
ඉන්දියන් සාගරයේ BANDA SEA ප්‍රදේශයේ අද අලුයම 2.41කට පමණ රිප්ටර් මාපකයේ 6.6ක පමණ භූ චලනයක් සිදුව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කිලෝ මීටර් 20 පමණ ගැඹුරු මුහුදේ ඇති වූ මෙම භූ චලනය නිසා ශ්‍රී ලංකාවට අවදානමක් නැතැයි ද එම නිවේදනයේ සඳහන් වේ
ජාතික සහ අන්තර් ජාතික ආයතන සමග එක්ව මෙම නිවේදනය නිකුත් කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd