ඉන්දියා සමාගමක් මගින් ශ්‍රී ලංකාවේ රෝහල් ආශ්රිත සේවා ඇතුළු තවත් අංශ කිහිපයක් සම්බන්ධයෙන් අත්සන් කිරීමට යෝජ
එසැණ පුවත්
‘දස වසරක සිට ඉන්නේ තනියම’
ස්වකීය රංගන දිවියේ බලපරාක්‍රමය ඔහු මුදා හැරියේ “යශෝරාවයේ” බලදේව වෙතිනි. ඉනික්බිතිව ට
ජානක පෙරේරා ඝාතන අවස්ථාවේ වීඩියෝව අධිකරණයට
තානාපතිවරයකු ද වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාට මරාගෙන මැරෙන බෝම්බ ප්රාහාරය එල්ල වූ අවස්ථාවේ සිරස මාධ්&zwj
රුහුණේ සම සෞඛ්‍ය සිසුහු පාරට බසිති
රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ සිසුහු ගාල්ල මහමෝදර සිට කරාපිටිය දක්වා විරෝධතා පාගමනක යෙදී සිටිති.
පොහොර 2500ට දෙන්න ජනපතිගෙන් උපදෙස්
ගොවීන්ට ලබාදෙන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2500ක මිලකට සීමා කරන්නැයි ජනපත
එදා ඉඹුල්ගොඩ පී.එස්.ඩී වාහනත් කැරකිලා?
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජික සිසුන් දෙදෙනකු 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම ගම්පහ ඉඹුල්ගොඩදී
දෙනගල කන්දේ ගින්නක්
පල්ලෙබැද්දේ සංඛපාල විහාරයට ඉහළින් පිහිටි දෙනගල කන්දේ ගින්නක් හටගෙන ඇතැයි ගැමියෝ කියති.
ප්‍රසන්නගේ තැන මල්ලිට : දුමින්ද/කාන්ති/දිළුම් එළියට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය බලවතුන් වූ ගම්පහින් බස්නාහිර හිටපු මහ ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත
‘සුසාන බිමෙන් ගල් ගැසීම පිස්සු වැඩක්‘
දින තුනක පමණ සිට හංවැල්ල වැලිකන්න ඇල්ලකන්ද ප්‍රදේශයේ සුසාන භූමිය දෙසින් තම නිවාසවලට ගල් කැට විසි වෙතියි කියත
ජර්මන් දොස්තර ලොකු පිංකමක් කරයි
ජර්මන් ජාතික විශ්‍රාමික අස්ථි වෛද්‍ය හාන්ස් පීටර්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රැපියල් ලක්ෂ දහයක් පමණ වටිනා
ලුතිනන් යෝෂිතගේ වැඩ තහනම්
මූල්‍ය අපරාධ අංශයේ ඉල්ලීමක් අනූව ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයක් පරිදි ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ වැඩ 2016 පෙබරවාරි 28
යෝෂිතගේ ඇප ඉල්ලීම කල්යයි
යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප නොදෙන ලෙස නීතිපති වෙනුවෙන් පෙනී සිටි සුසිත් මුදලිගේ මහතා අධිකරණයට කරුණු දැක්වීය.
