ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නිසි ප්‍රමීතින් නොසලකා නිෂ්පාදන කරන ආයතනයනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ර
එසැණ පුවත්
හැකිනම් මහින්ද අගමැති කරනු
‘එදා පැවැති රජයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ජිනීවා මානව හිමිකම් කොමිසමට යද්දී දේශද්‍රෝහීන්, ජාතී ද්රෝහීන
කොටි සමරා පරණ කොටි කටේ පහන් දල්වති
2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙර
රතු අහසේදී චන්නටයි-ධනංජයටයි මැදිවූ හිමාලි
‘‘එය පවුලක් අතර ප්‍රශ්නයක් ඇති වූ මොහොතකි. දෙදෙනෙකු අතරට පැමිණි ඒ තෙවැනියා නිසා මීළඟට වෙන්නෙ මොක
නේපාලයට කිලෝ 36000 ක සහන සැපයුම් ලංකාවෙන්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වන විට කිලෝග්‍රෑම් 36000 ක පමණ සහන භාණ්ඩ නේපාලයට රැගෙන යාම සඳහා විශිෂ්ඨ සේවා දායකත්ව
ආබාධිත විරුවෝ හිඟ සල්ලි ඉල්ලති
ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ට ලැබිය යුතු හිඟ වැටුප් ලබා දෙන්නැයි යුද හමුදා ආබාධිත රණවිරුවන්
එදා ඇමතින්ට අරලිය මැදුරෙන් “කෝල්”
“පසුගිය කාලයේ අරලියගහ මන්දිරයේ ඇමතිවරුට “කෝල්” (දුරකතන ඇමතුම්) එනවා එත් මගේ ඇමති මණ්ඩල
සේනාධිපති තනියම එයි
ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති අද කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්
භූමිකම්පාවෙන් සුළු හානි: ලක් තානාපති කාර්යාලයයේ කාටවත් අනතුරක් නෑ
නේපාලයේ සිදුවූ භූකම්පනයෙන් කත්මන්ඩු අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට සුළු අලාභහානි වී ඇතැයි තානාපති ක
උප ඇමැති වික්‍රමසිංහ හදිසියේ මිය යයි
නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ (52) හදිසියේ අසනීප වී බණ්ඩාරගම සිට පානදුර රෝහලට රැගෙන යමින්
මාස තුනට හොර කඩ 3700 ක්
කිරුම් මිනුම් සම්බන්ධ වැටලීම් තුන් දහස් හත්සිය හැට හතක් ජනවාරි සිට මාර්තු 31 දක්වා
නේපාලයේ යළි මහ භූමි කම්පාවක්
රිච්ටර් මාපකයේ 7.4ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් බටහිර නේපාලයේ සිදුවී ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා ගවේශන ආය
ගෝඨාගේ පෙත්සම බදාදා විභාගයට
තමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇති හෙයින් තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාන නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා
නේපාල විරුවන්ට හරසර
නේපාලයේ ඇති වු භූමිකම්පාවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සදහා නේපාලයට පිටත්ව ගිය ශ්‍රී ලාංකික සහන කන්ඩාය
නොහොබිනා වැඩෙන් රිමාන්ඩ්
කොළඹ කොටුවේ ප්‍රසිද්ධ ස්ථානවල පිරිමින් අතර අශෝභන ලෙස හැසිරුණු බව කියන තරුණයෝ 10 දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත
නවුසර් ෆවුසිට ඇප
ගිණි අවියක් පෙන්වා 2012 දී ව්‍යාපාරිකයකුට තර්ජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර
මල නොතලා රොන් ගනී
රජයට අයවිය යුතු බදු සහ හිඟ බදු අයකර ගැනීමට විධිමත් ක්‍රියාදාමයක් සකස් කරගෙන යන බව දේශි
වන වැස්මට ගස් ලක්ෂයක්
ලෝක පරිසර දිනය යෙදි ඇති ජුනි 5 වැනිදා පැළ ලක්ෂයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝපණය කිරිමේ 
මිල්කෝ හිටපු සුළු පරිපාලකට අත්හිටවූ සිර දඬුවම්
මිල්කෝ සුළු සේවකයකුට අහිමි වූ රැකියාව යළි ලබා දීම සඳහා රුපියල් පනස් දහසක් ඉල්ලා 25000ක අල්ලසක් ගත් එහි සුළු සේව
හිටපු විදුහල්පති වරද පිළිගනී
පළමු වැනි වසරට ළමයකු ඇතුළු කිරීම සඳහා මවගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇය හෝටලයකට රැගෙන ගිය බව කියන කොට්ටාව ආනන්ද වි
රාඩා මෙහෙයුම් නිලධාරී යළි රිමාන්ඩ්
උතුරු නැගෙනහිර සුනාමියෙන් වැනසුණු පෙදෙස්හි නිවාස තැනීම සඳහා පිහිටවූ ‘රාඩා‘ ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම්
මහනුවර නිළමෙගෙන් ප්‍රශ්න කරයි
මහනුවර දළදා මාලිගාවේ සිදුවිණැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලගෙන් පොලිස්
සන්ධාන පළාත් මන්ත්‍රී අත්අඩංගුවේ
2012 දී ව්‍යාපාරිකයකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළැයි සැකපිට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි අත්අඩ
අවියක් රැගෙන මෛත්‍රී ළඟට ගිය කෝප්රල් යළි රිමාන්ඩ්
පසුගිය අප්‍රේල් 25 වැනි දා අඟුණකොල පැලැස්ස පුරහලේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ රැස්වීම් ශාලාවට ඇතුළු වී ගිනි
ගෝඨාගේ ෆේස්බුක් දින පොත : ‘අවංක සේවයට උපහාර‘
මේ සතියේ තමාගේ කාලසටහන පහත පරිදි යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කරයි. සඳුද
බසයට සිසුවිය බිලි
බද්දේගම දී පාසල් බසයක රෝදයට හසුවූ හත් හැවිරිදි පාසල් දැරියක රෝහලට ඇතුල්කරණ විටම මියගොස් සිටි බව පොලිසිය කියයි.
බසය වල් අලියාගේ ඇඟේ හැපේ
හබරණ හිරිවඩුන්නේ දී අද අළුයම පෞද්ගලික බසයක් වල් අලියකුගේ ඇඟේ හැපීමෙන් කොන්දොස්තර හා කතක ඇතුළු නම දෙනෙක් තුවාල ල
හත් කෝටියක කුඩු මාරාවිලින්
ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ රුපියල් කෝටි හතක් වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් තොගයක් සමග සැකකර
මහින්දගේ ප්‍රබලයෙක් අල්ලන්න යයි?
මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල පුද්ගලයකු බදාදාට පෙර අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි. ඔහ
‘මූල්‍ය අපරාධ කොට්ඨාසය ස්වාධීනයි : දේශපාලන අතපෙවීම් නෑ‘
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්ෂණ මුළුමනින්ම

