නවෝත්පාදනය, ව්යවසායකත්වය සහ තාක්ෂණය සම්බන්ධයෙන් කැපී පෙනෙන සිව් දින වැඩසටහනක් වන Disrupt Asia 2025 පසුගිය දා අති සාර්ථකව
ව්යාපාරික විත්ති
මහජන බැංකුව Mini POS වෙළෙඳ ගෙවීම් විසඳුම හඳුන්වා දෙයි
මහජන බැංකුව මූල්ය අන්තගර්තභාවය ^Financial Inclusion) ශක්තිමත් කිරීම සහ ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්මට සහාය වීම අරමුණු කරගනිම
ට්රෙන්ටෙක් වෙතින් බල ගැන්වුණු ජාතික වායු තත්ව වෙබ් යෙදුම එළිදකී
ශ්රී ලංකාවේ වායු තත්ව කළමනාකරණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම” නිල වශය
NDB බැංකුවෙන් “ Battle of the Brains” 2025 ට සත්කාරකත්වය
NDB බැංකුව බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි ““Battle of the Brains” ප්රශ්න විචාරාත්මක වැඩසටහනේ 2025 වසරේ තරගාවලිය සාර්ථකව අවසන් කළේය
ශ්රී ලංකා ෆින්ටෙක් සමුළුව 2025 අද සහ හෙට BMICHහිදී
ඩිජිටල් තාක්ෂණ අමාත්යාංශය ශ්රී ලංකාවේ පළමුවරට සංවිධානය කරන ශ්රී ලංකා ෆින්ටෙක් සමුළුව 2025, අද කොළඹ බණ්ඩාරනායක ජ
Dialog Finance වෙතින් Lesi Pay
ශ්රී ලංකාවේ Fintech ක්ෂේත්රයේ ප්රමුඛයකු වන Dialog Finance PLC සිය Lesi Pay සේවාවට නවතම විශේෂාංග තුනක් එක් කරමින්, ලංකාවේ ප්රථම වරට
ආචාර්ය සේනකගේ ‘‘How to Use NLP for Sales Success’’ එළිදකී
කීර්තිමත් අලෙවිකරණ වෘත්තිකයකු, පුහුණුකරුවකු සහ දේශකයකු වන ආචාර්ය සේනක විජේසිංහ මහතා විසින් රචිත How to Use NLP for Sales Success (අල
බලධාරීන්ගේ ඇස නොගැටුණු කල්පිටියේ වගාකරුවන්ගේ අර්බුදය
රටේ එළවළු අව්යශතාවෙන් සියයට 40 කට වැඩි දායකත්වයක් දක්වනුයේ පුත්තලම දිස්ත්රික්කයට අයත් කල්පිටිය අර්ධද්විපයෙනි
වෙළඳපොළ ස්ථාවරභාවයකට පත්වන ස්වභාවයක්
ලැයිස්තුගත සමාගම්වල කොටස් මිල දී ගැනීමේ දී ස්ථාවරභාවයක් දක්වන බවක් නිරීක්ෂණය කළ හැකි විය. ආර්ථික වර්ධනය සම්බන්ධ
ආයෝජනයේදී කාල පරාසය වැදගත්ද?
මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්ය තීරණ ගැනීමට අවශ්ය මග පෙන්වීමක් ලබාද
සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි 19’ එළිදක්වයි
සුවිශාල, දීප්තිමත් සහ ත්රාසජනක අත්දැකීම්වලින් සපිරි සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ දැවැන්ත ප්රවර්ධන වැඩසටහන
ලංකාවේ ප්රමුඛතම ඉංජිනේරු ප්රදර්ශනය ‘EngEx 2025 powered by ‘SLT-MOBITEL’ අද ඇරැඹෙයි
ශ්රී ලංකාවේ ඉංජිනේරු අධ්යාපනයේ වසර 75 ක විශිෂ්ටත්වය සමඟ පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ දියමන්ති ජු
බිස්නස් අඩු වී දුෂකරතාවලට මැදිවූ මහ පාරේ වෙළෙන්දෝ
රට තුළ මතුව ඇති ආර්ථික දුෂ්කරතා තම ජීවනෝපායට ද දැඩි බලපෑමක් එල්ල කොට ඇති බව මහ මාර්ගය දෙපස වෙළෙඳාමේ නියුතු කුඩා ව්
දර්ශක තව දුරටත් වර්ධනය වන ලකුණු
ලැයිස්තුගත සමාගම්වල කොටස් මිල දී ගැනීමට දක්වන උනන්දුව තවදුරටත් වර්ධනය කරන ලකුණු දක්වයි. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු
ඩේවිඩ් පීරිස් සමූහයෙන් අභිමංසල අලුත්වැඩියාවට අතහිත
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා කැප වූ ශ්රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්කාර මධ
