අන්නාසි ගොවියාට කොටදෙනියාවෙන් සල්ලි


ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඩාබර් ඉන්දියා සමාගමේ අනුබද්ධිත ඩාබර් ලංකා පෞද්ගලික සමාගම පලතුරු ආශ්‍රිත සිසිල් බීම නව නිෂ්පාදනාගාරයක් කොටදෙනියාවේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ  විය.

ආන්නාසි යුෂ නිෂ්පාදනයටත් ඔවුන්ගේ අවධානය යොමු වී ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියා මහ කොමසාරිස් අශෝක් කේ කාන්ත්, ඩාබර් ඉන්ටර්නැෂනල්හි සභාපති ආචාර්ය ආනන්ද් සි බර්මන් සහ ඩාබර් ඉන්දියා ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී සුනිල් ඩුග්ගල් යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.