තවත් එම්.අයි 171 හෙළිකොප්ටර් 14ක් සපයන ලෙස ශ්‍රී ලංකාව මේ මාසය මැද දී ඇනැවුම් කළ බව රුසියාවේ රොසෝබොරොන්එක්ස්පෝර්ට්
එසැණ පුවත්
ඔලිම්පික් වාරණ නියෝගය අත්හිටුවයි
2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රිඩා උළෙල විකාශනය කිරීම සහා එහි පූර්ව ප්‍රචාර කටයුතු කිරීමෙන් වළක්වමින් කොළඹ වාණිජ මහාධ
කප්රුක් මුදලාලි ඝාතන සැකකරුවෙක් බාර වෙයි
ගම්පහ කප්රුක් ව්‍යාපාරික ලැරික් සමන් රාජපක්ෂ (43) කඩුවලින් කපා මරා දැමී යැයි පොලිසිය සොයමින් සිටි ලක්ෂ්මන් දිසානා
පෝරකෙන් බේරෙන්න අඟුලාන අයි.පී. උසාවි ඇවිත්
මහත් ආන්දෝලනයට ලක් වූ අඟුලාන ද්විත්ව මිනී මැරුමට වැරදිකරු වී මරණ දණ්ඩනයට නියම වූ අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධි
නිදහසට කරුණු කියන්න මහැදුරුට කල් දෙයි
උසස් පෙළ ඉසෙඞ් ලකුණු ගැටළුව හේතුවෙන් අධිකරණයට අපහාස කළැයි දඬුවම් නොකිරීමට කරුණු ඇත්නම් සැප්තැම්බර් මස 12 වැනිදාට
ඕස්ටේ්රලියා යන්න ගිහින් වැලිකඩ නවතී
මීගමුව - වෙන්නප්පුව මුහුදු කලාපය ඔස්සේ නීති විරෝධී ලෙස බහුදින ධීවර යාත්‍රාවකින් පසුගිය 12 වැනිදා ඕස්ටේ්රලියා
මන්නාරමේ මහේස්ත්‍රාත්ට අපහාස නොකරනු
අධිකරණයට අපහාස කිරීම සම්පුර්ණයෙන් ම නතර කරන ලෙසත් මන්නාරම මහේස්ත්‍රාත්ට එරෙහිව සිදුකරන දේශපාලන බලපෑම් නවතා දමන
”ඇල්ලූ පරිගණකයක කුණුහරුප දර්ශන”
ලංකා මිරර් හා එක්ස් නිව්ස් වෙබ් අඩවි ගැන පරීක්ෂණ පැවැත් වූ පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වූයේ ලංක
අලූත්කඬේ අදත් උද්ඝෝෂණ
ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා මන්නාරම මහේස්ත්‍රාත්ට බලපෑම් කිරීමෙන් උසාවියට අපහාස කළැයි කියන සිද්ධිය ගැන අලූත්
දොස්තර දෙන්නා මවත් දරුවත් බේරා ගනිති
දරු ප්‍රසූතිය සඳහා පාදුක්කේ රජයේ රෝහලට ඇතුළු කළ මවක දරුවා බිහි කිරීමෙන් පසුව සංකූලතාවයකට මුහුණ දීම නිසා දෙදෙනා
පාසල වසා ගුරුවරු මඟුල් කන්න යති
ගලේවෙල ඉහළ දික්වෙල ප්‍රාථමික පාසල අද උදේ 9.55ට වැසූ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩල සාමාජිකයෝ මඟුල් ගෙදරක ගියහ. මේ පාස
ලන්ඩන් ඔලිම්පික් උළෙලට ලෙඩ ගොඩක්
තව දින කිහිපයකින් ඇරැඹීමට නියමිත ලන්ඩන් ඔලිම්පික් උළෙල ප්‍රශ්න රැසකට මුහුණ දෙයි. ඔලිම්පික් ගම්මානයේ ආරක්ෂාව
නිදන් කොල්ලකරුවෝ ගන්ධාර උරුමය වනසති
ආධුනික පුරාවිද්‍යාඥයන් හා අපරාධ කල්ලි සාමාජිකයන් පාකිස්තානයේ බෞද්ධ පුරාවිද්‍යා නටබුන් සොයා පුරාවිද්‍යා බිම්
ඔලිම්පික් ගිනි සිළුව දල්වන්නාගේ නම තවමත් සුරක්ෂිත රහසක්
ලබන සිකුරාදා (27 වැනිදා) ලන්ඩන් නුවරදී ආරම්භ වන ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ගිනි සිළුව දැල්වීමේ අවස්ථාව මහත් කුතුහලය
පඬුරු මල්ලට ඊතලය යටවේ
කඳසුරිඳුන් එදා වල්ලි අම්මා රැගෙන විවාහවීමට යන අවස්ථාවේ ඊතල ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සිහිගන්වමින් කතරගම ඇ
මවත් පියාත් මරුට
කටුවන ගොමඩියේ රෙජිස්ටාර් රාළහාමි නම් ප්‍රභූවරයකු හා ඔහුගේ බිරිය මරා දැමූ බව කියන ඔවුන්ගේ පුත්‍රයකු තුවාල ලබා
වෙබ් අඩවි නව නීති ගැන සාකච්ඡා මාලාවක් අරඹයි.
