යාල ගිහින් පුල්ලි මල්ලිත් බලන් එන්න


යාල ජාතික වනෝද්‍යානය ශ්‍රි ලංකාවේ දෙවැනි විශාල වනෝද්‍යානයයි. සංචාරකයන් වැඩි පිරිසක් ඇදී යනුයේ ද යාලටයි. යාල අලියා,කොටියා, වලසා, පමණක් නොව උකුස්සා හා මුවා , ගෝනා , කිඹුලා වැනි සතුන් ද මෙහි වාසය කරති. අලියන් පස්සේ යන මුවන් ද පලු  ගස් වල නැග සිටින දිවියන් ද මී පැණි කෑමට ගස් නගින වලසුන් ද එහිදී දැකිය හැකිය. වර්ග කිලෝමීටර 980 ක් වන භුමි භාගයක යාල පැතිරි තිබේ. මැණික් ගඟ මුහුද සොයා යන්නේ ද යාලෙනි. සිතුල්පව්ව හා මඟුල් වෙහෙර වැනි පුරාණ ශිෂ්ටාචාරයේ නටබුන් ද යාල වනයේ දි දැකිය හැකිය. මෝසම් වනාන්තර මෙන්ම මිරිදිය හා මුහුදු තෙත් බිම් එහි  පිහිටියේය. ශ්‍රි ලංකාවටම ආවේණික වු කුරුල්ලන් වර්ග කිහිපයක් ද දෙසීයකට  වැඩි වෙනත් කුරුලු වර්ග එහිදී  දැකිය හැකියි.

350px-Yala_Map

 _BCD8605 _BCD8810 _BCD8932 _BCD9090 _BCD9128 - Copy _BCD9128 _BCD9201 _BCD9226 _MG_2541 _MG_2698 _MG_2706 _MG_2767 _MG_2782 _MG_2811 _MG_2855 _MG_3141 _MG_3164 _MG_3187 _MG_3194 _MG_3245 _MG_3288 _MG_3311 _MG_3333 _MG_3351 _MG_4813 _MG_4841 _MG_5004 _MG_5051 DSC_9625 DSC_9735 IMG_4186 IMG_4645 IMG_4693 IMG_4804 IMG_4848