කොළඹ කොටස් හුවමාරුව (CSE), ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) එක්ව රට පුරා ක්රියාත්මක කරන ආයෝජකයන් ද
ව්යාපාරික විත්ති
මුල් මාස පහේදී සංචාරක කර්මාන්තයෙන් ඩො.බි. 1.3 ක්
මේ වසරේ මැයි මාසයේදී සංචාරක කර්මාන්තය හරහා හිමි වූ ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 155.7 ක් ලෙස සටහන්ව තිබේ. මැයි මාසය
වසර හයකදී ASPI සියයට 360 ක වර්ධනයක
කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) 2020 මැයි මාසයේ සටහන් කළ ඒකක 4,846 ක සිට 2026 මැයි මාසයේ සටහන් වූ ඒකක 22,31
උද්ධමන ඉලක්කය ගැන මහ බැංකුව ජනතාවගෙන් අදහස් විමසයි
ශ්රී ලංකා මහ බැංකුව මගින් දැනට ක්රියාත්මක කරන නම්යශීලී උද්ධමන ඉලක්කය සහ ඊට අදාළ පරාමිතීන් සම්බන්ධයෙන් මහජනත
කටුපොල් ගැන නැවත සිතා බැලීම ශ්රී ලංකාවේ ප්රතිපත්ති අභියෝගය
ශ්රී ලංකාවේ කටුපොල් හෙවත් ඔයිල් පාම් වගාව ඉවත් කිරීමේ තීරණය, විද්යාත්මක සාක්ෂි මත පමණක් නොව, මහජන මතය සහ සමාජීය
හොදින් නීති කෙටුම්පත් කිරීමේ හැකියාව අපට නැතිද ?
නොබෝදා ගැසට් පත්රයකින් ප්රසිද්ධියට පත් කරනු ලැබූ ’’ශ්රී ලංකා මාධ්ය වෘත්තිකයන්ගේ වරලත් ආයතනයේ, ’’ කෙටුම් පත
AI ආයෝජනවලින් ව්යාපාරික ප්රතිලාභ අත්කර ගැනීමට ප්රායෝගික මාර්ග විවර කළ AI Catalyst Symposium Sri Lanka 2026
NeenOpal සමාගම, Amazon Web Services (AWS) සමග එක්ව, දේශීය ව්යවසායක නායකයන්, තාක්ෂණීය වෘත්තීයවේදීන්, කර්මාන්ත විශේෂඥයන් සහ ඉහළ ව්යාපා
AHK ශ්රී ලංකා සහ Fairway Holdings එකතුවෙන් “AHK Sri Lanka Oktoberfest by Fairway”
මෙරට ප්රමුඛ පෙළේ සමාගමක් වන Fairway Holdings සමූහයට අයත් ‘F Entertainment’ ආයතනය ශ්රී ලංකාව සහ ජර්මනිය අතර සංස්කෘතික සබඳතා තවදුරට
රංගිරි දඹුල්ල රිසෝට් හෝටලයට අඛණ්ඩව තෙවැනි වරටත් TripAdvisor Travellers’ Choice Award – 2026 සම්මානය
ශ්රී ලංකාවේ සංස්කෘතික ත්රිකෝණයේ වැදගත්ම තැනක පිහිටි සොබාදහමේ සුන්දරත්වයෙන් වටවූ, LSR සමූහය සතු සහ කළමනාකරණය කර
Prime Residencies නවතම ව්යාපෘතිය MON VIE Colombo 05 හි ඉදිකිරීම් ඇරැඹේ
Prime සමූහ ව්යාපාරයේ නේවාසික දේපළ සංවර්ධන අංශය මෙන්ම නූතන දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්රමුඛයකු වන Prime Lands Residencies PLC හි නවත
Shangri-La Hambantota 10 වැනි සංවත්සරය සමරයි
ශ්රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ අක්කර 145ක සුවිශේෂී භූමි භාගයක පිහිටි Shangri-La Hambantota නිවාඩු නිකේතනය, ස්වභාවධර්මය, සං
දකුණු හා ඌව දෙපළාතේ සංචාරකයන් හුවමාරුකර ගැනීමේ වැඩසටහනකට අවධානය
දකුණු හා ඌව දෙපළාතේ සංචාරක දැනුම සහ සංචාරක ව්යාපාර අත්දැකීම් හුවමාරු කරගැනීමේ දෙදින වැඩසටහනක් දකුණු පළාතේ ගාල
දිට්ටාවෙන් විනාශවූ මූතූර් නිවාස ඉදිකිරීමට ටෝකියෝ සිමෙන්ති පෙරට
දිට්වා සුළි කුණාටුවෙන් විනාශවූ නිවාස නැවත ගොඩනැගීමේ රජයේ ක්රියාවලියට අතහිත දෙමින් සීමා සහිත ටෝකියෝ සිමෙන්ති
ලොව සුපිරිම රථ වාහන සන්නාම රැසක් සමගින් හේලීස් මොබිලිටි අනුරාධපුරයට
ලොවම පිළිගත් ප්රමුඛ පෙළේ රථ වාහන සන්නාමයන් වන JAECOO (ජේකූ), OMODA (ඔමෝඩා), KAIYI (කායි) සහ SRM (එස්.ආර්.එම්) මෙරට පාරිභෝගිකයන් වෙත
