පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අත්අඩංගුවට ගත්තේ පෞද්ගලික කරුණක් නිසා නොවන බවත් විදේශීය ව්‍යාපාරිකයකු ලංකාවට පැමිණ කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කිරිමෙන් පසුව බවත් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන අයගේ කිල්ලෝට වල හුණු ඇති බවත් ආණ්ඩුවේ ද එවැනි අය සිටී නම් පැමිණිලි කළ හැකි බවත් ඇමැති පි හැරිසන් මහතා ගලේවෙල මැල්සිරිපුර දී පැවසීය.