ජනපති ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් මහනුවර ධර්මරාජ විදුහලට දරුවකු ඇතුළු කිරීමට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ගත්තැයි
එසැණ පුවත්
මනමාල ගුරා මාරු
ජංගම දුරකතනයේ එස්.එම්.එස්. කෙටි පණිවුඩයකින් 17 හැවිරිදි දැරියකගේ ප්‍රේමය පැතූ හතළිස් දෙහැවිරිදි විවාහක ගුරුවරයකු
ඉසුරු සොයා ගිහින් පෙට්ටියෙන් එයි
හය මාසයකට පෙර බේරුවලින් ජෝර්දානයට ගිය ඩබ්ලිව්.රම්‍ය දමයන්ති නම් තෙදරු මවක එහිදී සැකකටයුතු ලෙස මරණයටපත් වී ඇතැයි
"නදිනි සහ ගයනි"
නදිනි සහ ගයනි යන මේ දෙදෙනා රූපවාහිනී රසිකයින් අතරට පැමිණියේ සුපර් ස්ටාර් සංකල්පය යටතේය. එලෙස පැමිණියද ජනප්‍රිය ර
රුපියල තවත් බහී
ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දහවල් වන විට රුපියල් 130.35කට හුවමාරු විය. ශ්‍රී ලංකා බහ බැංකුවේ අනුපාත
දෙපා සම්පත් හිරේට පාර කපයි
දෙපාවල බැඳගෙන තණමල්විල සිට වලපනේට ගංජා රැගෙන ආ තරුණයෙක් වලපනේ මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය විසින් ලබන ත
බෙල රූස් සරසවිත් නෑ දුන්නු සල්ලිත් නෑ
බෙල රූස් රජ්‍යයේ උසස් අධ්‍යාපන පහසුකම් සලසා දෙන බව කියමින් තරුණයන් දෙදෙනකුගේ රුපියල් ලක්ෂ පහක් වංචා කළැයි කියන
කුණු ගොඩකින් අවුරුදු සරුවේ
මාතලේ නගර සභාවේ කුණුගොඩකින් නගරසභා සේවකයෙකුට රුපියල් පන් ලක්ෂයක් වටිනා සුදු ගෙවුඩ මැණිකක් හමුවී ඇත. කපා ඔප දැම
ගාලු සැප බස් වර්ජනයක්
ගාල්ල කොළඹ සුඛෝපභෝගී බස්රථ හිමියන්ගේ නියමය අනුව රියදුරෝ වර්ජනයක් කළහ. අධිවේගී මාර්ගයේ ගාලු බස් ගාලෙන් තමනට අවහි
අස්ගිරි සඳුන් ගහක් හොරෙන් කපයි
මහනුවර අස්ගිරි පන්සල් ඉඩමකින් අඩි 30ක් උසැති සඳුන් ගසක් කපා ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්
”දොළදුකට ගජ වැදෑමහක්”
බිරියගේ දොළදුකට ඇතින්නකගේ වැදෑමහක් යාල වනෝද්‍යානයේ රුක්දිය ප්‍රදේශයේ සිට රැගෙන එමින් සිටියදී සැකපිට අත්අඩංග
රන්දිව් - හේරත් දෙදෙනා යොදා ගනිමින් එංගලන්තය අමාරුවේ දැමීමේ සැලසුමක්
අන්තර්ජාතික ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු වැනි ස්ථානය හිමිකරගෙන සිටින එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර
රු. 5000 ට ප්‍රවේශපත්‍ර ගන්න එංගලන්තයෙන් ඇවිත්...
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (26) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ රු
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය අද සිට ඇරඹෙයි
මේ වසරේ සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන කි‍්‍රකට
රෝද පුටු ටෙනිස් ජය ලබා
මීගමුවේදී අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීමේ රෝද පුටු තරග මාලාවේ කේවල (පිරිමි) ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ගාමිණි දිසාන
වොලිබෝල් නිලධාරි මණ්ඩලය නිතරගයෙන්
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ (2012-13) සභාපති ධුරයට හයවැනි වසරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් ප
ඇමැති රියේ හැපී යතුරුපැදිකරු රෝහලේ
ජල සම්පාදන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගමන් කළ රථයේ හැපී වරකාපොළදී යතුරුපැදි කරුවකු තුවාල ලැබී යැයි පොලිසිය කියය
සාපෙළ ප්‍රතිඵල
අ.පො.ස. සාපෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් විය. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නමැති වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාග
සිරිලක ජනපති සේයා පෙළහර
ඡායාරූප ශිලිපී සුදත් ද සිල්වා ගේ රජත දැක්ම සිරිලක ජනපති සේයා රූ පෙළහර ප්‍රදර්ශනය නැරඹීමට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍ර
සිංහ සංග්‍රාමයේ පළමු ජය පානදුර මහානාම විදුහලට
පානදුර මහානාම විදුහල් ක්‍රීඩකයෝ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලට එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත
අයර්ලන්තය විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට
එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන සිවුවැනි විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබ
සිත ගිය තැන පෙම් මාලිගාව ඉදිවේ
යුද්ධයේදී දෑසක් දකුණු අතක් අහිමි වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් චරිත් කුලරුවන් කුලතිලක හා රාගම
ගුරුකුල විදුහල ‘කැලණි සටනේ’ පළමු ජය ලබයි
කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන ‘කැලණි සටන’ මහා ක්‍රිකට් තරගයෙන්
ස්පාක්ඳ්ඤ ක්‍රීඩකයාට පැරදුණු නිලූක තරගාවලියෙන් ඉවතට
පෝලන්තයේදී දැන් පැවැත්වෙන ‘පෝලන්ත අන්තර්ජාතික’ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටය
බස් ටිපර් ගැටුමෙන් පියෙක් මිය යයි
කහවත්ත අම්බලන්වත්තේදී පෞද්ගලික බසයක් හා ටිපර් රියක් ගැටීමෙන් එක් අයෙක් මිය ගොස් 15 දෙනකු තුවාල ලැබූහ. එකිනෙක ගැ
අසාමාන්‍ය මිනිසෙකු වූ ඔහුද නික්ම ගියේය..
ඔහුද යන්නම යන්න ගියේය.. සාමාන්‍ය පවුලක දරුවකු ලෙස ඔහු හිස් අතින් මොලොවට ආවේය. දුක, සැප සියල්ලට මුහුණදෙමින් හැදී වැ
මංගල පැංචාට අලුත් ගෙදරක්
ශ්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවණ හබරණ රිටිගලදී විවෘත විය. මෙහි විශාලත්වය හෙක්ටයාර් 350කි. උතුරු නැගෙන හිර වයඹ මධ්
උදැල්ලෙන් ගහගෙන රෝහලේ
උදළුවලින් ගහගෙන මීගහකිවුල කාන්තාවන් දෙදනකු රෝහල් ගත කැර ඇතැයි පොලීසිය කියයි පෞද්ගලික ආරවුලක් මෙයට හේතුව බව කිය
කිරි අම්මාවරු දානෙට යන යුරු
මාදෙම්පේ මැද ගම ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට කිරි අම්මාවරු සියයක් දනට ගියහ.
පොලිසියට ඇඟිලි ගසන්න එපා
ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ පරීක්ෂණවලට දේශපාලනාඥයන් ඇඟිලි නොගසා පොලිසියට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සලස්සන්නැයි

