මෙරට රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛයකු වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ස්ථාන 29ක අයිස්
ව්යාපාරික විත්ති
බලපිටියේ ධීවර කර්මාන්තයේ අර්බුදය
එදා බලපිටිය බලවත් ලෙසම බැබළවූ කර්මාන්ත රැසක්ම තිබුණේය. ලණු කොහු, ධීවර සහ පේෂකර්ම කර්මාන්ත ඒ අතරය.
අලුත් ආයෝජන අවස්ථා ඇති අලුත් සතියක ආරම්භය
කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙන අද දිනයේ දී තවත් වටයකින් ඉදිරියට ගමන් කරනු ඇතැයි සැලකේ.
පසුගිය වසරේ කෝටි 34.3 ක් බඩගින්නේ, ආසියාවේ පමණක් කෝටි 8.8 ක්
ලොව පුරා කෝටි 34.3 ක් පසුගිය වසරේදී උග්ර ආහාර අනාරක්ෂිතතාවකින් පෙළී ඇති බවත් ලොව පුරා මානුෂීය ආහාර අවශ්යතා අඛණ්ඩ
නවෝත්පාදනවලට ප්රමුඛත්වයක් නොදීම ආර්ථික පසුබෑමට ප්රධාන හේතුවක්
ව්යවසායකත්වය සඳහා අවශ්ය ප්රතිපත්තිමය මාර්ගය සකස් කිරීමට රජය කැපවී සිටින බවත් ඒ සඳහා පෞද්ගලික අංශය සමග කාර්ය
ලංකෙම් සිලෝන් වෙතින් හිමිකම් නිකුතුවක් සහ කොටස් අතුරු බෙදීමක්
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම හිමිකම් කොටස් නිකුතුවක් සහ කොටස් අතුරු බෙදීමක් සිද
ගොවීන්ගේ නිෂ්පාදන අපනයනය කරන්න මාතලේට අලුත් බැංකුවක්
මාතලේ දිස්ත්රික් ගොවි ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් මාතලේ දිස්ත්රික් කෘෂිකර්ම සංවර්ධන සහ අපනයන සංවර්ධන සමුපකාර
කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපති දිමුතු අබේසේකර
කොළඹ කොටස් හුවමාරුවේ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කළ බව එම හුවමාරුව සඳහන් කරයි. ඒ මහතා ආසන්න වසර හයක
2025 පළමු කාර්තුවේදී කෘෂිකාර්මික ආර්ථික කටයුතු පහළට
2025 වසරේ පළමු කාර්තුවේදී කෘෂිකාර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දැක් වූ දායකත්වය සියයට 7.6 ක් ලෙස සටහන්ව තිබේ.
කියන්න තරම් බිස්නස් සරු නෑ
බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කොලොන්නාව නගරය වෙතය. කොලොන්නාව නගර මධ්යයේ පිහිටි කුළුබඩු අලෙවිසැලක් වූ චි
විදේශ විනිමය වාහන ආනයනය හා ශ්රමිකාවියෝ
“මහන්සිවී අලුතෙන් සිතුවහොත් වැරදි නිවැරදි කරන්නට හැකි වූවත් ඒවායේ කැළැල් මැකෙන්නට කාලයක් ගත වෙන බවත් නිවැරදි ක
ශ්රී ලංකා රබර් නිෂ්පාදන මැද පෙරදිග කලාපයේ ප්රවර්ධනය කෙරේ
එමීර් රාජ්යයේ ශ්රී ලංකා ව්යාපාරික කවුන්සිලය හා ශ්රී ලංකා රබර් සහ ටයර් නියෝජිත පිරිස අතර ව්යාපාරික හමුවක් ඩ
අමානා බැංකුවෙන් දිවයින පුරා මූල්ය සාක්ෂරතා වැඩසටහන් මාලාවක්
අමානා බැංකුව මෙරට ජනතාවගේ මූල්ය දැනුම පුළුල් කිරීමේ අරමුණින් මූල්ය සාක්ෂරතා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට පිය
CMA ශ්රී ලංකා ක්ෂුද්ර, කුඩා සහ මධ්යම පරිමාණ ව්යවසාය සංවර්ධන සමුළුව 27දා විශිෂ්ටතා ප්රදානය සමග උත්සවය බණ්ඩාරණායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී
2025 ජූනි 27 වන දින CMA ශ්රී ලංකා ක්ෂුද්ර, කුඩා සහ මධ්යම පරිමාණ ව්යවසාය සංවර්ධන සමුළුව 2025 සහ ක්ෂුද්ර, කුඩා සහ මධ්යම
SME Development සම්මාන උළෙලේ නිල බැංකු සහකරු NDB
ශ්රී ලංකාවේ වැදගත් කාර්යභාරයක් සිදු කරන සුළු හා මධ්ය පරිමාණ ව්යාපාර ක්ෂේත්රයේ වර්ධනය සහ සවිබල ගැන්වීම සඳ
මහනුවර රැඩිසන් හෝටලය ගෝලීය තිරසාරභාවය දෙවැනි වසරටත් සාර්ථකව තහවුරු කරයි
