උද්ධමනය නැගීමට මහ බැංකුව හේතු කියයි


ගිය වසරේ දෙසැම්බරයේ සියයට 9.2ක් වූ උද්ධමනය මේ වසරේ දශම හයකින් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

 වැසි හා ගංවතුර නිසා සිදුවුණු වගා හානි හා සැපයුම් බාධා හේතුවෙන් ඇතැම් ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම මීට හේතු වූ බව ද මහ බැංකුව කියයි.