චීන ආයෝජකයනට ඇමති අත වනයි


ශ්‍රී ලංකාවේ  ඛණජ  අමුද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන කෙෂ්ත්‍රයන් හි  ආයෝජන කිරීම සදහා චීන ආයෝජකයින්ට ආරාධනා කළ බව කර්මාන්ත හා ඛණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා කියයි.

 අධික ලාභ ලැබිය හැකි ග්‍රැනයිට්,ඉල්ම නයිට්, යපස්,ටයිටේනියම්,වැනි ඛනිජ අමු දුව්‍ය ආශ්‍රයෙන්   සිදු කෙරෙන ආයෝජන නිසා මෙරට තුළ බව රුකියා අවස්ථා බිහි වන බවද අමාත්‍යවරයා සදහන් කළේය