2012 වර්ෂයේදී තිරගත වූ Student of the Year චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය සඳහා ජැකී ශෙරොෆ්ගේ පුත්‍රයා වන ටයිගර් ශෙරොෆ්ව තෝරාගෙන ඇති බව එහි අධ්‍යක්ෂකවරයා වන පුනිත් මල්හෝත්‍රා මාධ්‍ය වෙත පවසා ඇත. ටයිගර් ශෙරොෆ් රංගනයෙන් දායක වූ "බාගී" චිත්‍රපටයද බොහෝ රසිකයන් අතර ජනප්‍රිය චිත්‍රපටයක් විය.