ඩොලර් ලක්ෂ 2995 ක පිරිවැයකික් දරා නව ජල සැපැයුම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රකට චීන ඉදිකිරීම් සමාගමක් වන සී.එම්.ඊ.සී. සමාගම සැරසේ.
නව ව්‍යාපෘතිය ගම්පහ,අත්තනගල්ල හා මිනුවන්ගොඩ යන නගරයන් මුල් කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතය.ශ්‍රීලංකා ජලසම්පාදන හා ජලඅපවහන මණ්ඩලයද චීන සමාගම හා එක්ව කටයුතු කරනු ඇත.
ව්‍යාපෘතියේ සියලූ සැළැසුම් කිරීම්, ඉදිකිරීම් ආදී කටයුතු වල වගකීම භාරව කටයුතු කරනු ඇත්තේද මේ චීන සමාගමයි.ව්‍යාපෘතිය ආරම්භ කර මාස 36 කදී සියලූ වැඩකටයුතු නිම කිරීමට සැළැසුම් කර ඇත.