මාතර හා වැලිගම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු තිහකට අද සිට සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් තිදෙනා බැගින් යෙදවීමට පොල
එසැණ පුවත්
ගොකරැල්ල පොලිසියෙ හතරකගේ වැඩ තහනම්
නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා ගොකරැල්ල පොලිසිය භාරයේ තිබූ බසයක් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්
ෆොන්සේකා යාපනයේ
යුද්ධය අවසන් වී ඇති නිසා උතුරේ හෝ දකුණේ අධි ආරක්ෂිත කලාප හෝ හමුදා පිරිස් අඩු විය යුතු යැයි හිටපු යුද හමුදාපති ප
එජාප ප්‍රා සභා මන්ත්‍රී රිමාන්ඩ්
පල්ලම රෝහල් සේවකයකුට පසුගිය හතර වැනිදා පහරදුන් බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුශ්ක ප්‍රියදර්ශන ලබන 11 වැනි
සෞදි වීසා පෝලිමට උදව් ඉල්ලයි
සෞදි අරාබියේ නැගෙනහිර කළාපයේ නයින්ටි වන් ප්‍රදේශයේ ආගමන විගමන කාර්යාලය අවට රැදි සිටිමින් පිටවීම
‘දඹදිව ගමන් සතියකට නවත්වන්න‘
සතියක් දඹදිව ගමන්වලින් වැළකී සිටින ලෙස නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ඉල්ලා ස
මහා බෝධි ප්‍රහාරය අගමැති හෙළා දකි!
ඉන්දියවේ බුද්ධගයා මහා බෝධි විහාරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය ගැන පිළිකුල හා අප්‍රසාදය පලකරන බව අග්‍රාමාතය දී
‘බුද්ධගයා මහාබෝධි විහාරයට කිසිම හානියක් නෑ‘
ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ බුද්ධගයාවේ මහහෝබෝධි විහාරය අවට කුඩා බෝම්බ පහක් ද, ජපන් පන්දසල අසල එක් බෝම්බයක් ද, තව
ගංජාකාරයන්ට රෝසගෙන් බේරෙන්න බැරිවේ
ගංජා ළඟ තබා ගත් තිදෙනකු හෝමාගමදී රෝසා නම් පොලිස් බැල්ලිය විසින් අල්ලා ගනු ලැබූහ. ගංජා තොගයේ වටිනාකම රුපියල් 120
අපචාර මධ්‍යස්ථාන දෙකක් වටලයි
නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ සම්භාහන මධ්‍යස්ථානයක් වටලා සිව් දෙනකු ද, නුගේගොඩ හන්දියේ රූපලාවන්‍යාගාරයක්
අදත් ධීවරයන් අමාරුවේ
ඉදිරි පැය 24 තුළ පුත්තලමේ සිට ගාල්ල , හම්බන්තොට දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමී
ඉංජිනේරු සිසුවා හොර කප්පිත්තෙක්
පේරාදෙණිය සරසවිෙය් ඉංජිනේරු පීඨයේ අවසන් වසර ශිෂ්‍යයකු බැංකු කැඩීම ඇතුළු සෙරකම් රැසක් සම්බන්ධයෙන් සැකපිට අත
පොලිස් සංදේශය
මීගමුව කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් ආයතනයකින් නිමි ඇඳුම් සොරකම් කළ හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ. බොරැල්
බිබිළ ප්‍රා.ලේ. අත්අඩංගුවට
අද අළුයම සිදුවූ රිය අනතුරක් පොලීසිය වාර්තා නොකළැයි බිබිළ ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක පොලීසිය විසින් අ
ගුවන් යානයක් ගිනි ගනී
ආසියානා ගුවන් සමාගමට අයත් බොයිං 777 යානයක ඇතිවූ ගින්නකින් මගීන් දෙදෙනකු මියගොස් 61 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස්
බුද්ධගයා මහා බෝධිය ලඟ බෝම්බ පිපිරේ
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ මහාබෝධි පන්සල ඉදිරිපිට බෝම්බ හයක් පිපිරීයාමෙන් ටිබෙට් ජාතිකයන් දෙදෙ
අනුරාධපුරයට මහා වැසි සමග සුළං
අනුරාධපුරයට අද සවස ඇද හැළුනු මහා වැස්සත් සමග හමාගිය තද සුළං හේතුවෙන් ථූපාරාමය ආසන්නයේ ඇති පැරැණි රෝහල අසල ගසක අ
බස් සේවකයෝ පාරේ ගහ ගනිති
ලංගම රියැදුරකු හා කොන්දොස්තරවරයකු ද පෞද්ගලික බස් රියැදුරකු හා කොන්දොස්තරවරයකු ද සාලියවැව දි පාරේ ගුටි බැට හුව
කකුලක් නැතිව කොහොමද පාසල් යන්නේ ?
