'ආණ්ඩුව හොරුන් සමඟ ගිවිසුම් ගහලා'


බරපතල වංචා දූෂණ සම්බන්ධ පුද්ගලයන් යම් යම් ආකාරයට ආරක්ෂා වන්නේ නම් එය මහජනතාවට  දුන් පොරොන්දු සාපරාධී ලෙස සිඳ බිඳ දැමීමකියි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු  සරත් සරත් විජේසූරිය අද (16) කොළඹ පුස්තකාල ශාලාවේ මාධ්‍ය හමුවක දී පැවසීය.

‘මේ නිසා ආණ්ඩුව ගැන මහා සැක සංකා මතු වී තිබෙනවා. විමල් වීරවංශ හා සජීන් වාස් ගුණවර්ධන ගැන මිනිසුන් ප්‍රශ්න කරනවා. මේ දේවල් සිද්ධ වෙන ආකාරය හරිම අවලස්සනයි. අපිට දැනෙනවා දූෂණයට එරෙහිව ආණ්ඩුවේ කිසිම විනිවිද බවක් නැති බව.’ විජේසුරිය මහතා  ප්‍රකාශ  කළේය.

DSC_0777