ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර සිඞ්නි නුවරදී දැන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගයේදී නොදැවී ලකුණ
එසැණ පුවත්
කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ හිඟ වැටුප් ගෙවීමට ලංකා බැංකුවෙන් කෝටි 60 ක ණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රිකට් ක්‍රිඩකයන්ට හිඟව පවතින වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 600 ක් හෙවත් කෝ
කැටපත් පවුරත් කයි.
කඩාකප්පල් කාරී පුද්ගලයකු සීගිරිය සිංහ පාදයේ ද කැටපත් පවුරේ ද කුරුටු අකුරු ලියා ඇතැයි සීගිරි නිලධරයෝ කියති. ලොකු
බඩෙන් බීඩි මිටියක් ගනී
බඬේ කැක්කුමක් හැදී මාතර රෝහලට ඇතුළු කළ 39 හැවිරිදි එක්දරු පියකුගේ බඩෙන් බීඩි මිටියක් දර කෑලි හා යකඩ ඇණයක් සොයා ගත්
ඕස්ටේ්රලියාව ලකුණු 158 කට සීමාවෙයි
‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර සිඞ්නිහිදී
ඕස්ටේ්රලියාව (120/8) අසීරු අඩියක
‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර සිඞ්නිහිදී
නිල්කැට ඉල්ලම වෙන්දේසියේ
කතරගම ලූණුගම්වෙහෙර මැණික් ඉල්ලම් සහිත ඉඩම් ලබන 24 වැනිදාට පෙර වෙන්දේසියේ විකුණන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධ
ඕස්ටේ්රලියාවට (88/6) වර්ෂාවෙන් සහාය
‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර සිඞ්නිහිදී
ටෙලර් හොරා රතු එළියෙන් අල්ලයි
කුරුණෑගල මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය කඩා මුදල් ගැනීමට තැත් කළ බව කියන හමුදා සෙබළකු සැකපිට අත්අඩං
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
හලාවත දී පොලිස් වෙඩි පහරින් මියගිය ඇන්ටන් ප්‍රනාන්දු (32) ධීවර කාර්මිකයාගේ බිරිය නිලූකා සුදර්ශනී (30) අබුඩාබියේ සිට
ඕස්ටේ්රලියාව පහරදීම තෝරා ගනී
කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර අද පැවැත්වෙන පැවැත්ව
අකුණු කම්පනෙන් 20ක් රෝහලේ
කඹුරුපිටියේ යුදහමුදා අභිමන්සල අසල ටකරන් මඩුවක සිටි හමුදා සෙබළු 18 දෙනෙක්ද, කඹුරුපිටියේ කතක ද, මාතර කැකනඳුර වෙළෙඳ ස
යූරෝ පොදියට දඩ
රේගුවට ප්‍රකාශ නොකර යුරෝ 73170 ක් (රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක්) රැගෙන ඉතාලියේ කටානියා හමුදා ගුවන් තොටින් ශ්‍රී ලංකා
ඉල්ලම් පැත්ත රකින්න හමුදාව
නිල් මැණික් ඉල්ලමකින් සොයාගත් ලුණුගම්වෙහෙර පාරක් අධිආරක්ෂක කළාපයක් ලෙස නම් කළැයි කතරගම පොලීසිය කියයි. එම පෙදෙස
කල්පිටිය ධීවරයෝ හලාවත ඝාතනය හෙලා දකිති
තෙල් මිල වැඩි කිරීම හා හලාවත ධීවරයකු මරා දැමීම හෙළා දකිමින් දහසක් පමණ ධීවරයෝ කල්පිටිය පාලාවිය කුරුඤ්ඤංකුලම මංසන
සෙවනගල දෙවැනි දොස්තර බාරවෙයි
සෙවනගල රෝහලේ දොස්තර ජී චන්දන කුමාර නීතීඥයකු මාර්ගයෙන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් රශාන්ත සංජීව ජිනදාස මහතා වෙත
පිලිපීන කෙල්ලගෙ මල්ලෙන් කොකේන් පනී
රුපියල් කෝටි හතර හමාරක් පමණ වීදි වටිනාකමකින් යුත් කොකේන් කිලෝ තුනක් හොරෙන් ගෙන ආ පිලිපීන රූමතියක සැකපිට අත්අඩංග
ප්රාසභාපතිගේ සෙනසුරා මාළු ලෑල්ලේ
පාතහේවාහැට මාළු වෙළෙන්දියකගේ බලපත්‍රය අවලංගු නොකිරීමට රුපියල් විසිපන්දාහක අල්ලසක් ගත්තැයි සැක පිට අල්ලස් කොම
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
මගීන් 46 දෙනකු සමග ප්රාග් ගුවන් තොටුපළට ගොඩබාමින් සිටි ගුවන් යානයේ ප්‍රධාන නියමුවා හෘදයාභාදයකින් මියගියේ ය. තම ම
අල්ලස් කොමිසම පරදී
දැන දැනම රජයට පාඩු සිදු කිරීමේ අරමුණින් 2000 අගෝස්තු - ඔක්තෝබර කාලයේදී රුපියල් දෙලක්ෂයකට වැඩි මුදලක් වැය කර මිට්සුබ
හලාවත ආරක්ෂාව තරකරයි
හලාවත ධීවරයාගේ මරණයට හේතුව වෙඩි උණ්ඩයක් හිසට ඇතුළුවීම බව හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය ඩී කේ විජේවර්ධන මහතා නිගමනය ක
දරු දෙන්නා නින්දෙන්ම මරුට
වැලිමඩ නුවරඑළිය පාරේ පොලීසිය අසල පස් කන්දක් ගෙයකට කඩා වැටී දරු දෙදෙනෙක් (අවුරුදු 11 හා 13) මරුමුවට පත් වූහ. අම්මා ඇගළු
අන්ධ විද්‍යාලයීය ක්‍රීඩා උළෙල හෙට රත්මලානේදී
රත්මලාන අන්ධ විදුහලේ 60 වැනි වාර්ෂික ක්‍රීඩා උළෙල හෙට (17) පස්වරු 2.30ට ඩර්ඩන්ස් රෝහලේ අධ්යක්ෂ හා අන්ධ විදුහලේ පාලක
සිසිලසිරිගේ තරග තහනම වසර 5 කට අත්හිටුවයි
ජාතික අයෝමය ශූරයෙකු වන සිසිලසිරි සෝමපාලගේ තරග තහනම වසර 5ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය ත
පොන්ටිංට නායකත්වය යළි පැවරීම හිටපු නායක ස්ටීව් වෝ ප්‍රශ්න කරයි
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලට එරෙහිව හෙට (17) පැවැත්වෙන තරගයේදී ඕස්ටේ
ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම කසකස්තානය 5-0 කින් පරදවයි
චීනයේ මැකාවෝහිදී දැන් පැවැත්වෙන තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු තේරීම් තරගමාලාවේදී කස
හලාවතට පොලිස් ඇඳිරිය
බ්‍රහස්පතින්දා උදේ හය වනතුරු හලාවත නගර සභා බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. අද උදේ හලාවතදී පොලිස් වෙ
විදිලි සැර සැරට වදී
හෙට (16) සිට විදුලි බිල සියයට 25 සිට 40 කින් වැඩි කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා කියය
සුනිල් සරත් පෙරේරාගේ බිරිය කළුරිය කරයි
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප්‍රවීණ, ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතාගේ බිරිය සරෝජිනී පෙරේරා ම
දනූනගේ ආච්චිටත් නඩු
වරෙන්තුවක් නිකුත් කැර සිටියදී දනුන තිලකරත්නට 2010.2.10 දින ආහාර හා නවාතැන් දුන්නැයි ඔහුගේ මිත්තනිය හෙලන් විමලා තිලකර