රුහුණට ගිලන් රිය හිඟයක්
මිද්දෙනිය, සූරියවැව, වීරකැටිය, කිරින්ද, බෙලිගල්ල, රන්න, යන රෝහල් ගිලන් රථ නැතැයි රෝහල් ආරංචි කියයි. හම්බන්තො
මහරගම කාන්තිය ඉසුර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ප්‍රධාන සංවිධායක ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය ම
උතුරු මහ ඇමැති පෙඩරල් ඉල්ලයි
උතුරු නැගෙනහිර පෙඩරල් පාලන ක්‍රමයක් ඇති කිරිමට මැදිහත් වන මෙන් ඉන්දීය නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු මහ ඇමැ
පොලිස් පොතෙන්
මිහින්තලාව මහකනදරාව රක්ෂිතයේ උළුක්කුලම විදුහල හා යාය එක ගැමුණු විදුහල අසල ඇතකු ගැවසෙතියි අද (29) එම පාසල් දෙකම වස
මහින්ද අදත් කළු ලෝගුවෙන් උසාවියට
යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලීමේ පෙත්සම විභාගයට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අදත් කළු ලෝගුව ඇඳ අලුත්කඩේ මහාධික
හෂීස් රැගෙන ආ ඉන්දියා ජාතිකයා රඳවාගෙන ප්‍රශ්න කරයි
හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් රැගෙන ලංකාවට එද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ඉන්දි
රාජිත තවමත් රෝහලේ
නහර දෙකක තිබූ අවහිරතාව සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ පෞද
පොලිස්පති දුන් උසස්වීම් යෝජනා තාවකාලිකව නවතයි
පොලිස්පති යෝජනා කළ උසස්වීම් තාවකාලිකව අත්හිටුවීමට පොලිස් කොමිසම තීරණය කර ඇත. මාස දෙකක කාලයක් යනතුරු අදාළ තීරණ ක
‘කොටි පරාජය කළ මහින්දට ආණ්ඩුව එතරම් දෙයක් නොවේ‘
කවදාවත් පරාජය කරන්න බෑ කිව්ව කොටි පරාද කළ මහින්ද රාජපක්ෂට මේ ආණ්ඩුව පරාජය කිරීම එතරම් දෙයක් නොවන බව හිටපු ආර්ථ
පළපුරුදු ජගත් නියෝජිතයෝ දෙන්නෙක් ලංකාවට
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු ලබන අපේ‍්‍රල් මස අගදී මෙරට නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව ඇතැය
කුඩු බෙදන්නෙක් සැකපිට
මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, පිළිමතලාව, දවුලගල ප්‍රදේශ වලට හෙරොයින් බෙදා හළ බව කියන පුද්ගලයෙක් අත් අඩංගුවට ගත්
ලංකාවට අභියෝග රැසක් ඇති බව ඇමරිකාව කියයි
ශ්‍රී ලංකාවට සිය ඉදිරි ගමන් මගෙහි අභියෝග රැසක් ජයගැනීමට ඇති බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍ය
‘නායකයින්ගේ දරුවන් රකින්න අනෙක් දරුවන් විනාශ කිරීම වැරැදියි‘
නායකයින්ගේ දරුවන්ගේ අනාගතය රැකගන්න අනෙක් දරුවන් විනාශකිරීම අනුමත කරන්න බැරි බවත් නායකයින්ගේ පුත්තුන්ට වුවමන
දිඹුලාගල අලියා හොරොව්පතානට
දිඹුලාගල ඉහළ ඇල්ලේවැව වැවේ දින 15ක කාලයක් රැඳී සිටි වල් අලියා අද පෙරවරුවේ වනජීවී නිලධාරීන්, පොලිසිය හා යුද හමුදාව
ලුනාවේ පොල් ගැසීම නවතයි
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු ලුනාව විසුද්ධාරාම සතර මහා දේවාලයේ පොල් ගැසීම අද අවලංගු කළහ. විශ්වා වර්ණපාල මහ
අමුණුගමට මංගලගෙන් දෝස් මුරයක්
මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග ජර්මනියේ සංචාරයට එක්වූ විදේශ ඇමැති මංගල සමරවීර බොන් නුවර ශ්‍රී ලංකා තානාපති කරු
අධිකරණ නීතිඥ සංගමයේ ලොකු පුටු ප්‍රදීප්ට හා සුමිත්ට
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ නිලවරණයේදී නීතීඥ ප්‍රදීප් ගමගේ සභාපති ද නීතීඥ සුමිත් කෙ
අජන්තා දේහය සඳුදා ගුවන්විදුලියේ
අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී හා ගීත රචක අජන්තා රණසිංහ මහතාගේ අවසන් කටයුතු සඳුදා සවස 3.30ට බොරැල්ල කනත්තේදී

