සඳහා ප්‍රමාණවත්
BIA හි තාවකාලික රියැදුරු බලපත්‍ර ගන්න ඉන්දීය සංචාරකයන්ට ගැටලුවක්
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී (BIA) තාවකාලික රියැදුරු බලපත්‍ර ලබ
නීති විරෝධී කොටස් තැරැව්කාර සමාගමක් ගැන අනතුරු ඇඟවීමක්
කොළඹ කොටස් හුවමාරුවෙහි කොටස් තැරැව්කාර සමාගමක් ලෙස ක්‍රියා කිරිම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත
BOC රු.බි. 15 ක ණයකරයේ LRA ණය ශ්‍රේණිය AA මට්ටමට ඉහළට
ලංකා බැංකුව රුපියල් බිලියන 15 ක අරමුදලක් රැස් කරගැනීම සඳහා 2024 වසරේදී නිකුත් කළ ණයකරය සඳහා ලබාදී තිබූ ස්ථාවර ඉදිරි ද
ලිතුවේනියා - ශ්‍රී ලංකා ආර්ථික වාණිජ ගිවිසුමක්
ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධකා ගිවිසුම සඳහා කැබිනට් අ
ලංකා වාණිජ මණ්ඩලයෙන් ලාංකික ව්‍යාපාරවලට මිසිසිපි ප්‍රාන්තයේ ආයෝජන අවස්ථා
එක්සත් ජනපදයේ නිෂ්පාදන, ආයෝජන, බෙදාහැරීම් ඇතුළු අංශවල තම ව්‍යාපාර කටයුතු ස්ථාපිත කිරීමට සහ ව්‍යාප්ත කිරීමට උනන්
තිරසාර සංවර්ධනයට හරිත පරිවර්තනයක්
ආර්ථික සෑම අංශයකම හා ජීවිතයේ සෑම අංශයකම ධනාත්මක විකල්ප නිර්මාණය කිරීම හරිත ආර්ථිකය අවධාරණය කරයි. මෙම උත්සාහය සඳහ
Evolution auto වෙතින් AVATR 07 සුඛෝපභෝගී ස්මාර්ට් SUV රථය ලංකාවට
Evolution Auto (Pvt) Ltd විසින් ලංකාවට ගෙන ආ AVATR 07 මෝටර් රථය නිල වශයෙන් ඉකුත්දා කොළඹදී එළිදක්වන ලදී. මෙම විශේෂ එළිදැක්වීම ITC රත්නදීප
SLT-MOBITEL Enterprise වෙතින් මීළඟ යුගයට Nutanix තාක්ෂණයෙන් බලගැන්වෙන Enterprise Premium Cloud
Sri Lanka Telecom PLC සමාගමේ ව්‍යවසාය සේවා අංශය වන SLT-MOBITEL Enterprise විසින් මෑතකදී Nutanix තාක්ෂණයෙන් බලගැන්වෙනSLT-MOBITEL Enterprise Premium Cloud හඳුන්වා දෙන
DFCC බැංකුවේ මූලිකත්වයෙන් ආසියා පැසිෆික් සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ 49 වැනි වාර්ෂික මහ සභාව සාර්ථකව පැවැත්වේ
ආසියා පැසිෆික් සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) 49 වැනි වාර්ෂික මහ සභාව 2026 සැප්තැම්බර් 23 සිට 25 දක්වා කොළඹ Cinnamon Life at City of Dreams හ
අම්බලන්ගොඩ ධීවර කර්මාන්තයේ අර්බුදය
අම්බලන්ගොඩ ධීවර වරායේ අඩුපාඩු රැසක් හා මුහුදු වැලි පිරීම නිසා ධීවරයන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවලට මුහුණපා ස
IMF සමග ඉදිරියට ගියත් නොගියත් ලෝක බැංකු මුල්‍ය සහාය
මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියේදී වැඩසටහනක්
ඉදිරි මාස තුනේ සහනවලට රජයෙන් රුපියල් බිලියන 47 ක්
මැදපෙරදිග පවතින යුද තත්වයෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහන යටතේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන ම
එල්.බී. ෆිනෑන්ස් 55 වසරක අභිමානය සමරයි
එල්බී ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙම වසරේදී සිය වර්ධනීය ගමන් මගේ වසර 55 ක් සපුරයි. වසර ගණනක් පුරා එම සමාගම පරම්පරා ගණනක
කෘෂිකාර්මික සංගණනය ඔක්. 01 සිට 15 දක්වා
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන කෘෂිකාර්මික සංගණනය ඔක්තෝබර් 01 වැනිදා සිට 15 වැනිදා සිට ක්‍රි

