රුදුරුයි ඒත් හරි ලස්සනයි By None // 2012 ජන 06 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලියේ ඵඩිනා ගිනි කන්ද දෙසැමිබර් 31 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ පටන් පිපිරෙන්නට විය. උසින් මිටර් 3200ක් වන ඵය යුරෝපයේ වීශාලතම ගිනි කන්දයි. පසුගිය වසරෙ 18 වතාවක් සක‍්‍රිය වීය. ඉතාලියේ සිසිලියේ කටානියා නගර සිමාවෙහි ඵඩිනා පිහිටයේය. සිසිලියේ ස්ට්‍රෝමිබොලි හා ජපානයේ සකූරා ජිමා ගිනිකදූ දෙක ද ජනවාරි පළමුවැනි දා උදෑසන සිට සක‍්‍රිය වීය. Facebook Twitter Google+ Recommended Articles දළදා මාලිගාවේ කාර්යමණ්ඩලය දළදා මැදුරේ වතගොත දළදා දැක්මට පෙර ට්‍රම්ප් ට TIK TOK ප්‍රහාරයක් පුංචි ජන්දයෙන් ඔබේ නියෝජකයා තෝරන හැටි ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය