එසැණ පුවත්
උන්නාරුවේ විජිත කොටු වෙයි
මිනුවන්ගොඩ ප්‍රදේශිය සභාවේ මන්ත්‍රී දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ ඝාතනය ඇතුළු ඝාතන දෙකක් සම්බන්ධයෙන්
වේල්ස් කුමර විදුහලට හිටපු විදුහල්පතිම ඉල්ලයි
හේතු රහිතව වැඩ තහනමට ලක් කළ මොරටුව වේල්ස් කුමර විදුහල්පති සම්පත් වේරගොඩ මහතා යළි විදුහලට ලබා දෙන ලෙස ඉල්ලමින් ස
බොලිවුඞ්හි සුපිරි තරු
ෂාරුක් ඛාන් සහ ගෞරි ඛාන් තුන්වන වතාවටත් දෙමව්පියන් බවට පත් වූයේ අබ්රාම් මෙලොවට පැමි
මැද පළාත් රෝහල් 40 ක් කොට උඩ
නුවරඑළියේ සෞඛ්‍ය සමාලෝචන රැස්වීමකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා රජයේ වෛද්‍යවරුනට අවනම්
සංජිව බලන්න මංගල/රුවන් වැලිකඩ යති
ඇප කොන්දේසි කඩ කිරීම නිසා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින
ඉඳිආප්ප මුලේ හොරේ අහුවේ
ඉඳිආප්ප විකුණන මුවාවෙන් මත්කුඩු විකිණූ සිව්දරු මවක රුපියල් 40,000ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කොහුවල බෝධිය වත
ගංජා ඉරූ අටක් පොලිසියේ
නවගමුව රනාලේ මහල් නිවසක ගංජා උරමින් සිටි තරුණයන් අට දෙනකු අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් ළඟ තිබී ගිනි අවියක් ද සො
වාස් වෙනුවෙන් ලිඛිත දේශනයට ඉඩ
බම්බලපියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින හිටපු නියෝජ්‍ය පොලි
කොන්ගෝවෙත් ථෙරවාදි පන්සලක්
අප්‍රිකාවේ කොන්ගෝවේ ථේරවාදී හාමුදුරු නමක් සියලුම බෞද්ධ වැඩ සටහන් ක්‍රියාත්මක කරයි. උන්වහන්සේ පැවිදි
තෙවැනි දිනටත් වේල්ස් විරෝධය
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයයේ විදුහල්පති සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් නව විදුහල්පතිවරයකු එ
‘නූගතුන් හා මැරයන් දේශපාලනයේ පිරිලා‘
නවගත්තේගම පාසල් ගුරුවරිය දනගෑස්සුවේයැයි චෝදනා ලබා සිටින හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැවත
සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශුරතාව කොළඹ ආනන්ද විද්‍යාලයට
වයස අවුරුදු 19 න් පහළ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත්විය. අවසන් තරගය
අම්පාර සඟ රුවන බුද්ධගයා ප්‍රහාරය හෙළා දකිති
දඹදිව බුද්ධගයා විහාරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් අම්පාරේ මහා සංඝරත්නය ඔරලෝසු කණුව අසළ අද සත්යග්
පොලිස් සංදේශය
පෑළියගොඩ මිනිස් ඝාතන දෙකක් හා අපරාධ ගණනාවක් හා සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය. කුරුණෑගල - විශ
බාගෙට ගැසූ හොර සල්ලි තොගයක් අල්ලයි
පොලීසිය පෙරදින වැටලූ පෝද්දල හන්දියේ නිවසට අද උදේ යතුරුපැදිවලින් ආ දෙදෙනකු ලඟ තිබී ව්‍යාජ රුපියල් දහසේ ව්‍යාජ
බෙල් යළිත් එංගලන්තය ගොඩගනී
එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන ‘අළු බ`දුන’ තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය වූ අද (18) තරගය නිමා
කොස්ගොඩ නදුන් ගෙන්වා ගන්න නීතිපති උපදෙස් දෙයි
මනුශ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වූ සැකකරුවකු වන නදුන් පි ධර්මවික්‍රම හෙවත්
සහාය දිවීමේ තවත් තේරීම් තරගයක්
මොස්කව් නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන මීටර 400 X 4 (පිරිමි) සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩාය
ලක්ෂ 25 ක් ඉල්ලා කි‍්‍රකට් ආයතනයට එරෙහිව නඩු පවරයි
දඹුල්ල, පල්ලෙකැලේ සහ ඛෙත්තාරාම කී‍්‍රඩාංගණවල ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙද්දී සැපයූ විදුලි උපකරණ වෙනුවෙන් ග
පාපන්දු නිලධාරියා විධායක සභාවෙන් නෙරපයි
ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා ලබා ඇතැයි කියන සිද්ධියක් නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සභිකයක
19 න් පහළ ටෙස්ට් පිල මෙහෙයවීමට කුසල්
ශී‍්‍ර ලංකාවට පැමිණෙන ඉන්දියානු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායමට එරෙහිව කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩ
පොලිස් වෙඩි පහරින් කුඩු සැකකරු මරුට
හෙරොයින් මත් කුඩු සොයා ගල්කිස්සේ හුළුදාගොඩ පටුමගේ නිවසකට ගිය පොලිසියට වෙඩි තැබූ අවස්ථාවේ ආත්මාරක්ෂාව පතා පොලි
මැතිව්ස් යුග දිවියට
ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (18 වැනිදා) යුග දිවියට පා තැබීය. මැතිව්ස්ගේ අතගත්
ආනන්ද සාරධර්ම ලාංඡන සිකුරාදා
කොළඹ - ආනන්ද විද්‍යාලයයේ ප්‍රාථමික අංශයේ සාරධර්ම නායකයන්ට ලාංඡන පැළඳවීමේ උත්සවයක් සිකුරාදා උදෑසන 8.30ට අනඳ විහා
නඩු කඩිනම් කරන තවත් උසාවියක්
කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින් විභාග කැර අවසන් කිරිමේ අරමුණින් ඉදිකරන ලද ‘අංක 09&rsquo
සුදු නයි පැටවු 11 දෙහිවල
දෙහිවල සත්වෝද්‍යානයේ ඇලි නැයිනියක දැමූ බිත්තරවලින් පැටවුන් 11 දෙනෙක් ලැබිණි. ඒ එකොළොස් දෙනාම සුදුපාටය. ඇල්බ
එස්.ටී.එෆ් 13 දෙනා යළි රිමාන්ඩ්
විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් පස් දෙනකු 2006 ජනවාරි දෙවැනිදා ත්‍රිකුණාමලය මුහුදු වෙරළේදී වෙඩි තබා මරා
පොලිසිය ගෙයක් වටලයි
දෙපැයක් තිස්සේ පොලිසිය ගාල්ලේ පෝද්දල හංදියේ ගෙයක් වට කර ගෙන සිටියි. දොරවල් වසා ඇති එම ගෙදර පොලිසිය අවශ්‍ය පි
පොලිස් වෙසින් අන්තිම කප්පමත් ගනී
ත්‍රස්ත විමර්ශන පොලිසියේ පරීක්ෂකයකු ලෙස පෙනී සිටිමින් කෝට්ටේ දෙමළ වෛද්‍යවරයකුගේ පුතකුගෙන් රුපියල් 70,000ක කප්ප