”අනේ, මම ඉස්කෝලේ යන්න ආසයි. ඒත් කකුලක් නැතුව මම කොහොමද ඉස්කෝලේ යන්නේ ? උදේට ඉස්කෝලේ යන යාළුවො දිහා මම ජනේලයෙන් බල
ශී‍්‍ර ලංකා මේස පන්දු කණ්ඩායම් ආසියාවේ 17 - 19 වැනි ස්ථානවල
කොරියාවේ බූසාන් නුවර පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියේ කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආ
ශී‍්‍ර ලංකාව සමග තරගයෙන් කොදෙව් නායකයා ඉවතට
බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර පැවැති සෙල්කොන් කුසලාන කි‍්‍රකට් තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන්
සෞදි තවත් පිරිසකට වීසා
සෞදි අරාබියට සේවයට ගොස් දැනට පිටවීමේ වීසා බලාපොරොත්තුවෙන් නයින්ටි වන් ආගමන විගමන කාර්යාලයය අවට රැදී සිටි
ශ්‍රී ලාංකිකයා නාපොලියේ දී මිය යයි
ඉතාලියේ නාපොලි නුවර පදිංචිව සිටි දුම්මලසූරිය පදිංචි තරුණයෙක් (24) පසුගිය දා සිදු වූ රිය අනතුරකින් මිය ගියේය. මාර්
ඩෙංගු කීටයා කරාපිටිය රෝහලේ?
ගාල්ල කරාපිටිය රෝහල පරීශ්‍රයේදී කරන ලද සොයා බැලීම් වලදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන දහයක් සොයා ගත් බව
ජාතික කී‍්‍රඩා උළෙල කොළඹින් නාවලපිටියට
තිස් නමවැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල අගෝස්තු මස 30, 31, සහ සැප්තැම්බර් මස 1 යන දින වලදී නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාං
කී‍්‍රඩා අධ්යක්ෂ සජිත් ජයලාල් මහතා - 39 වැනි ජාතික කී‍්‍රඩා උළෙළ නාවලපිටියේදී පැවැත්වීම සම්බන්ධයෙන
”මේ වගේ කී‍්‍රඩා උළෙලක් පවත්වන්න නම් ඊට සුදුසු කී‍්‍රඩාංගණයක් තියෙන්න ඕනෑ. ඒත් දැනට අපට තියෙන ඒ වගේ කී‍්&
වලල්ලාවිට සභාපති රිමාන්ඩ්
දක්ෂින අදි වේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවකට පස් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම සදහා බෙන්තොට ප්‍රාදේශීය සභා
ඉම්පේ තවත් දිනකට කහ බැනියම රැකගනී
ශත සංවත්සර ප්‍රංශ සවාරියේදී මොන්ටිපිලියර් සිට ඇල්බි දක්වා පැවැති හත්වැනි අදියර ජයගත් තරගකරුවන් ?නෙන් ස්ලොව
ඉන්දියාවට ලකුණු 102 ක ජයක්
බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ටි්රනිඩෑඞ්හ
ඉන්දු - ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රකට් තරගාවලියක්
ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරත වන ඉන්දීය ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ක්‍රි

