මුද්‍රණ සම්මානයක් මීරිගමට


ප්‍රාදේශීය මුද්‍රණ ශිල්පීන්ගේ කුසලතා ඇගැයීම සදහා ශී‍්‍ර ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය මගින් ප්‍රථම වරට සංවිධානය කළ සම්මාන ප්‍රදානෝත්සවය  කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත‍්‍රණශාලාවේදී පැවැත් විණි.

කුඩා ප‍්‍රමාණයේ නිර්මාණශීලී ග‍්‍රන්ථ උදෙසා පිළිවෙලින් සිව්වන සහ දෙවැනි ස්ථාන හිමිකරගත් මීරිගම ආශිර්වාද ප‍්‍රකාශන සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ චාමින් විජේරත්න මහතා සම්මානය අතැතිව  සිය කාර්ය මණ්ඩලය සමග ඡායාරූපයේ දැක්වේ.