ශ්රී ලංකාවේ පුරෝගාමී ජංගම මුදල් සේවාව වනSLT-MOBITEL mCash, රජයේ ආයතන වෙත ගෙවීම් කිරීමේ ක්රියාවලිය වඩාත් විධිමත් කිරීම සහ
ව්යාපාරික විත්ති
CA Sri Lanka ප්රථම කාන්තා විගණකාධිපතිනිය ඇගයීමට ලක් කරයි
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 42 වැනි විගණකාධිපතිනිය ලෙස පත්වූ සමුදිකා ජයරත්න මහත්මිය ඇගයීමේ විශ
රොසෙල් “Imperium 2026” අභිමානවත් ලෙස නිමාවෙයි
ජයග්රහණයේ අභිමානය, නවෝත්පාදනය සහ නොසැලෙන සාමූහික එකමුතුව පෙරදැරි කරගනිමින්, රොසෙල් සංවිධානය කළ ‘Imperium 2026’ 2026’ වාර්
Belluna සමාගම, Granbell Hotels & Resorts ජාලයේ 20 වැනි වසර සනිටුහන් කරයි
ටෝකියෝ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන ජපානයේ Belluna Co. Ltd. සමාගම, සිය කලාපීය කේන්ද්රස්ථානය ලෙස ක්රියා කරන Belluna La
හදිසි ආපදා මෙහෙයුම් ක්රියාන්විත කාර්යක්ෂම කිරීමට Marlbo Trading Company වෙතින් Holmatro Rescue
ශ්රී ලංකාවේ හදිසි ආපදා මෙහෙයුම් ක්රියාන්විත කාර්යක්ෂමව කිරීම සහ ආපදා ප්රතිචාර හැකියාව තවදුරටත් ශක්තිමත් කි
ගෝලීය ව්යාපාර, වෘත්තීය හා ඩිජිටල් විශිෂ්ටත්වය ඇගැයෙන Global Laurel Excellence Awards 2026ට අයැදුම් පත් කැඳවයි
ව්යාපාර, වෘත්තීය සහ ඩිජිටල් ක්ෂේත්රවල විශිෂ්ටත්වය, නව්යකරණය සහ නායකත්වය ඇගැයීමේ අරමුණෙන් සංවිධානය කරන Global Laurel E
Ceybank 35 වැනි සංවත්සරය සමරයි
මෙරට තුළ ඒකක භාර (යුනිට් ට්රස්ට්) කර්මාන්තයේ පැරණිතම ආයතනයක් වන Ceybank Asset Management Ltd සිය 35 වැනි සංවත්සරය සමරන බව පවසයි.
Janashakthi Life ලංකාවේ ප්රථම වරට ජීවිත රක්ෂණයේ මූලික වයස් සීමාව අවුරුදු 80 දක්වා දීර්ඝ කරයි
මෙරට රක්ෂණ ක්ෂේත්රයේ ප්රමුඛතම සමාගමක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්යාපාරය) හි ප්රමුඛතම සන්නාමයක් වන Janashakthi Life ජීවිත
අයිඩියල් අභියෝගය 10 වැනි අදියර සාර්ථකව නිමාවට පත්වේ
ශ්රී ලංකාවේ රථ වාහන ක්ෂේත්රයේ දැවැත්තම සන්නාමයක් වන අයිඩියල් මෝටර්ස් සමාගම විසින් සමාජ සත්කාර අතින් ඉහළින්ම
Russel’s සමාගම මැයි මාසයේ විශිෂ්ට සේවකයන් අගයයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම ආහාර පාන සැපැයුම් සේවා සමාගමක් වන Russel’s සමාගම 2026 මැයි මාසය තුළ සිය රාජකාරි ඉතා ඉහළ මට්ටමින්
සමුද්රීය ආරක්ෂාව පිළිබඳ ඕස්ට්රේලියා - ශ්රී ලංකා සහයෝගීතාව ශක්තිමත් කෙරේ
ශ්රී ලංකාවේ වෙරළබඩ කලාපයේ සමුද්රීය නිරීක්ෂණ කටයුතු, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමේ අ
Finagle Lanka සමාගම වාර්ෂික අලෙවි සම්මාන ප්රදානෝත්සවය පවත්වයි
ශ්රී ලංකාවේ ප්රමුඛතම බේකරි ආහාර නිෂ්පාදන ආයතනයක් මෙන්ම දේශීය හා ජාත්යන්තර විශ්වාසය දිනූ සන්නාමයක් වන Finagle Lanka ප
ශ්රී ලකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් ප්රවාහන සේවා නවීකරණය කිරීමේ මෙහෙවර
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, කොළඹ මධ්යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්යාපෘති
Ceylon Green Life Plantation ජාත්යන්තර ගොවිපොළ ව්යාපෘතියක් අරඹයි
ශ්රී ලංකාවේ නවීන කෘෂිකර්මාන්තය ජාත්යන්තර තලයට රැගෙන යමින් Ceylon Green Life Plantation (CGLP) ආයතනය සිය ප්රථම විදේශීය කෘෂිකාර්මික
Lenovo, ශ්රී ලංකාවේ හොඳම බෙදාහැරීමේ සම්මානය Technocity සමාගමට
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණය (ICT) බෙදාහැරීමේ සමාගමක් වන Technocity පුද්ගලික සමාගම, Lenovo සමාගම විසින් පවත්වන ල
