පිළියන්දල ජාලියගොඩ දේශාන් ප්‍රජා සත්කාර පදනමෙන් ධානපතියන්ගේ ද උදව්වෙන් රණවිරු පවුල් 125ක සාමාජිකයනට රුපියල් දස දහස බැගින් පැරිනැමීය.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ, කැස්බෑව සාශනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ගොම්බද්දර සමිත හිමියෝ ද මේ පින්කමට සහභාගී වූහ.
ව්‍යාපාරික බිමල් සුභසිංහ මහතා මේ වැඩසටහන සංවිධානය කළේ පස්වැනි වරටයි.