නාරාහේන්පිට කිරුළ පාරේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මාධ්‍යවේදීන්, පාඨකයන් ඇතුළු අන්තර්ජාල පුවත් වෙබ් අඩවි සියළු ප
‘කුලී වැඩ කර මවත් මල්ලිත් රකියි’
ගලෙන්බිඳුණුවැව නාමල්පුරයේ දිරිය ගැහැණියක් නොවිඳිනා දුක් විඳිමින් ඇවිදින්නට බැරි සිය මවත් (කේ. පුෂ්පි 70) ඇස් නොපෙ
කුලසේකරට ඉන්දීය තරග අහිමිවෙයි
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර, ඉන්දීය පිලට එරෙහිව ඊයේ (21) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණ
හැව්ලොක්ස් ක්‍රීඩකයෝ නාවික හමුදාව පරදවා අපරාජිත වාර්තාව රැකගනිති
හැව්ලොක්ස් ක්‍රීඩකයෝ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සති අන්තය යටතේ අද (22) හ
මාතලේ ගජ විරුවෝ සැමැරෙති
1977 දී එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණයේ වසර 35ක් සැමැරීමේ උත්සවයක් ගලේවෙල දී අද පැවැත්විණි. මධ්‍යම පළාත් මන්ත්‍රී ස
සඳුදා සිට තැන තැන දෙපැයක් විදුලිය කැපේ
පුත්තලම නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හා කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරයේ තාක්ෂණික දෝෂයකින් අඩපණවීම
උතුරේ සරණාගතයනට ඔස්ට්‍රේලියාව අන්දන්න බෑ
ඔස්ටේ්රලියාවේ නිළධාරීන් අවධියෙන් සරණාගතයන් ලෙස ඔස්ටේ්රලියාවට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙ
මාරයා සැඩ සුලඟින් එයි
අම්බලන්තොට බරව කුඹුක වැලෑනේ දැඩි සුළඟකට කොහොඹ ගසක් කඩා වැටීමෙන් තිදරු මවක් මරු මුවට පත් වුවාය. ඇය කෙසෙල් කොටුවට
ශූරයන් දෙන්නාට කාරය දර සෑයක් වේ
ඉතාලි ජාතික මෝටර් රථ ධාවන ශූරයින් දෙදෙනකු වූ වලේරියෝ කතෙලානි (37) හා දනියෙලා බෙර්තොනෙරි අද උදෑසන සිදු වූ රිය අනතුරක
තැපැල් ඡන්දය අගෝස්තු 27-28
සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා තැපැල් ඡන්ද සළකුණු කිරීම අගෝස්තු 27 හා 28 පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් මහ
‘මේ ඔක්කොම මට හීනයක් වගේ’
අජන්ත පිය සෙනෙහසට මැදිව... තමාටම අනන්‍ය වූ පන්ද යැවීමේ අපූරු ඉරියව්ව නිසාම එක් නිමේෂයකදී මුළු! මහත් ක්‍රිකට්
නව කඩඉම් ලකුණු නිකුත් වෙයි
2011 අපොස උසස්පෙළ විභාගයේ Z ස්කෝර් නිවැරදි කඩඉම් ලකුණු මාස හතකට පසු අද අන්තාර්ජාලයට මුදා හැරියේය. මෙම ලකුණු සම්බන්ධ
”මෝටර් බෝට්ටු මාදු ගඟ කනවා”
සංචාරකයන් රැගත් යාන්ත්‍රික බෝට්ටු බලපිටිය මාදුගෙඟ් වේගයෙන් යාත්‍රා කිරීම නිසා ඉවුරු කැඞී මාළු සහ ඉස්සන් බිත්
කහවත්තේ දියණිය පණ බේරාගන්න සටන් කරලා
කහවත්තේ කොටකෙතන පේ‍්‍රමාවතී (65) මව ද, දියණිය පුෂ්පකුමාරි ද (32) ගෙදර මැද සාලයේදී මරා ඇදගෙන ගොස් කෙළවර කාමරයට දමා ගිනි

