ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ හිටපු ලේකම් චන්දන අලූත්ගේ මහතාගේ අත්සන වංචනික ලෙස යොදා ගෙන ඇතැයි කියන සිද්ධියක් ස
එසැණ පුවත්
තව 59 කගේ ඉසුරු සිඳේ
බෝට්ටුවකින් ඕස්ටේ්රලියාවට හොරෙන් යන්නට ගිය 59 දෙනකු මුලතිව් අලම්පිල් මුහුදේ දී අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔ
ඇමෙරිකා වන අරණක අලූත් පන්සලක්
ඇමෙරිකාවේ බොස්ටන් නුවර ථෙරවාදී විහාරයක් විවෘත විය. එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන විශේෂ
උඩවලව ගොවීන්ට එස්.ටී.එෆ් ප්‍රහාරයක්
උඩවලව හා කිරිඉබ්බන්ආර අතර තම කුඹුරු ඉඩෝරයෙන් මැරීයාම වැලැක්වීමට කටුපිල වැවේ පතුලේ තිබූ වතුර ටික කලුගල් දමා ඉහළට
මහා රෝහලේ වෛද්‍යවරුත් වැඩ වරති
කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ දෙහිවල පිහිට නිවසට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයට විරෝධය පාමින් කොළඹ ජාතික ර
විදිලි වර්ජනය ඉවරයි
ලංකා විදුලි බල මණ්ඩලයේ එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පසුගිය 10 වැනි දා ආරම්භ කළ වැඩ වර්ජනය අද පස්වරුවේ සිට අවසන්
‘ලංකාවට ගිහින් බලන්න‘
කොටි ත්‍රස්තවාදය පැරැදැවූ 2009 යුද්ධය නිමවීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික, සමාජ පුනරුත්ථාපන, ප්‍රති සංස්කරණ
සෝමාවතී පැත්තේ ගින්නක්
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ගින්නකින් අක්කර 200ක් පමණ දැවී ගිය බව පුලස්තිපුර පොලිසිය කියයි. සෝමාවති චෛත්‍යයට කිලෝ
ජනපති නියෝගය නොතකති
සබරගමු පළාත් සභාවේ ඇමැතිවරුන් දෙදෙනකු නිලවාහන පහක් බාර දී නැතැයි රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කෙමසාරිස් එම්.ඒ.පී.සී.
බිල්ගේට්ස් දුප්පතාගේ පැත්ත බලයි
උතූරු අප්‍රිකාවේ හා උතූරු ආසියාවේ වැසිකිලි පහසුකමි නොමැති කෝටි 260ක් වන අන්ත අසරණ මිනිසුන්ගේ වැසිකිලි පහසුකමි ව
ස්කොට්ලන්ත පන්සලේ තුන් නමක් වස් වසති
පසුගිය දා දස වසරක් සැපිරූ ස්කොට්ලන්තයේ එකම බෞද්ධ විහාරයේ මෙවර තුන් නමක් වස් වසති. එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනා
ඇඳුමට හබ වී පුතා මවට ගහයි
කලිසමක් හා බ්ලව්සයක් ඇඳ ඉතාලියේ මිලානෝ නුවර රැකියාවට යන්නට සැරැසුණු ශ්‍රී ලාංකික මවකට (40) පුතා බැන වැදී පහරදුන් බ
වයඹ - ඌව තරගය හෙට පල්ලෙකැලේදී
ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) හත්වැනි තරගය මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල ස
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල ඕස්ටේ්රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප
දොස්තර ගෙදරට බෝම්බයක්
කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල කඩවත විෂ්ණු කෝවිල පාරේ නිවස අසලින් අත්බෝම්බයක්
දොස්තරගේ මාලේ කඩා රිමාන්ඩ් හිරේ
කොළඹ ජාතික රෝහල් වෛද්‍යවරියකගේ රුපියල් ලක්ෂයක් වටිනා රන්මාලය කඩාගත් බව කියන මරදානේ හේවගේ නලින්ද හා එස්. නිශාන්ත
පෙම්වතා ඉක්මන් වී අමාරුවේ
පහළොස් හැවිරිදි පෙම්වතිය පානදුරේ සිට අනුරාධපුරයට රැගෙන ගොස් කෙළෙසී යැයි සැකපිට 19 හැවිරිදි පෙම්වතා කොළඹ කොටුව උස
එවන්ස් කුරේ ලන්ඩනයේ දී කළුරිය කරයි
රණසිංහ ප්‍රේමදාස අභාවප්‍රාප්ත ජනපතිගේ මාධ්‍ය ලේකම් එවන්ස් ගුණලාල් කුරේ (76) අභාවප්‍රාප්ත විය. ප්රවෘත්ති නිලධරයක
කටුනායකට මිනිත්තු විස්සයි.
