කොළඹ 2019 ඡායාරූපකරණයට සුදුසු ගමනාන්තයක් වෙයි


2019 වර්ෂයේ දී කොළඹ නගරය 'ඡායාරූප ගත කිරීමේ' සංචාරක ගමනාන්තයක් ලෙස නම් කර ඇත.

සංචාරකයන් මිලියන 1.3 කට වැඩි සංඛ්‍යාවක් ඡායාරූපකරණය සඳහා ආසියානු පුරවරයේ ස්ථාන සමාජ වෙබ් අඩවි වලින් සොයා ඇති බව  සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

2019 වසරේ ඡායාරූපකරණය සඳහා හොඳම සංචාරක ගමනාන්ත 10 පහත දැක්වේ.                                            

01. කොළඹ - ශ්‍රී ලංකාව
02. යොකෝහමා  - ජපානය
03. ගෝරිල්ලා ජාතික උද්‍යානය - උගන්ඩාව
04. බාඩෙන් - බාඩෙන් - ජර්මනිය
05. ඔල්ඩ් සැන් ජුවාන් - පුවටෝ රිකෝ
06. වික්ටෝරියා දියඇල්ල - සිම්බාබ්බේ
07. කාටාර්පුර් - පකිස්ථානය
08. වාඩි රාම් ජාතික උද්‍යානය - ජෝර්දානය
09. අයිසීස් ස්ට්‍රේයිට් පොයින්ට් - ඇලෙස්කාව
10. අයිල් ඔෆ් හාරිස්  - ස්කොට්ලන්තය

 
 (28535)