මහනුවර රැඩිසන් හෝටලය, තිරසාරභාවය සහ වගකීම් සහගත ආගන්තුක සත්කාරය සඳහා ඇති ස්ථිර කැපවීම නැවත තහවුරු කරමින්, අඛණ්ඩව
මාඑළියේ බෙර කර්මාන්තය නැත්තටම නැතිවෙයිද
නිර්මාණ හැකියාවෙන් ඔපවෙන බෙර කර්මාන්තයට අද වනවිට අත්ව ඇත්තේ ශෝචනීය ඉරණමකි. පොල්පිතිගම ප්රාදේශීය ලේකම් කොට්ඨාස
මහනුවර සුවසෙවණ රෝහලේ නවතම Cardiothoracic Modular ශල්යාගාරය විවෘත කෙරේ
මධ්යම පළාතේ පෞද්ගලික රෝහලක් වන සුවසෙවණ රෝහල අතිනවීන පහසුකම් සහිත Cardiothoracic Modular ශල්යාගාරයක් විවෘත කිරීමට පසුගියදා
ගනුදෙනු සතිය අවසානයටත් කලින් දරුණු පරාජයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිහීමක් වාර්තා කරන අතර කරුණු ගණනාවක් එයට බලපා ඇත. ජ්යෙෂ්ඨ පුරවැසියන් සඳහා අතිරේක
නව ව්යවසාය නංවන්න රජයෙන් ශක්තිමත් රාමුවක්
ඩිජිටල් ආර්ථිකයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක විදේශ ආදායමක් මෙරටට ලැබෙන බවත් එම මුදල වර්ධනය කර ගැනීමට ශ්ර
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශ ඩිජිටල්කරණය වේගවත් කෙරේ
රාජ්ය අංශයේ සේවා සැපයීමේ ක්රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළේ පියවරක් ලෙස විදේශ කටයුතු, විදේශ රැකි
සතියේ තෙවැනි දිනයටත් කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් හුවමාරුව මෙම සතියේ තෙවැනි දිනටත් කැපී පෙනෙන පහළ වැටීමෙන් පෙන්නුම් කළ බව වාර්තා වෙයි. ඒ අනුව සියලු කොට
මහජන බැංකු වර්ෂික වාර්තාව ජනපතිට
මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව එහි සභාපති මහාචාර්ය නාරද ප්රනාන්දු මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
බොරතෙල් බැරලය යළිත් ඩොලර් 75 පනී
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේදී යළිත් ඉහළ යාම සිදු විය. ඒ අනුව බ්රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 76.59ක්
අප්රේල් මාසයේදී තේ නිෂ්පාදනය සියයට 23කින් ඉහළට
මේ වසරේ අප්රේල් මාසයේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝග්රෑම් මිලියන 26.39ක් බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2024 අප්රේල් මාසය
මැයි මාසයේදී නිෂ්පාදන සහ සේවා ක්රියාකාරකම්වල වර්ධනයක්
මේ වසරේ මැයි මාසයේදී නිෂ්පාදන සහ සේවා ක්රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාක
රැපියල් බිලියනයක Resus Energy නිකුතුවට CSE අනුමැතිය
මෙරට පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Resus Energy PLC සමාගම රුපියල් බිලියන 1ක් රැස් කරගැනීම සඳහා සැලසුම් කළ ණයකර නිකුතුවට කො
බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී බොරැල්ල වෙළෙඳ නගරයේ රෙදිපිළි ව්යාපාර ආයතනයක් වන BORELLA FASHION HOUSE වෙළෙඳ ආ
පාම් තෙල් ආනයන තහනම ආර්ථික දුෂ්කරතා උග්ර කරයි
පාරිසරික ගැටලු හේතුවෙන් 2021 දී ආරම්භ වූ ශ්රී ලංකාවේ පාම් තෙල් ආනයන තහනම සහ දේශීයව නිපදවන ලද ආහාරයට ගත හැකි තෙල් සඳ
First Capital සමාගමේ 2024/25 මූල්ය වර්ෂයේදී ඉහළ වර්ධනයක්
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්ය විසඳුම් සපයන්නකු වන First Capital සමූහය, 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා රුපියල් බි

