'බදු බර ජනතාවට පීඩනයක්'


මහබැංකු අධිපතිවරයාගේ නිල කාලය තව නොබෝ දිනකින් අවසන් වීමට නියමිත බවත් පසුගිය කාලයේ සිදුවූ බැඳුම්කර සිද්ධීන් සඳහා වගකිවයුතු නිසා නැවත ඔහු එම තනතුරට පත් නොකරන ලෙස ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අද (15) පැවසීය.

ආණ්ඩුව සාමාන්‍ය ජනතාව මත බදු බර පටවා  ජනතාව පීඩාවට පත් වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

3-(1)