නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටින ජපනයේ ටිසුන්ගුකෝ රජ කුමාරිය මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැරඹීමට ගියාය.
එසැණ පුවත්
නිධානයක් හාරද්දී සෙල්ලිපියක් මතුවේ
ගල්ගමුව අලුත්හේනේගම වැව් ඉස්මත්තේ නිවසක් පිටුපස නිධානයක් හාරමින් සිටි දෙදෙනෙක් ගල්ගමුව පොලිසිය විසින් සැකපි
රතුපස්වල කම්හල ලබන 30 වැනිදා තෙක් වසයි
රතුපස්වල වැනිග්රෝස් ආයතනය ලබන 30වැනදා තෙක් වසා තබන බව එම ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අද අධිකරණයට දැන්වූහ
පොලීසියට තවත් වැඩක්
පළාත් සභා මැතිවරණයේ වයඹ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් වාහනවල හා දැන්වීම් පුවරුවල ඇලවු පෝස්ටර් කරුවලගස්වැව
අද කාලගුණය (අගෝස්තු 22)
ගිගුරුම් සහ අකුණු සහිත කාලගුණ තත්ත්වයක් ආරම්භ වෙමින්, විශේෂයෙන් නැගෙතහිර පළාතේ, පවතින කාලගුණ රටාවේ වෙනසක් බලාප
බියගම උද්ඝෝෂණයක්
බියගම ෆොන්ටේරා කිරිපිටි ඇසුරුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹීය. කිරිපිටි දැන්
දයා ඇපරල් නඩු තීන්දුව අද ?
අම්පාර දයා ඇපරල් ආයතනයේ අනවසර ගොඩනැගිලි ඉදිකිරීමක් සම්බන්ධ නඩුතීන්දුව අම්පාර මහෙස්ත්‍රාත් උසාවි
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගින්නක්
ඇඹිලිපිටියේ වසා දමා ඇති කඩදාසි කම්හලේ ගොඩනැගිල්ලක ගින්නට හටගත් බවට ලැබුණු තොරතුරකට අනුව පිරිසක් එහි යැවූ බව පො
රහතුන් කන්ද ගිනි ගනියි
බුත්තල ඔක්කම්පිටිය පාරේ හෙළගම රහතන් කන්දේ හෙක්ටයාර 80ක් පමණ විනාශ වී ඇතැයි ගැමියෝ කියති. ගින්න නිවීමට වන සංරක
රන්දෝළියෙන් පසු දවල් පෙරහර
මහනුවර දළදා මාලිගාවේ රන්දෝලි පෙරහර අවසානයේ දවල් පෙරහර අද වීදි සංචාරය කළේය.
සෞදි යන අයට ලොකු සහනයක්
සෞදි මිනිස් බල සැපයුම් ආයතනය තවත් නව සේවාවක් ඉතා නුදුරේදීම හඳුන්වාදීමට යයි. ශ්‍රමිකයින් බඳවා ගැ
වසන්තය උදාවුණේ සිකුරු වසන්තයෙන්
කවීෂා පාසල් යන කාලයේදී ක්‍රීඩා ශූරියක වූ ඔබ අද නිළියක වුණේ කොහොමද? ඇත්තටම වලල මධ්‍ය මහා වි
පුතයි මිතුරයි දිගටම රහස් පොලිසියේ
බියගම විලේජ් හෝටලයේ අධිපති බර්නාඩ් ජයරත්න මහතා මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පුත් නිෂාන් සුරංග හා ඔ
නොහැදු වැසිකිළි ගැන ලොක්කිගේ පුතාගෙනුත් ප්‍රශ්න කරයි
අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ වැසිකිළි ඉදි කිරීමේ රුපියල් එක්කෝටි අනූ ලක්ෂයේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් එ
ලීසිං සමාගමනේ කෝටි එකහමාරක රන් පැහැර ගනී
