සිංගර් ෆිනැන්ස් (ලංකා) සමාගමේ 19 වැනි ශාඛාව නිකවැරටිය මහව පාරේ අංක 65 ස්ථානයේදී විවෘත විය. ප්‍රධාන විධායක නිලධාරී ශාන්ත විජේවීර මහතා ප්‍රධාන ආරාධිතයා විය.
කල් බදු , කුලී, සින්නකර පහසුකම්, ළමා ඉතිරිකිරීමේ ගිණුම් පහසුකම් ආදී සේවා එහි ඇත.
ට්‍රැක්ටර් ඇතුළු කෘෂි උපකරණ එක් දින ලිසිං පහසුකම් සේවා ද සලසා ඇතැයි එහි ප්‍රකාශකයින් කීයයි.