කොළඹ සිට කටුනායකට මිනිත්තු 20කින් ගමන් කිරීමේ අවස්ථාව ලැබෙතියි ජනාධිපති මාධ්‍ය අංශය කියයි. රුපියල් කෝටි 3913 ක චීන ශ
දෙමටගොඩ හොර උගස් පොළක්.
දෙමටගොඩ සාරියාවත්තේ 25 දෙනකුගෙන් පමණ රුපියල් දසලක්ෂයක පමණ රන් අභරණ වංචා කළැයි ඒ.ආර්.එම්. හිල්මි හාජි, මොහොමඩු අරුස
හම්බන්තොට ඉම් ලකුණක් මැකේ?
හම්බන්තොට නගරය ආසන්නයේ මහා ලේවාය අසල වෙරළ තීරයේ තල් ගස් මැරි යයි. මුහුදු කෑම වැළැක්වීම සඳහා ලන්දේසි යුගයේ රෝපණය
වැසූ දෙවොලට බාරවෙති
ලක්ෂපාන විදුලිබල සංකීර්ණයේ වැඩ වර්ජන කර සිටින සේවකයන් බාරයක් වීමට මවුස්සාකැලේ සමන් දේවාලයට අද ගියත් දේවාලය වස
උ/පෙ ප්රතිඵලේට පෙත්සමක්
2011 උසස් පෙළ විභාගයේ නිකුත් කළ ප්‍රතිඵලවලින් අසාධාරණයට පත් වූ සිසුන්ට වහා සාධාරණ විසැඳුමක් දෙන ලෙස ඉල්ලා සැකසූ ප
දුරකතන කණුව දැරිය රෝහලට යවයි
බදුල්ල බදුලු පිටියේ දී දුරකතන කණුවක් කඩා වැටී පාරේ ගිය ශිෂ්‍යාවක් තුවාල ලැබූ අතර ඇගේ යෙහෙළිය අනූනවයෙන් බේරුණාය.
මහා දුරක් ආවත්
මිහින්තලේ මහාකනදරා වැවේ දිය කඩිතකින් පැන් පවස නිවා ගැනීමට ආ දළ ඇතෙකි. පෙනීමේ දුර්වලතාවයක් ඇතැයි කියන මේ ඇතා ගිය ව
වෙද මහත්වරු දේශපාලන අනතුරක් දකිති
ආයුර්වේද උපාධිධාරීන්ට පත්වීම් පිරි නැමීම වෙනුවෙන් ගෙන එන නව සේවා ව්‍යවස්ථාවට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම
මනාලිය මනාලයා රෝද පුටුවෙන් කැන්දන් යයි
කිසිදු ආබාධයක් නැති, ලස්සන කතක් (40) අඩි දෙකකට වඩා නූස්වූ ආබාධිත සමාජසේවකයකු (53) සමග හෝමාගමදී ආවාහ වූවාය. මීගොඩ කරුවල
ඌව සභාවේ ඇමැති පැමිණීම අන්තිමයි.
ඌව පළාත් සභාවේ ඉකුත් ජනවාරි සිට ජුනි දක්වා මූල් හය මාසයේ පැවැති සභාවාර 14 න් දහයකට මන්ත්‍රිවරු නොපැමිණිම හා යෝජනා
කුලියට බැටරි ඇදලා ‘බැටරි බහී’
දෙදිනකට පෙර ඩුබායි ගිය පොතුවිල් කතක (58) රුපියල් දස දහසක කුලියට අන් අයකු වෙනුවෙන් ජංගම දුරකතන බැටරි 774 හා සිගරට් පෙට
අඟුණුකොළේ උදෙන්ම රත්වෙයි
වී වගාවට වතුර ඉල්ලා අඟුණුකොළපෑලැස්සේ ගොවීහු අද අඟුණුකොළපෑලැස්ස මහවැලි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ. මී

