ජාතික ණය ඇපකර යෝජනා ක්රමයට සම්බන්ධ ව සිටින සියලුම මූල්ය ආයතන අතරින් ඉහළම මුළු ණය ප්රමාණය ලබා දී ඇති බැංකුව ලෙස,
ව්යාපාරික විත්ති
මහජන බැංකුව යළිත් වරක් කාන්තාවන්ට වඩාත් හිතකර සේවා ස්ථාන අතරට
මහජන බැංකුව, Satynmag Women Friendly Workplace Awards 2026 සම්මාන උළෙලේදී ශ්රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස නැවත වරක් ඇ
සෙලින්කෝ ලයිෆ් NAFLIA 2026 ජාතික සම්මාන 5ක් ඇතුළුව ඉහළම සම්මාන 12ක් දිනාගනී
ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ තම ආධිපත්ය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ උපදේශකයන් සඳහා
Dearo Venture Capital නව අධ්යක්ෂ මණ්ඩලය පත් කරමින් ලංකාවේ ආර්ථික වර්ධනයට නව දැක්මක් ඉදිරිපත් කරයි
Dearo Venture Capital Ltd සිය නව අධ්යක්ෂ මණ්ඩලය නිල වශයෙන් පත් කළ බව ඉකුත්දා නිවේදනය කළේය.
සෙනාරෝ මෝටර්ස් ’Premier Center’ ප්රදර්ශනාගාරය විවෘත කරමින් RR250 යතුරුපැදිය එළි දක්වයි
වසර 23ක ඉතිහාසයකට හිමිකම් කියන සියයට 100 ක් දේශීය සමාගමක් වන සෙනාරෝ මෝටර්ස් සිය නවතම ’SENARO PREMIER CENTER’ ප්රදර්ශනාගාරය ජුබි
සුවිශේෂී දීමනා රැසක් සමගින් Samsung Galaxy Z Fold 8 නිෂ්පාදන වෙළෙඳපොළේ
Samsung Galaxy Z Fold8 Ultra 5G සහ Galaxy Z Fold8 5G ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල ශ්රී ලාංකේය වෙළෙපොළට හඳුන්වා දීමට Samsung Sri Lanka පසුගියදා කටය
C.S.T.I. බියුරෝ ජාත්යන්තර පුහුණු ඇකඩමියට DIAMOND Excellence සම්මානය
කොළඹ Cinemon Life City Dreams හෝටලයේ පැවති DIAMOND Excellence සම්මාන උෙළලේදී වසරේ හොඳම සහ ප්රමුඛතම විදෙස් රැකියා පුහුණු පාසල ලෙස ඌරගස්මං
යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාවට Hayleys Advantis මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව එක්ව “100 for 100” අරඹයි
හේලීස් සමූහ ව්යාපාරයේ ප්රවාහන හා කාර්යෝපාය අංශය වන Hayleys Advantis සමාගම, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සමග එක්ව මෙර
‘රුහුණු රස සරණිය 2026’ ආහාර තාක්ෂණ කර්මාන්ත ප්රදර්ශනයදා
රුහුණු රස සරණිය 2026” ආහාර තාක්ෂණ කර්මාන්ත ප්රදර්ශනය දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්රධ
ත්රිකුණාමල මිරිදිය ධීවර කාර්මිකයන්ගේ ආදායම් ඉහළ නැංවීමේ වැඩසටහනක්
ත්රිකුණාමල දිස්ත්රික්කයේ මිරිදිය ධීවර කාර්මිකයන්ගේ ආදායම් තත්වය ඉහළ නන්වමින් දිස්ත්රික්කයේ ප්රෝටීන් අවශ
ගොවීන් සවිබල ගැන්වීමට බෙන්තොට ගොවීන්ට ප්රතිලාභ ප්රදානය හෙට
සරු සවි කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩ සටහන යටතේ ගොවීන් සවිබල ගැන්වීම සඳහා ප්රතිලාභ ප්රදානය කිරීමේ උත්සවයක් දකුණු ප
2030 තේ කොළ මිලියන ඉලක්කයට රජයේ සහය ඕනෑ
වසර 2030 වන විට වසරකට කිලෝ මිලියන 350 ක නිෂ්පාදන ඉලක්කයක් වෙත ළගා වීම සඳහා රජයේ මැදිහත්වීම සහ සහාය අවශ්ය බව තේ අපනයනකර
අවදානම මත පදනම් වූ VAT ආපසු ගෙවීම සාර්ථකව - මහා භාණ්ඩාගාරය
සරල කළ වැට් හෙවත් SVAT ක්රමය අහෝසි කිරීමෙන් අනතුරුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් හඳුන්වාදුන් අවදානම මත පදනම
විදෙස් සංචිතය ඩොලර් මිලියන 305 කින් ඉහළට
අගෝස්තු මාසය අවසන් වනවිට ශ්රී ලංකා මහ බැංකුව සතු විදෙස් මුදල් සංචිතය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,905ක් ලෙස සටහන්ව ති