රාජ්ය සේවයේ කප්පාදුවකට ලෝක බැංකුවෙන් නිර්දේශ
ජනතාවට ගුණාත්මක සේවයක් සැපයීම සඳහා තීරණාත්මක නොවන අංශ ඉවත කරමින් මෙරට සිටින රාජ්ය සේවකයන් පිරිස ක්රමානුකූලව
කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් EPF ලැබූ ලාබය රු.බි. 59.8ක්
සේවක අර්ථසාධක අරමුදල හෙවත් EPF මගින් පසුගිය වසර අවසන් වනවිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් 65ක කර ඇති සමස්ත
අගෝස්තුවේ උද්ධමනය සියයට 1.5 ක් දක්වා ඉහළට
අගෝස්තු මාසයේදී මෙරට ජාතික උද්ධමනය සියයට 1.5 ක් දක්වා ඉහළ ගිය බව ජන ලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආචාර්ය දිසාබණ්ඩාර කලම්බු සිටි හෝල්ඩිංග්ස් ප්රධාන විධායක නිලධාරී ධුරයට
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නව ප්රධාන විධායක නිලධාරීවරයා ලෙස ආචාර
ලක්ෂ 30 සංචාරක ඉලක්කය ලක්ෂ 26ට බස්සයි
මෙම වසරේදී මෙරටට සංචාරකයන් ලක්ෂ 30 ක් ගෙන්වා ගැනීමේ ඉලක්කය ලක්ෂ 26 දක්වා පහළ දමන බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාර
S&P වෙතින් මේ වසරට සියයට 4.2 ක ආර්ථික වර්ධන පුරෝකථනයක්
2025 වසර සඳහා වන ශ්රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4.2ක් ලෙස පුරෝකථනය කරන බව ජාත්යන්තර ණය ශ්රේණිගත කිර
ඉන්දියාවේ බදු කප්පාදු තීරණය ලංකාවේ ව්යාපාර රැක ගැනීමට හොඳම විකල්ප ආදර්ශයක්
ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි විසින් පෙරේදා (21) ගනු ලැබූ GST බදු කප්පාදු තීරණය, ශ්රී ලංකාවේ ව්යාපාර රැක ගැනීම සඳහාද
බ්ලොසම් වෙල්-BOI ඩො. මි. 2.99 ක ආයෝජන එකඟතාවක
තිස්සමහාරාමයේ, කොහොඹ-ගස්පැලැස්සේ පිහිටි භූමියක ඉදිකරන සුඛෝපභෝගී බුටික් හෝටලයක් සඳහා බ්ලොසම් වෙල් හෝල්ඩිංග්ස් (
ශ්රී ලංකාවේ ප්රමුඛතම ඉංජිනේරු ප්රදර්ශනය වන ‘EngEx 2025 සඳහා සියලු කටයුතු සූදානම්
ශ්රී ලංකාවේ ඉංජිනේරු අධ්යාපනයේ වසර 75 ක විශිෂ්ටත්වය සමඟ පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ දියමන්ති ජු
මේ දිනවල බිස්නස් ගොඩක් අඩුයි
බිස්නස් යනු කාලයෙන් කාලයට ඉහළ පහළ ගමන් කරන්නකි. විවිධ වූ හේතු මත බිස්නස් අඩු වන අවස්ථාද බිස්නස් වැඩිවන අවස්ථාද පව
ලංකාවේ ධීවර අංශය, බෝග වගාව සත්ව පාලනය අස්ථාවර ගමනක
පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී ඇතැම් අංශවල නිෂ්පාදනයේ පහළ යාමක් පෙන්නුම් කිරී
එස් ඇන්ඩ් පී ලංකාවේ ස්වෛරී ණය ශ්රේණිගත කිරීම් ‘CCC+/C’ දක්වා ඉහළ නංවයි
ජාත්යන්තර ණය ශ්රේණිගත කිරීමේ ආයතනයක් එස් ඇන්ඩ් පී ග්ලෝබල් ශ්රී ලංකාව සඳහා වන කෙටි කාලීන සහ දිගු කාලීන විදේශ ම
ප්රමිතියෙන් යුත් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනයට අවශ්ය නම් නව නීති
ඉදිරි අයවැය සකස් කිරීමේදී ප්රමිතියෙන් යුත් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කිරිම සඳහා අවශ්ය නම් නව නීති ගෙන ඒමට කටයු
විදුල්ලංකා පීඑල්සී 3MWp මාතර සූර්ය බල ව්යාපෘතියේ වැඩ අරඹයි
මෙරට ක්රියාත්මක පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම මාතර කඹුරුපිටියේ ඉදිකරන 3MWp ධාරිතාවකින

