(ඡායාරූප - ගයාන් අමරසේකර)
ඉවතලන ප්ලාස්ටික් බෝතල් මගින් පරිසරයට සිදුකරන හානිය අවම කිරීම සඳහා එම බෝතල් උපයෝගී කරගනිමින් රයිසර් (Rizer) නමින් ටී ෂර්ට් පෙළක් හඳුන්වාදීමේ උත්සවයක් කොළඹ ලිබර්ටි ප්ලාසාහිදී අද (07) පැවැතිවිණි.
එම කමිසවල පිටුපස සවිකර ඇති ටැග්එකෙහි එම කමිසය නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇති බෝතල් ප්‍රමාණය සටහන් කර තිබීම එහි විශේෂත්වයකි. මේ පිළිබඳ වැඩිවිස්තර www.rizerglobal.com මගින් ලබාගත හැකිය.