මුල් මාස අටේදී ප්රේෂණ ආදායමේ සියයට 19.8 ක වර්ධනයක්
විදෙස්ගත ශ්රමිකයන් හරහා මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මුල් මාස අට තුළ ගලා ආ සමස්ත ප්රේෂණ මුදලේ වටිනාකම එක්ස
සම්පත් බැංකුවේ රු. බි. 10 ක ණයකරයට ෆිච් වෙතින් A ශ්රේණියක්
සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුව ලෙස A ලෙස අපේ
සමූපකාර - ග්රාමීය බැංකුවල නොපියවූ ණය තුන් ගුණයකින් ඉහළට
මෙරට ක්රියාත්මක සමූපකාර සහ ග්රාමීය බැංකුවල ඇති නොපියවූ ණය ප්රමාණයේ වටිනාකම 2025 අවසන් වන විට රුපියල් බිලියන 151.4ක
එයිට්කන් ස්පෙන්ස් හොටේල්ස් රු. බි. 5 ක ණයකර නිකුතුව හෙට
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත එයිට්කන් ස්පෙන්ස් හොටේල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එහි සිදු කරන රුපියල් බිලිය
බොරතෙල් මිල තවදුරටත් ඩොලර් 100ට වඩා ඉහළින්
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (13) දිනයේදීත් ඩොලර් 100 ඉක්මවීමක් සටහන් විය. ඒ අනුව බ්රෙන්ට් බොරතෙල් බැරලයක මි
GI සහතික මන්දගාමීවීම යුරෝපා වෙළෙඳපොළ පුළුල් කරගැනීමේ අවස්ථාව අහිමි කරලා
භූගෝලීය දර්ශක (GI) සහතික කිරීම සඳහා ශ්රී ලාංකික කුළුබඩු සහ කෘෂිකාර්මික නිෂ්පාදන තෝරා ගැනීමේ ක්රියාවලිය වසර ගණනා
ප්රතිපත්ති අස්ථාවරත්වය මෝටර් රථ කර්මාන්තයේ ආයෝජනවලට හානියක්
මෝටර් රථ කර්මාන්තය සඳහා වන රජයේ අස්ථාවර ප්රතිපත්ති හේතුවෙන් එම කර්මාන්තය වෙත පැමිණෙන ඍජු විදේශ ආයෝජන (FDI) වෙත බලප
පාරිභෝගික විශ්වාසය අඛණ්ඩව තුන්වන මාසයටත් ස්ථාවර මට්ටමක
2026 අගෝස්තු මාසයේදී රට තුළ පාරිභෝගික විශ්වාසය ක්රමයෙන් ස්ථාවර වීමේ ප්රවණතාව අඛණ්ඩව පැවති බවත්, ජූනි මාසයේ පැවති
එල් නිනෝ බලපෑම: මහ විපතක් අත ලගද?
බියකරු අනතුරු ඇඟවුම අපට හුරු සාමූහික නිද්රාශීලී ගතියෙන් අප අවධි කරවා කන වැකි සැණින් අප සලිතව යා යුතු බියකරු අනත
ලංකාවේ විශාලතම සුළු-මධ්ය ව්යාපාරික හා ආයෝජන සමුළුවට මහනුවරදී ඉහළ ප්රතිචාරයක්
අතිශයින් ජනාදරයට පත් ලංකා බිස්නස් ටී.වී. ‘ව්යවසායකයා’ ව්යාපාරික සහ ආයෝජන සමුළුව පසුගියදා උත්කර්ශවත් අයුරින්
INSEE සිමෙන්ති NAITA සහ IETI එක්ව ඇරැඹූ වෘත්තීය පුහුණු හවුල්කාරිත්වය 2031 දක්වා දීර්ඝ කරයි
INSEE සිමෙන්ති සමාගම, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සහ කටුබැද්ද ඉංජිනේරු තාක්ෂණික ආයතනය (IETI)
ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම 19 වැනිදා
ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහා සභා රැස
‘ශ්රී ලංකා ආයතනික සෞඛ්ය සහ ඵලදායිතා සම්මාන උළෙල - 2026” නිල වශයෙන් ආරම්භ කෙරේ
“ශ්රී ලංකා ආයතනික සෞඛ්ය සහ ඵලදායිතා සම්මාන උළෙල (SLCHPA) - 2026” නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, සේවක සුබසාධනය, සේවා ස්ථානී
Salesforce සමාගම සිය ප්රථම “Innovation Day” කොළඹදී පවත්වයි
Salesforce සමාගම ලොව අංක 1 Agentic CRM සමාගම වන අතර, සිය ප්රථම “Salesforce Innovation Day Colombo” සමුළුව ශ්රී ලංකාවේදී පවත්වන බව නිවේදනය කළේය. ශ්
Surrey – IIHS හවුල්කාරිත්වයෙන් ජාත්යන්තර මට්ටමේ බ්රිතාන්ය උසස් අධ්යාපනයට නව මං පෙත්
ශ්රී ලාංකික සිසුන්ට සහ වෘත්තිකයන්ට ජාත්යන්තරව පිළිගත් බ්රිතාන්ය උසස් අධ්යාපනය සඳහා වැඩි ප්රවේශයක් දෙමි

