ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට සුදුසු යැයි කවුරුන් කොතැන යෝජනා කළත් ඒ ගැන තීන්දු ගත යුත්තේ මධ්‍යම කාරක සභාව තුළ බව සබරගමුව ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ප‍්‍රකාශ කළේය.