නියාමනයක් නොමැති වෙළෙඳපොළක පාරිභෝගිකයා සැමවිටම අනතුරේ - ඒ.එම්.යූ. අබේකෝන් - විශ්රාමික සුරාබදු නිලධාරී
ඕනෑම නව පාරිභෝගික නිෂ්පාදනයක ආගමනය බලාපොරොත්තුව සහ බලපෑම ගෙන එයි. දැනට ශ්රී ලංකාව තුළ නීති විරෝධී ඊ-සිගරට් සහ දු
ජනතා විශ්වාසය නැත්නම් බැංකු තාක්ශණයෙන් වැඩක් නෑ
බැංකු සතුව පවතින ඩිජිටල් තාක්ෂණික හැකියාව සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව සතුව විශ්වාසයක් නොමැති නම් එම තාක්ෂණයේ
රජය නොපියවූ ණය රුපියල් ට්රිලියන 30 ඉක්මවයි
මධ්යම රජය සතුව ඇති මෙතෙක් නොපියවූ ණය ප්රමාණයේ වටිනාකම 2026 ජනවාරි මාසය අවසන් වනවිට රුපියල් බිලියන 30,113.95ක් (රුපියල්
ජනශක්ති ලිමිටඩ් සමාගම ජනශක්ති පීඑල්සී වෙයි
මෙරට ප්රමුඛතම සමාගම් සමූහයක් වන ජනශක්ති ලිමිටඩ් සමාගම සිය නාමය ජනශක්ති පීඑල්සී ලෙස වෙනස් කිරීමට ලක් කරන බව පවසය
ලැයිස්තුගත සමාගම් කොටස් වෙළෙඳෙෙපාළෙන් 2026 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 187ක් උපයා ගෙන
2025 පළමු කාර්තුවේදී ඉපැයූ රු.බි. 175.6 හා සැසඳීමේදී සියයට 7ක වර්ධනයක් 2022 පළමු කාර්තුවේ ඉපැයූ රු.බි. 254න් පසුව වැඩිම උපයා ගැ
එලායන්ස් ෆිනෑන්ස් සැලසුම් කළ රු.බි. 1.5 ක බැඳුම්කරය ඉවත් කර ගනී
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම එහි සිදු කිරීමට සැලසුම් කළ රුපියල් බිල
මැයි ලියාපදිංචි කළ බ්රෑන්ඩ් නිව් කාර් අතරින් සියයට 91 ක් EV
මේ වසරේ මැයි මාසයේදී අලුතින් ලියාපදිංචි කළ බ්රෑන්ඩ් නිව් කාර් රථ 1,110 ක් අතරින් සියයට 91 ක්ම විදුලියෙන් ක්රියාත්
රුපියල් මිලියන 200 කින් ‘කාන්තා අභිවෘද්ධිය’ ඉලක්ක කරගත් වැඩසටහන්
2026 අයවැය යෝජනා අනුව ‘කාන්තා අභිවෘද්ධිය’ ඉලක්ක කර ගත් වැඩසටහන් ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ක
2030 දී ව්යවසායකත්ව ප්රතිශතය තුන් ගුණයකින් නැංවීමට සැලසුම්
අධ්යාපනයේ විවිධ මට්ටම්වලදී ශිෂ්යයන් කර්මාන්ත ක්ෂේත්රයට යොමු කරවීමට අපේක්ෂා වර්තමානයේදී මෙරට සමස්ත ජනගහනයෙ
මුල් මාස පහේදී සමාගම්වල රූපවාහිනී දැන්වීම් වියදම රු.බි. 102 ක්
2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා මුල් මාස පහේදී මෙරට සමාගම් රූපවාහිනි දැන්වීම් වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් බිලි
ජපාන ආයෝජකයන්ට ලංකාවේ ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්ය ආයතන දක්වන සහයෝගය ඉතා ඉහළයි
ආයෝජක විශ්වාසය ගොඩනැගෙන්නේ හුදු සංවාදයෙන් පමණක් නොව, මතුවන ගැටලුවලට නියමිත වේලාවට කඩිනම් විසඳුම් ලබාදීමෙන් ශ
සුනිත්ය බලය සහ විදුලි වාහන නිසා ඩො.බි. 5ක් ඉතිරි කරගත හැකි වේවි
ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ගණන් සමගින් දැනට සිදු කර ඇති ඇස්තමේන්තුව අනුව මේ වසරේ ඉන්ධන ආනයනය සඳහා වන වියදම එක්
බදු අපරාද වැළැක්වීමේ අභියෝග
හැදින්වීම - අපරාධ වලින් තොර හෙටක් සෑම ශිෂ්ඨ සම්පන්න පුරවැසියකුගේම ප්රාර්ථනාවකි. බදු අපරාධ ද සමාජයේ පවත්නා අපරාධ
Lenovo 360 Accelerate 2026දී IT Gallery Computers සමාගමට විශිෂ්ට සම්මාන
මෙරට තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපොළේ ප්රමුඛ පෙළේ සන්නාමයක් වන IT Gallery (Pvt) Ltd පසුගිය දා පැවැති Lenovo 360 Accelerate 2026
LOLC ෆිනෑන්ස් ශක්තිමත් වර්ධනය සමග වෙළෙඳපොළ නායකත්වය තහවුරු කරයි
LOLC සමුහයේ ප්රධානතම මූල්ය සමාගම සහ ශ්රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්ය ආයතනය වන LOLC ෆිනෑන්ස් පීඑල්සී, 2026 මාර්තු

