(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන දකුණේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු වන පටබැඳි මද්දුමගේ ෂෙහාන් සත්සර හෙවත් දෙහි බාලේ මල්ලි නැමැත්තා ඇතුළු සිව් දෙනකු ජෝජියා ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මීට දින දෙකකට ඉහතදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
සෙසු පිරිස ඔහුගේ සගයන් බව වාර්තා වේ
ඩුබාහි සිට යෝජියාව හරහා යුරෝපීය රටකට නීති විරෝධී අයුරින් පලායාමට උත්සාහ කළ ෙ අවස්ථාවේ මෙසේ යෝජියානු ආරක්ෂක අංශවලට කොටුවී ඇති බව ඩුබායි රටෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
පාතාල මර්ධන කටයුතුවල නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙක්ගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දෙහිබාලේ මල්ලි නැමැත්තා ඇතුළු ඔහුගේ සගයන් සිව් දෙනකු ජෝජියාවේදී කොටුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd