ඉතාලියේ නාපෝලියේදී රිය අනතුරකින් මිය ගිය දුම්මලසූරිය තරුණයාගේ සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔහුගේ පියාට අ
එසැණ පුවත්
ඉඩම් ඔප්පුවක් දෙන්න 50,000ක් අරං
ඉඩමට ඔප්පුවක් ලබා දෙන බව පවසා අක්කරේපත්තු වැසියකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ගත් බව කියන එරගම ග්‍රාම සේවා නිලධරය
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයට උසාවියෙන් දොස්
හෝටල බිල් වංචා කළැයි කියන බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ ගමන් බලපත්‍රය ඉල්ලා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරි
බඩු නැව ගිළේ
සොමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගැනුණු මලයාසියා ඇල්බෙඩෝ භාණ්ඩ නැව ගිළී එහි සිටි සිව් දෙනකු හා කොල්ලකරුව
විනෝදයට නටා වැඩ වරද්දා ගනී
රාජකාරි වේලාව අවසානයේ විනෝදයට නැටුම් නටා හසුවූ බි්රතාන්යය පොලිස් පිරිසකට වැඩ වැරදී ඇත. අන්තර්ජාලයට එක
කුවෙට් ඇපකරුගෙන් ලක්ෂ 30 ත් නෑ
කුවෙට් නගරයේ ශ්‍රී ලංකා ශෘහ සේවකයකු කුවෙට් ඩිනාර් 6500 ( රුපියල් ලක්ෂ 2925000) ක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු
360000 වතුරේ
ව්‍යාජ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරමින් සාජා ගුවන්තොටින් පිටවීමට උත්සාහ කළැයි කියන 35 හැවිරිදි ශ්‍රී ලාංකික ක
පන්සලේ පැමිණිල්ල ලියා නොගනී
මිනුවන්ගොඩ පොල්වත්ත ශ්‍රී සුභද්‍රාරාමයේ ලැගුමේ ගේ සොරකම ගැන විහාරාධිපති දෙනිපිටියේ සුදම්ම හිමියන්ගේ පැමිණ
ඇසින් දුටු සාක්ෂි ලැබෙන තෙක් විමර්ශන කමිටුව බලා සිටී
ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කී‍්‍රඩකයකු වන රමිත් රඹුක්වැල්ල බටහිර ඉන්දීය කොදෙව් සිට එන ගමනේදී බි‍්‍රතාන්&z
දුම්රිය වර්ජනය අවසන්
පැය 48ක දුම්රිය සේවක වැඩ වර්ජනය අද (9) පස්වරු 4ට අවසන් කිරීමට ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව තීරණය කළ බව එහි කැඳවුම්
ලියෝ - සී. සී. සී. ඉනිමකින් ජයගනිති
අන්තර් සමාජ වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ (2013ð පළමු වැනි කොටසේ දෙවැනි සතියේ තරගවලදී මීගමුව ලියෝ, සී. සී. සී., ද්&
ලංකා දොස්තරට තල් මහෙක් ගහයි
ඕස්ටේ්රලියාවේ බොන්ඩි වෙරළේ දිය මත ලිස්සා යාමේ කී‍්‍රඩා කරමින් සිටි ශ්‍රී ලංකා තරුණයකු තල්මසෙකුගේ ප්
කටානියා පොසොන් උළෙල
සිසිලි කටානියා විහාරස්ථානයේ අලංකාරවත් පොසොන් උත්සවය විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලානන්ද හි
ඒකාබද්ධ විපක්ෂය අපුරේ වීදි බසී
විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අනුරාධපුර නගරයේ මින් මද වේලාවකට කලින් විරෝධතා පාගමනක් ඇරැඹීය.
කොස්ගොඩ පාතාලයෙන් මාධ්‍යවේදියාට මරණ තර්ජන
දකුණු පලාත් එක්සත් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ උප සභාපති මාධ්‍යවේදී අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වාට මහතාට දකුණේ නමග
ගොළුවෙක් මහර උසාවියේදී කතා කරයි
ගොළුවන් පවා තම ඉදිරියේදී කතා කිරීම ප්‍රාතිහාරයක් යැයි මහර මහෙස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද (9) අ
නිධන් හොරා සෙට්ටිකුලමටත් පනී
වව්නියාවෙ සෙට්ටිකුලමේ මුසල්කුට්ටි වැවේ ඉපැරණි බිසෝ කොටුව හාරමින් සිටි පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වව්නියා පොල
ශුරතාව සුමිතුරු කණ්ඩායමට
(දර්ශන ත්‍රිකුණාමලයේ සිට ) - ත්‍රිකුණාමලය පදවි ශ්‍රී පුර යාය 11 - 12 විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී නැගෙනහ
පුහුණුවට උපකරණ නෑ
බර ඉසිලීමේ උපකරණ හෝ කාය වර්ධන උපකරණ නැතිව පුහුණු වී, අනුන්ගෙන් ඉල්ලාගත් පාවහන් දෙකක් පැළඳගෙන ජාතික ක්‍රීඩා උළෙ
විනිසුරුවරුන් තිදෙනාටම දඩුවම්
මුදලට තරග තොරතුරු දීම සදහා අල්ලස් ගැනීමට සූදානම් වූයේයයි චෝදනා ලද කි‍්‍රකට් විනිසුරුවරුන් තිදෙනාටම දඩුවම් ක
ටැන්සානියා පන්සලේ පෝයට සිල්
අප්‍රිකාවේ ටැන්සානියාවේ බෞද්ධ විහාරයේ සෑම පොහෝ දිනකම සිල් වැඩසටහන් ක්‍රියාත්මක වේ. මෙම වසරේ වෙසක් සහ පොසොන් ද
කි‍්‍රකට් විධායක කමිටුවෙන් අරූස් ඉල්ලා අස්වෙයි
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විනිසුරු කමිටුවේ සභාපතිවරයා වන ඒ.ආර්.එම් අරූස් මහතා ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමි
ප්‍රා සභාපති යළි රිමාන්ඩ්
තබ්බෝව වැවේ වාරිමාර්ග ක්ශේත්‍ර නිලධාරියකුට පහරදුන්නැයි සැකපිට කළුවරගස්වැව ප්‍රාදේශීය සභා සභාපති නීල් වීරස
බෝම්බයක් තියන්න ඉනිමගකුත් ගෙනල්ලා?
බුද්ධගයාවේ බෝම්බ පිපිරීම පරීක්ෂා කිරීම සඳහා මහා රාෂ්ට්‍ර හා අන්ද්‍රා ප්‍රදේශ් ත්‍රස්ත මර්දන පොලිස් කණ්ඩාය
මහා විනාශයක් වැළැක්වුණේ ගයා කාලගුණය නිසයි
බෝම්බ පිපිරවීමට ගෑස් සිලින්ඩර යොදා ගත් ප්‍රථම අවස්ථාව බුද්ධගයා ප්‍රහාරයෙන් පෙනෙතියි ඉන්දියා ස්වදේශ සුෂිල
බුද්ධගයාව දැන් ආරක්ෂා සහිතයි
දඹදිව බුද්ධ ගයාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් 24 පැයකට පසුව එනම් සඳුදා සවස සිට වන්දනාකරුවනට යළි මහා බෝධි විහාරය, ජය
උතුරු ධීවරයෝ උපවාසයක
ඉන්දියා ධීවරයන් හා දකුණේ ධීවරයන් මුලතිව් දිස්ත්‍රික්කයට පැමිණ බලහත්කාරයෙන් මසුන් මරතියි කියමින් මුලතිව් ධීව
වාස් යළි රිමාන්ඩ්
බම්බලපිටියේ මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින උතුරු කොළඹ
වලල්ලාවිට සභාපති යළි රිමාන්ඩ්
පස් ප්‍රවාහන බලපත් දීමට ලක්ෂ 20ක් ඉල්ලා එහි දෙවැනි කොටස වූ රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ගත් බව කියන වලල්ලාවිට ප්‍රාදේ
ලංගම ඩිපෝ අධිකාරි රිමාන්ඞ්
මුලතිව්, පදවිය, කොළඹ පෞද්ගලික බසයක රියැදුරාට හා කතකට කැබිතිගොල්ලෑව නගරයේදී පහර දුන්නැයි සැකපිට කැබිතිගොල්ලෑව