New Lloyds Products සමාගම BWIO සම්මානයෙන් පිදුම් ලබයි
ශ්රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ විශ්වාසනීය සහ නව්යකරණශීලී සන්නාමයක් වන New Lloyds Products පෞද්ගලික සමාගම BWIO 2026 සම්ම
Eswaran Brothers සමාගමේ සේවිකාවන්ට විශේෂ නායකත්ව සංවර්ධන වැඩසටහනක්
ශ්රී ලංකාවේ ප්රමුඛතම තේ නිෂ්පාදන සමාගමක් වන Eswaran Brothers Exports (EB) සමාගම කාන්තාවන් වෙනුවෙන් She Transforms’ නමින් විශේෂ සයමාසික න
කොළඹ වරායට නව මූල්ය ආකෘතියක් අවශ්යයි - ලෝක බැංකුව පවසයි
කොළඹ වරාය සම්බන්ධයෙන් නව මූල්ය ආකෘතියක් සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙ
විදේශ විනිමය නියාමනයට පෙර උපදෙස් නොගත්තාට NCE කනස්සල්ල
අපනයනකරුවන්ගේ විදේශ මුදල් ඉපැයීම් රඳවා ගැනීමට ඇති කාලය දින 90 ක සිට දින 30ක් දක්වා සැලකිය යුතු ලෙස කෙටි කරමින් ශ්රී
නේෂන්ස් ට්රස්ට් රු.බි. 15 ක ණයකරය අද විවෘත කෙරේ
නේෂන්ස් ට්රස්ට් බැංකුව රුපියල් බිලියන 15ක මුදලක් රැස් කර ගැනීම සඳහා කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ණයකර නිකුතු
සොෆ්ට්ලොජික් ලයිෆ් මෙහෙයුම් බංග්ලාදේශයටත්
සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පීඑල්සී සිය ව්යාපාරික මෙහෙයුම්
මෙරට මැණික් ඔප දැමීමේ කර්මාන්තය පෙර තිබූ තැනටම
රළු මැණික් ආනයනයේදී පැවැති බදු සහ ගාස්තු හේතුවෙන් රටට අහිමි වී ගිය මැණික් ඔප දැමීමේ කර්මාන්තය යළිත් පෙර තැබූ තැන
සමාගම්වලට අරමුදල් රැස් කරගන්න හොඳම තැන කොටස් වෙළෙඳපොළයි
මෙරට සමාගම් තවමත් සිය අරමුදල් අවශ්යතාව වෙනුවෙන් සාම්ප්රදායිකව බැංකු හරහා ණය ලබා ගැනීම ඇතුළු බැංකු මූල්ය පහස
මැයි මාසයේදී නිෂ්පාදන - සේවා ක්රියාකාරකම්වල වර්ධනයක්
මේ වසරේ අප්රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී මෙරට තුළ නිෂ්පාදන සහ සේවා ක්රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කර ඇත
හෙළ ඇපරල් කොටස් ගනුදෙනු අත්හිටුවයි
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කොටස් එහි ගනුදෙනු කිරීම ඊයේ (18) දිනයේ සිට
හම්බන්තොට අක්කර 108ක කර්මාන්ත - බහාලුම් සංවර්ධන ව්යාපෘතියක්
හම්බන්තොට මහ නගර සභා සීමාවේ කෑලියපුර ග්රාම නිලධාරී වසමේ පිහිටි ඉඩම් කොටසක් කර්මාන්ත, බහාලුම් හා ඒ ආශ්රිත සංවර
ආර්ථික මිථ්යා නිදොස් කිරීම -
ආර්ථික වර්ධනය, උද්ධමනය, පොලී අනුපාත, විනිමය හුවමාරු අනුපාතික, බදුකරණය, රාජ්ය ණය, රාජ්ය මූල්යය ආදායම් සහ මූල්ය
එමිරේට්ස් කොළඹ මෙහෙයුම් වසර 40 ක් සපුරයි
ලොව විශාලතම ජාත්යන්තර ගුවන් සේවාව වන එමිරේට්ස්, ශ්රී ලංකාව වෙත සිය සේවා ආරම්භ කර වසර 40ක් සම්පූර්ණ වීම මෙම වසරේ ස
ග්රාමීය දිළිඳුබව අවම කිරීම - ජාතික සංවර්ධනයට ක්රමෝපායික ප්රවේශයක්
රටේ ආර්ථිකය ස්ථිරසාර ලෙස වර්ධනය කිරීම සහ එහි ප්රතිලාභ සෑම ප්රදේශයකටම සමබරව බෙදාහැරීම අද ශ්රී ලංකාව මුහුණ දෙන
ශ්රී ලංකා මුද්රණ ප්රදර්ශනය 2026 සහ ජාතික මුද්රණ විශිෂ්ටතා සම්මාන උළෙල 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම සහ විශාලතම මුද්රණ, ඇසුරුම්කරණ, ලේබල්කරණ, සංඥාකරණ (Signage) සහ ග්රැෆික් සන්නිවේදන ප්රදර්ශනය