ගම්පහ ලීසිං සමාගමේ සේප්පු දෙකක තිබූ රුපියල් දස ලක්ෂයක් ද, රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයක් වටිනා රන් ආබරණ ද &
ලංකා පිලට ජය
බ්‍රිතාන්‍ය ස්වදේශ අමාත්‍යංශයේ ක්‍රිකට් කණ්ඩායම හා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර
කළමනාකරුත් කාමරයක හිර කරයි
ලීසිං ගනුදෙනුවක් සම්බන්ධයෙන් කතා කරන මුවාවෙන් ගම්පහ ලීසිං සමාගමක කළමාණාකරුට ද, රැකවලාට ද පිස්තෝල එල්ල කර රන් බඩ
පශ්චාත් භාගයෙන් කෝටි 270 ක රන් එළියට
ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපළේදී ඉන්දීයා රුපියල් ලක්ෂ පහළොවක් වටිනා රන් අභරණ සමඟ ශ්‍රී ලංකා කතක් අත්අඩංගුව
සනත් මාතර ශ්‍රීලනිප කාර්යාලයට
(දුසන්ත යග්ගහවිට මාතර සිට) මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් කාර්යාලය මාතර දිස්ත
ඉන්දීය පොලීසිය ලක් සිසුවා සොයා දෙයි
පසුගිය අප්‍රේල් මාසයේදී දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේදී ආගිය අතක් නොමැතිව සිටි ශ්‍රී ලංකා ශිෂ්‍යකු (1
ගම්පහ ලීසිං සමාගමක රන් බඩු කොල්ලකයි
ගම්පහ ලීසිං සමාගමකට මින් මද වේලාවකට කළින් කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් බැංකු එහි සේප්පුතු
කප්පම් කෑවයි වැඩ තහනම්
දුර ගමන් බස් රථ වලින් කප්පම් ගත්තැයි සැකපිට අනුරාධපුර මහ බස් නැවතුම්පොළේ වේලාසටහන්කරු කේ සුනිල් දිසානායකගේ
තහනම් වේ ප්‍රෝටීන් තොගයක් අල්ලයි
මගී භාණ්ඩ වශයෙන් ප්‍රකාශ කැර ඩුබායි සිට මෙරටට ගෙන්වා තිබු වේ ප්‍රොටීන් අධි ශක්ති ජනක දියර හා පවුඩර් තොග
බස් මාෆියාවෙ තවත් ජවනිකාවක් ගාල්ලේ
කොළඹ ගාල්ල පෞද්ගලික බසයකට ඉස්සර කර ගාල්ල බස් නැවතුම්පොළ අසලදී මගීන් නංවාගත්තැයි කොළඹ තංගල්ල පෞද්ගලික බසයක රිය
වෙරළාරක්ෂකයෝ ජීවීත 10 ක් බේරති
මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිළී ගිය දහදෙනකුගේ ජීවීත ගත වු 17-18 යන දෙදිනෙහිදී බේරා ගත් බව වෙරළාරක්ෂක
ෆොන්ටෙරා අධ්යක්ෂවරුන් උසාවියට අපහාස කරලා
නවසීලන්තයේ ෆොන්ටෙරා කිරිපිටි සමාගමේ ශ්‍රී ලංකාවේ අධ්යක්ෂ මණ්ඩලයට ලබන 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම
ඡන්දෙට නිකන් අරක්කු දෝරේ ගලයි
ඡන්ද දායකනට නොමිලයේ අරක්කු බෙදා දීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පවතින බවත
ඕක්ලන්ඩ් පංසලට ලක් සිසුහු සල්ලි දෙති
(සිඩ්නි ප්‍රනාන්දු නවසීලන්තයේ සිට ) නවසීලන්තයේ ඕක්ලන්ඩ් බෞද්ධ විහාරයට ආධාර ලබා ගැනීමේ "කැකුළු" ළමා සංදර්ශ
මන්නාරමටත් රැකියා පුරයක්.
(අනුරාධා සෙව්වන්දි මන්නාරමේ සිට ) අක්කර 24ක නව කර්මාන්තපුරයක් මන්නාරාම් දිසාවේ ඉදිකෙරෙයි. එය ශ්‍රී ලංකා

